රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර (උපත 1954 අගෝස්තු 25) ( රංජිත් මද්දුමබණ්ඩාර ලෙස හැඳින්වේ) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 2018 මාර්තු 8 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී ඔහු ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.
Ranjith Madduma Bandara | |
---|---|
රංජිත් මද්දුම බණ්ඩාර ரஞ்சித் மத்தும பண்டார | |
![]() | |
තනතුර දරමින් 8 March 2018 – 18 November 2019 | |
ජනාධිපතිවරයා | Maithripala Sirisena |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
පූර්වප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 4 September 2015 – 18 November 2019 | |
ජනාධිපතිවරයා | Maithripala Sirisena |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
තනතුර දරමින් 12 January 2015 – 17 August 2015 | |
ජනාධිපතිවරයා | Maithripala Sirisena |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
තනතුර දරමින් 11 February 2020 | |
Sajith Premadasa | |
පූර්වප්‍රාප්තිකයා | Position Established |
Member of Parliament for | |
තනතුර දරමින් 20 August 2020 | |
Member of Parliament for | |
තනතුර දරමින් 1989–2020 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 25 අගෝස්තු 1954 , |
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | Samagi Jana Balawegaya (2020-present) |
වෙනත් දේශපාලන සබැඳියා | United National Party (before 2020) |
Relations | (father), (uncle) |
දරුවන් | Chamathka Ratnayake, Manthika Ratnayake |
Ananda College | |
ඔහුගේ පියා බිබිලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ගුණසේකර ඝාතනයට ලක්වූයේ ඔහුට වයස අවුරුදු හතේදීය. ඔහුගේ මාමා ධර්මදාස බණ්ඩාය . ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වැවිලිකරුවෙකු හා ව්‍යාපාරිකයෙකු විය.
ඔහු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වන අතර පක්ෂයේ තනතුරු රැසක් ද දරා ඇත. 2020 පෙබරවාරි 11 වන දින ඔහු සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ලෙස පත් කරන ලදී.
යොමු කිරීම්
- "Ranjith Maddumabandara appointed new Minister of Law and Order - Sri Lanka News". Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2018-03-08. සම්ප්‍රවේශය 2018-03-08.[]
- "Sunday Times - Ranjith Madduma Bandara sworn in as Law and Order Minister". www.sundaytimes.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-08.
- "A Chat With Ranjith Madduma Bandara". life.lk. සම්ප්‍රවේශය 26 July 2021.
- "Ranjith Madduma Bandara appointed as General Secretary of New Political movement". 5 February 2020.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය