යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.
යේමන ජනරජය الجُمهورية اليَمَنية al-Jumhūrīyah al-Yamanīyah | |
---|---|
![]() කොඩිය ලාංඡනය | |
උද්යෝග පාඨය: الله، الوَطَن، الثَورة، الوَحدة (අරාබි) "Allah, al-Watan, ath-Thawrah, al-Wahdah" (අක්ෂර පරිවර්තනය) "දෙවියන්, රට, විප්ලවය, සමගිය" | |
ජාතික ගීය: "" | |
![]() | |
අගනුවර | |
නිල භාෂා(ව) | අරාබි |
, | |
රජය | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
සංස්ථාපනය | |
• ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස ලැබීම | 1 නොවැම්බර් 1918 |
• එක්සත් රාජධානිය වෙතින් නිදහස ලැබීම | 30 නොවැම්බර් 1967 |
• | 22 මැයි 1990 |
• | 27 ජනවාරි 2011 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 527,970 km2 (203,850 sq mi) (50වන) |
• ජලය (%) | නොසැලකිය යුතු තරම් |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 25,130,000 () |
• අප්‍රේල් 2011 ජන සංගණනය | 25,130,000 |
• ඝණත්වය | 44.7/km2 (115.8/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $66.556 බිලියන (82වන) |
• ඒක පුද්ගල | $2,649 () |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $31.3 මිලියන (87වන) |
• ඒක පුද්ගල | $1,460 () |
මාසද (2011) | ▲ 0.462 දෝෂය: අනීතික HDI අගය · 154වන |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+3 |
දකුණ | |
ඇමතුම් කේතය | |
සටහන්
- "යේමන්". අන්තර්ජාතික මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2010.
- "හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2011" (PDF). එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2011.
- "යේමන්". ජාත්‍යන්තර පුවත් සුරැකුම් ආයතනය. සම්ප්‍රවේශය 14 ඔක්තොම්බර් 2009.
|Yemen |-
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය