මෝටාරයක් යනු අවියක් වන අතර, එය අඩු ප්‍රවේගයකින් නිකුත් කරනුයේ කෙටි පරාසයකට, සහ දිගු-චාප හැඩැති පථයකින් ගමන් කරන අයුරිනි. එය සාමාන්‍යයෙන් එහි මෙන් 25 ගුණයකට වඩා අඩු දිගකින් යුතු තුවක්කු කාණුවක් සහිතයි.
ක්‍රියාකාරිත්වය
අනෙකුත් අවි වලට සාපේක්ෂව මෝටාර සරල හා ක්‍රියාකාරිත්වය පහසු අවියකි. සහායක කාලතුවක්කුකරුවන් විසින් අවශ්‍යතාවට-සැලසුම්කෙරුණු බෝම්බයක් බහාලනු ලබන බටයකින් නවීන මෝටාරයක් සමන්විත වෙයි. මෙම බටය සාමාන්‍යයෙන් පොළොවට අංශක 45 ක් සහ 85 ක් අතර කෝණයකින් සකස් කොට තිබෙන අතර, ඉහළ ආනත කෝණයන් විසින් කෙටි වෙඩිමුර දිග ලබා දෙයි. බෝම්බය සතුව නොමැත; චලශක්තිකරය සම්බන්ධකරන්නේ බෝම්බයේ වල්පත වෙතය. එය බටයෙහි පාදම වෙත පැමිණෙත්ම එය වෙත ගැටෙන අතර, එය විසින් චලශක්තිකරය පිපීරවීම තුලින් ප්‍රක්ෂිප්තය නිකුත් කෙරේ. සමහරක් විශාල පරිමාණ මෝටාර සතුව දුන්නෙන්-ක්‍රියාත්මක වන දල්වන ඇණයක් ඇත.
මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය. මේවා ඉතා ඉහළ ප්‍රවේගයකින්, විශාල පරාසයක, Flatter arcs හා සමහර අවස්තාවල සෘජුව වෙඩි තැබීමට හැකියාව ඇත. 19වන හා 20වන සියවස් වලදී බර අධික, විශ්කම්භය 1m පමණ වන තෙක් විශ්කම්භය ඇති මෝටාර් භාවිතා කර ඇත. මෝටාර්, ගිනිකෙළි, ආදිය රදවන්නක් ලෙසත් ෂෙල් හෝ..................................
සැහැල්ලු මධ්‍යම ප්‍රමාණයේ මෝටාර් අතේ ගෙන යා හැකි අතර පාබල සේනාවන් වලදී බොහෝ විට යොදා ගනී. මෝටාර් අංශයක් සතුව කාලතුවක්කු බැටරි පැවතීමේ ප්‍රධාන වාසිය වන්නේ ඒවා ප්‍රමාණයෙන් එහා මෙහා ගෙන යා හැකි වීමත් හමුදාව, භට පිරිසක් හෝ ස්ථානයක් හදිසි ගින්නකින් රැක ගැනීමට හැකි වීමත් නිසාය. එමෙන්ම අගලකට මුවා වී හෝ කපොල්ලකට මුවා වී සිට ප්‍රහාර එල්ල කළ හැකි වේ. මේ අනු ව බලන කළ මෝටාරය යනු පාබල හමුදාවකට ඉතා උපකාරි වන ආයුධයක් වන්නේ එය ඔනෑම පොළොවක / බිමක ප්‍රවාහනය කළ හැකි වීමත් කාලතුවක්කු සදහා වන සවිස්තරාත්මක උපකාරය අවශ්‍ය නොවීමයි. මීට අමතරව මි.මි 120 – 300 ත් අතර විශ්කම්භය ඇති බර අධික මෝටාර් ද පවති. මේවා බොහෝ විට ඇදගෙන යාම හෝ රථයක් මත සවිකර ඇති ඒවා වන අතර සේනාංක මට්ටමෙන් පාබල හමුදාවේ භාවිතා කරයි. මේ මට්ටමේ වුවද මෝටාර් Howitzer හෝ ක්ෂෙත්ර තුවක්කු වලට වඩා සරල හා අඩු වියදම් වේ.
මෝටාරයත් පුද්ගලයන් එක් කෙනෙකු හෝ කිහිප දෙනෙකුට ඔසවා ගෙන යාමට හැකිය. (විශාල මෝටාර් කෑලි කිහිපයකට වෙන් කොට ගෙන යා යුතුය. පාබල මෝටාරයක් මෝටාර් රැගෙන යන වාහනයක එහා මෙහා ගෙන යා හැකි අතර එහි රදවා තබා වෙඩි තැබිමද සිදු කළ හැකිය.
බර මෝටාර් ඇද ගෙන යන වාහනයක තැබීම හෝ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන මෝටාර් රදවා තබන ස්ථිර වාහනයක් අත රදවන ලද්දක් ලෙසත් මෙය භාවිතා කළ හැකිය. උදා වශයෙන් යනු Patria Amos PTI මෙම බර මෝටාර් වල ඉතා මෑත කාලීන නිර්මාණයකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ට රයක යන අව යක වන අතර එය අඩ ප රව ගයක න න ක ත කරන ය ක ට පර සයකට සහ ද ග ච ප හ ඩ ත පථයක න ගමන කරන අය ර න එය ස ම න යය න එහ ම න 25 ග ණයකට වඩ අඩ ද ගක න ය ත ත වක ක ක ණ වක සහ තය 120 ම ම ම ට ර ව ඩ තබම න ක ර ය ක ර ත වයම ම 81 සහ ප රද පන ම ට ර ව ඩ ම ර අන ක ත අව වලට ස ප ක ෂව ම ට ර සරල හ ක ර ය ක ර ත වය පහස අව යක සහ යක ක ලත වක ක කර වන ව ස න අවශ යත වට ස ලස ම ක ර ණ බ ම බයක බහ ලන ලබන බටයක න නව න ම ට රයක සමන ව ත ව ය ම ම බටය ස ම න යය න ප ළ වට අ ශක 45 ක සහ 85 ක අතර ක ණයක න සකස ක ට ත බ න අතර ඉහළ ආනත ක ණයන ව ස න ක ට ව ඩ ම ර ද ග ලබ ද ය බ ම බය සත ව න ම ත චලශක ත කරය සම බන ධකරන න බ ම බය වල පත ව තය එය බටය හ ප දම ව ත ප ම ණ ත ම එය ව ත ග ට න අතර එය ව ස න චලශක ත කරය ප ප රව ම ත ල න ප රක ෂ ප තය න ක ත ක ර සමහරක ව ශ ල පර ම ණ ම ට ර සත ව ද න න න ක ර ය ත මක වන දල වන ඇණයක ඇත ම ම ලක ෂණ ම ට රය ව ශ ල සම ජ කයන වන හ ව ස ටරය Howitzer හ ක ෂ ත ර ත වක ක ව field guns වලට වඩ ව නස ය ම ව ඉත ඉහළ ප රව ගයක න ව ශ ල පර සයක Flatter arcs හ සමහර අවස ත වල ස ජ ව ව ඩ ත බ මට හ ක ය ව ඇත 19වන හ 20වන ස යවස වලද බර අධ ක ව ශ කම භය 1m පමණ වන ත ක ව ශ කම භය ඇත ම ට ර භ ව ත කර ඇත ම ට ර ග න ක ළ ආද ය රදවන නක ල සත ෂ ල හ ස හ ල ල මධ යම ප රම ණය ම ට ර අත ග න ය හ ක අතර ප බල ස න වන වලද බ හ ව ට ය ද ගන ම ට ර අ ශයක සත ව ක ලත වක ක බ ටර ප වත ම ප රධ න ව ස ය වන න ඒව ප රම ණය න එහ ම හ ග න ය හ ක ව මත හම ද ව භට ප ර සක හ ස ථ නයක හද ස ග න නක න ර ක ග න මට හ ක ව මත න ස ය එම න ම අගලකට ම ව ව හ කප ල ලකට ම ව ව ස ට ප රහ ර එල ල කළ හ ක ව ම අන ව බලන කළ ම ට රය යන ප බල හම ද වකට ඉත උපක ර වන ආය ධයක වන න එය ඔන ම ප ළ වක බ මක ප රව හනය කළ හ ක ව මත ක ලත වක ක සදහ වන සව ස තර ත මක උපක රය අවශ ය න ව මය ම ට අමතරව ම ම 120 300 ත අතර ව ශ කම භය ඇත බර අධ ක ම ට ර ද පවත ම ව බ හ ව ට ඇදග න ය ම හ රථයක මත සව කර ඇත ඒව වන අතර ස න ක මට ටම න ප බල හම ද ව භ ව ත කරය ම මට ටම ව වද ම ට ර Howitzer හ ක ෂ ත ර ත වක ක වලට වඩ සරල හ අඩ ව යදම ව ම ට රයත ප ද ගලයන එක ක න ක හ ක හ ප ද න ක ට ඔසව ග න ය මට හ ක ය ව ශ ල ම ට ර ක ල ක හ පයකට ව න ක ට ග න ය ය ත ය ප බල ම ට රයක ම ට ර ර ග න යන ව හනයක එහ ම හ ග න ය හ ක අතර එහ රදව තබ ව ඩ ත බ මද ස ද කළ හ ක ය බර ම ට ර ඇද ග න යන ව හනයක ත බ ම හ ස වය ක ර යව ක ර ය ත මක වන ම ට ර රදව තබන ස ථ ර ව හනයක අත රදවන ලද දක ල සත ම ය භ ව ත කළ හ ක ය උද වශය න යන Patria Amos PTI ම ම බර ම ට ර වල ඉත ම ත ක ල න න ර ම ණයක