මොළය යනු සියලුම පෘෂ්ඨවංශික ජීවින්ගේ සහ බොහොමයක් අපෘෂ්ඨවංශික ජීවින්ගේ ද ස්නායු පද්ධතියේ මධ්‍යම අවයවයයි. ඇස්, කන් වැනි ප්‍රධාන සංවේදී ඉන්ද්‍රීයයන්ට ආසන්නව, හිස තුල මෙය පිහිටා ඇත. පෘෂ්ඨවංශීන්ගේ ශරීරයේ ඇති සංකීර්ණම අවයවය වන්නේ මොළය යි. මනුෂ්‍ය මොළයේ බිලියන 14-16 ත් අතර ප්‍රමාණයක් ද, අනුමස්තිෂ්කයෙහි නියුරෝන බිලියන 55-70 ත් අතර ප්‍රමාණයක්ද අඩංගු වේ.
මොළය | |
---|---|
![]() මොළය | |
හඳුන්වනයන් | |
TA | A14.1.03.001 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය