2002 මොරොක්කෝ කුසලානය යනු 2002 අගෝස්තු මාසයේදී මොරොක්කෝවේ ටැන්ජියර් හි පැවති කණ්ඩායම් තුනකින් යුත් ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරඟාවලිය උතුරු අප්‍රිකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ ඉහළම මට්ටමේ ක්‍රීඩා කළ පළමු අවස්ථාව විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන අබ්දුල් රහ්මාන් බුකාතීර් විසින් අරමුදල් සපයන ලද මෙම තරඟය සඳහා පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව තරඟ කළහ. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව පරදවා ඩොලර් 250,000 ක ත්‍යාග මුදල ලබා ගත්තේය.
මොරොක්කෝ කුසලානය 2002 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | හා අවසන් තරගය |
සත්කාරකත්වය | මොරොක්කෝව |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | දකුණු අප්‍රිකාව |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව පකිස්තානය |
තරඟ | 7 |
වැඩිම ලකුණු | සනත් ජයසූරිය (299) |
වැඩිම කඩුලු | වකාර් යුනිස් (11) |
මෙම තරඟාවලිය බුහාතිර්ගේ TEN Sports නාලිකාව වෙත රූපවාහිනී ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට අමතරව, උතුරු අප්‍රිකාවේ ක්‍රිකට් ප්‍රවර්ධනය කරන ලදී. සියලුම තරඟ පැවැත්වුනේ ටැන්ජියර් හි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වන අතර, එය ඩොලර් මිලියන 4ක් වැයකර ඉදිකරන ලද පිටියක් වන අතර, එයින් වැඩි ප්‍රමාණයක් ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් සඳහා වැය කරන ලදී. තරඟයේ සංවිධායකයින් තරඟ පාවා දීමේ චෝදනා වළක්වා ගැනීමට කොතරම් උනන්දු වූවාද කිවහොත් ඔවුන් කණ්ඩායමේ ඇඳුම් ආයිත්තම් කට්ටලවල සංවෘත රූපවාහිනී (CCTV) කැමරා සවි කළහ.
කණ්ඩායම් අදියරේදී පාකිස්තානය ජයගත්තේ එක් වරක් පමණි. ඒ තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින්. ශ්‍රී ලංකාව ඔවුන්ගේ අනෙක් තරගයේදී පාකිස්තානය පරාජය කළ අතර, කණ්ඩායම් දෙකෙහිම කණ්ඩායම් තරඟවලදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව පාකිස්තානයට එරෙහිව පැවැති තරග දෙකම ජය ගත්තේය. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 27කින් පරාජයට පත්කළ අතර එහිදී නායක සනත් ජයසූරියගේ පන්දුවකට ලකුණු 71ක් සහ චමින්ද වාස්, පුලස්ති ගුණරත්න සහ මුත්තයියා මුරලිදරන් කඩුලු 2 බැගින් දවාගත්හ.
ජයසූරිය තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරඟාවලිය නිමා කළේ ඔහුගේ තරඟ පහෙන් ලකුණු 299 ක් රැස්කරමින් සාමාන්‍ය 59.80 ක් ලෙසිනි. ඉහළම ලකුණු ලාභීන් තිදෙනාම ශ්‍රී ලාංකිකයෝ වූහ. ඉහළම පාකිස්තාන පිතිකරුවා වූයේ යූසුෆ් යූහානා ලකුණු 153ක් ලබාගත් අතර ඔහු සිවුවැනි ස්ථානයට පත් වූ අතර දකුණු අප්‍රිකානු ජාතික ජැක් කලිස් ලකුණු 141ක් ලබා පස්වැනි ස්ථානයට පත්විය. ඊට ප්රතිවිරුද්ධව, පාකිස්තානයේ වකාර් යුනිස් වැඩිම කඩුලු 11ක් දවා ගත් අතර ඉන් පසුව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් යුගලය - ඇලන් ඩොනල්ඩ් සහ ලාන්ස් ක්ලූසනර් පිළිවෙලින් ලකුණු 10ක් සහ 9ක් දවා ගත්හ. උපුල් චන්දන සහ පුලස්ති ගුණරත්න කඩුලු 8 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටියහ.
සංචිත
පකිස්තානය | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව |
---|---|---|
|
|
|
කණ්ඩායම් අදියර
වගුව
යතුර: ත = තරග, ජ = ජය, ප = පරාජ, ප්රල = ප්‍රසාද ලකුණු, ශුලවේ = ශුද්ධ ලකුණු වේගය
කණ්ඩායම | ත | ජ | ප | ප්රල | ශුලවේ |
---|---|---|---|---|---|
ශ්‍රී ලංකා * | 4 | 3 | 1 | 13 | +0.725 |
දකුණු අප්‍රිකාව * | 4 | 2 | 2 | 8 | -0.344 |
4 | 1 | 3 | 4 | -0.365 |
සටහන් :අවසන් තරඟය දක්වා ඉදිරියට ගිය කණ්ඩායම් * ලෙස සලකුණු කර ඇත.
තරග
1 වන තරගය
2002 අගෝස්තු 12 ලකුණු පුවරුව |
එ | ||
114 (130) වකාර් යුනිස් 5/38 (ඕවර 10) | 40 (29) 3/45 (ඕවර 8.2) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: පාකිස්තානය 0; දකුණු අප්‍රිකාව 4
2 වැනි තරගය
2002 අගෝස්තු 14 ලකුණු පුවරුව |
එ | ||
70 (77) 1/29 (ඕවර 5) | මාවන් අතපත්තු 42 (73) 3/36 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: පාකිස්තානය 4; ශ්‍රී ලංකාව 0
3 වැනි තරගය
2002 අගෝස්තු 15 ලකුණු පුවරුව |
එ | ||
55 (65) සනත් ජයසූරිය 3/24 (ඕවර 5) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: දකුණු අප්‍රිකාව 0; ශ්‍රී ලංකාව 5
4 වැනි තරගය
2002 අගෝස්තු 17 ලකුණු පුවරුව |
එ | ||
80 (91) 4/44 (ඕවර් 9.4) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: පාකිස්තානය 0; ශ්‍රී ලංකාව 4
5 වැනි තරගය
2002 අගෝස්තු 18 ලකුණු පුවරුව |
එ | ||
57 (99) 3/31 (ඕවර 10) | 62 (40) 4/43 (ඕවර 9.3) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: පාකිස්තානය 0; දකුණු අප්‍රිකාව 4
6 වැනි තරගය
2002 අගෝස්තු 19 ලකුණු පුවරුව |
එ | ||
84 (124) 3/32 (ඕවර 10) | අරවින්ද ද සිල්වා 77* (75) 2/51 (ඕවර 6) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: දකුණු අප්‍රිකාව 0; ශ්‍රී ලංකාව 4
අවසාන තරගය
2002 අගෝස්තු 21 ලකුණු පුවරුව |
එ | ||
සනත් ජයසූරිය 71 (71) 2/35 (ඕවර 8) | 70 (65) චමින්ද වාස් 2/33 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මොරොක්කෝ කුසලානය 2002 ශ්‍රී ලංකාවට හිමිවිය
යොමු කිරීම්
- Steer, Duncan (2003). "Morocco Cup, 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
- Steer, Duncan (2003). "Morocco Cup, 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
- "Full details of the 2002 Morocco Cup". . සම්ප්‍රවේශය 8 January 2013.
- Agha Akbar (21 August 2002). "Sri Lanka prevail despite late fright". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
- "Records / Morocco Cup, 2002 / Most runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
- "Records / Morocco Cup, 2002 / Most wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
- "Point_Table / Morocco Cup, 2002 / Point Table". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 June 2022.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2002 ම ර ක ක ක සල නය යන 2002 අග ස ත ම සය ද ම ර ක ක ව ට න ජ යර හ ප වත කණ ඩ යම ත නක න ය ත ක ර කට තරඟ වල යක ම ම තරඟ වල ය උත ර අප ර ක ව ජ ත යන තර ක ර කට තරඟ වල ය ඉහළම මට ටම ක ර ඩ කළ පළම අවස ථ ව ව ය එක සත අර බ එම ර ර ජ යය ධනවත ව ය ප ර කය ක වන අබ ද ල රහ ම න බ ක ත ර ව ස න අරම දල සපයන ලද ම ම තරඟය සඳහ ප ක ස ථ නය දක ණ අප ර ක ව සහ ශ ර ල ක ව තරඟ කළහ ශ ර ල ක ව අවසන මහ තරගය ද දක ණ අප ර ක ව පරදව ඩ ලර 250 000 ක ත ය ග ම දල ලබ ගත ත ය ම ර ක ක ක සල නය 2002ක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත යහ අවසන තරගයසත ක රකත වයම ර ක ක වශ රයන ශ ර ල ක වඅන ශ රයන දක ණ අප ර ක වසහභ ග ත වය ශ ර ල ක ව දක ණ අප ර ක ව පක ස ත නයතරඟ7ව ඩ ම ලක ණ සනත ජයස ර ය 299 ව ඩ ම කඩ ල වක ර ය න ස 11 ම ම තරඟ වල ය බ හ ත ර ග TEN Sports න ල ක ව ව ත ර පව හ න ප ර ක ෂකය න ආකර ෂණය කර ග න මට අමතරව උත ර අප ර ක ව ක ර කට ප රවර ධනය කරන ලද ස යල ම තරඟ ප ව ත ව න ට න ජ යර හ ජ ත ක ක ර කට ක ර ඩ ගනය වන අතර එය ඩ ලර ම ල යන 4ක ව යකර ඉද කරන ලද ප ට යක වන අතර එය න ව ඩ ප රම ණයක ග ර න ඩ ස ට න ඩ සඳහ ව ය කරන ලද තරඟය ස ව ධ යකය න තරඟ ප ව ද ම ච දන වළක ව ග න මට ක තරම උනන ද ව ව ද ක වහ ත ඔව න කණ ඩ යම ඇඳ ම ආය ත තම කට ටලවල ස ව ත ර පව හ න CCTV ක මර සව කළහ තරග වල ය ව ඩ ම ලක ණ ල භ ය සනත ජයස ර ය ශ ර ල ක ව කණ ඩ යම අද යර ද ප ක ස ත නය ජයගත ත එක වරක පමණ ඒ තරග වල ය ද ව න තරගය ද ශ ර ල ක ව පර ජය කරම න ශ ර ල ක ව ඔව න ග අන ක තරගය ද ප ක ස ත නය පර ජය කළ අතර කණ ඩ යම ද ක හ ම කණ ඩ යම තරඟවලද දක ණ අප ර ක ව පර ජය කරම න ලක ණ සටහන ප රම ණ ග න මට ශ ර ල ක ව සමත ව ය අවසන මහ තරගයට ස ද ස කම ල බ මට දක ණ අප ර ක ව ප ක ස ත නයට එර හ ව ප ව ත තරග ද කම ජය ගත ත ය අවසන මහ තරගය ද ශ ර ල ක ප ල දක ණ අප ර ක වට එර හ ව ලක ණ 27ක න පර ජයට පත කළ අතර එහ ද න යක සනත ජයස ර යග පන ද වකට ලක ණ 71ක සහ චම න ද ව ස ප ලස ත ග ණරත න සහ ම ත තය ය ම රල දරන කඩ ල 2 බ ග න දව ගත හ ජයස ර ය තරඟ වල ය ව ඩ ම ලක ණ ල භ ය ල ස තරඟ වල ය න ම කළ ඔහ ග තරඟ පහ න ලක ණ 299 ක ර ස කරම න ස ම න ය 59 80 ක ල ස න ඉහළම ලක ණ ල භ න ත ද න ම ශ ර ල ක කය ව හ ඉහළම ප ක ස ත න ප ත කර ව ව ය ය ස ෆ ය හ න ලක ණ 153ක ලබ ගත අතර ඔහ ස ව ව න ස ථ නයට පත ව අතර දක ණ අප ර ක න ජ ත ක ජ ක කල ස ලක ණ 141ක ලබ පස ව න ස ථ නයට පත ව ය ඊට ප රත ව ර ද ධව ප ක ස ත නය වක ර ය න ස ව ඩ ම කඩ ල 11ක දව ගත අතර ඉන පස ව දක ණ අප ර ක න ක ර ඩකය න ය ගලය ඇලන ඩ නල ඩ සහ ල න ස ක ල සනර ප ළ ව ල න ලක ණ 10ක සහ 9ක දව ගත හ උප ල චන දන සහ ප ලස ත ග ණරත න කඩ ල 8 බ ග න දව ගන ම න ශ ර ල ක ක ර ඩකය න අතර ඉද ර ය න ම ස ට යහ තරග වල ය ව ඩ ම කඩ ළ ල භ ය වක ර ය න ස පක ස ථ නය ස ච ත පක ස ත නය දක ණ අප ර ක ව ශ ර ල ක වවක ර ය න ස න ෂ හ ඩ අෆ ර ඩ ඉම ර න නස ර ය ස ෆ ය හ න ඉන සම ම උල හක උප ය න ස ඛ න සය ඩ අන වර අබ ද ල රස ක රෂ ඩ ලත ෆ කර සක ලය න ම ෂ ට ක වස ම අක රම ෂ ය බ මල ක අස ර මහම ද ම හ මඩ ස ම ම ස බ උල හක ෂ න ප ල ක න එර ක සය මන ස ම ර ක බව චර උප කර බ ට ද ප ප න ර ඇලන ඩ නල ඩ ජ න ට ර ඩ ස හර ෂල ග බ ස ග ර ම ස ම ත මඛය න ත න ජ ක කල ස ග ර කර ස ටන ල න ස ක ල ස නර ප ල ඇඩම ස න ක බ ජ ජස ට න ඔන ට න ග ර ජර ට ල මචස සනත ජයස ර ය න ම වන අතපත ත උප ක ම ර ස ගක ක ර කර මහ ල ජයවර ධන රසල ආර න ල ඩ අරව න ද ද ස ල ව ද ල හ ර ප රන න ද උප ල චන දන හසන ත ප රන න ද චම න ද ව ස චම ල ගමග ම ත තය ය ම රල දරන ප ලස ත ග ණරත න චර ත බ ද ධ ක ත ලකරත න ඩ ල ෂ න කණ ඩ යම අද යරවග ව යත ර ත තරග ජ ජය ප පර ජ ප රල ප රස ද ලක ණ ශ ලව ශ ද ධ ලක ණ ව ගය ම ර ක ක ක සල න කණ ඩ යම ත ජ ප ප රල ශ ලව ශ ර ල ක 4 3 1 13 0 725 දක ණ අප ර ක ව 4 2 2 8 0 344 4 1 3 4 0 365 සටහන අවසන තරඟය දක ව ඉද ර යට ග ය කණ ඩ යම ල ස සලක ණ කර ඇත තරග1 වන තරගය 2002 අග ස ත 12 ලක ණ ප වර වදක ණ අප ර ක ව 283 9 ඕවර 50 එ පක ස ත නය 229 ඕවර 43 2 114 130 වක ර ය න ස 5 38 ඕවර 10 40 29 3 45 ඕවර 8 2 දක ණ අප ර ක වට ලක ණ 54ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ ප ක ස ත නය 0 දක ණ අප ර ක ව 4 2 ව න තරගය 2002 අග ස ත 14 ලක ණ ප වර වපක ස ත නය 279 5 ඕවර 50 එ ශ ර ල ක ව 251 8 ඕවර 50 70 77 1 29 ඕවර 5 ම වන අතපත ත 42 73 3 36 ඕවර 10 ප ක ස ත නයට ලක ණ 28ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ප රස ද ලක ණ ප ක ස ත නය 4 ශ ර ල ක ව 0 3 ව න තරගය 2002 අග ස ත 15 ලක ණ ප වර වශ ර ල ක ව 267 7 ඕවර 50 එ දක ණ අප ර ක ව 174 ඕවර 45 අරව න ද ද ස ල ව 73 84 2 47 ඕවර 10 2 47 ඕවර 10 55 65 සනත ජයස ර ය 3 24 ඕවර 5 ශ ර ල ක වට ලක ණ 93ක ජයක හ ම ව ය තරගය ව රය අරව න ද ද ස ල ව ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ දක ණ අප ර ක ව 0 ශ ර ල ක ව 5 4 ව න තරගය 2002 අග ස ත 17 ලක ණ ප වර වශ ර ල ක ව 242 ඕවර 49 5 එ පක ස ත නය 203 ඕවර 43 4 සනත ජයස ර ය 97 94 වක ර ය න ස 3 43 ඕවර 9 80 91 4 44 ඕවර 9 4 ශ ර ල ක වට ලක ණ 39ක ජයක හ ම ව ය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ ප ක ස ත නය 0 ශ ර ල ක ව 4 5 ව න තරගය 2002 අග ස ත 18 ලක ණ ප වර වදක ණ අප ර ක ව 196 8 ඕවර 50 එ පක ස ත නය 188 ඕවර 48 3 57 99 3 31 ඕවර 10 62 40 4 43 ඕවර 9 3 දක ණ අප ර ක වට ලක ණ 8ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ ප ක ස ත නය 0 දක ණ අප ර ක ව 4 6 ව න තරගය 2002 අග ස ත 19 ලක ණ ප වර වදක ණ අප ර ක ව 220 6 ඕවර 50 එ ශ ර ල ක ව 221 4 ඕවර 42 1 84 124 3 32 ඕවර 10 අරව න ද ද ස ල ව 77 75 2 51 ඕවර 6 ශ ර ල ක වට කඩ ල 6ක ජයක හ ම ව ය තරගය ව රය අරව න ද ද ස ල ව ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ දක ණ අප ර ක ව 0 ශ ර ල ක ව 4අවස න තරගය2002 අග ස ත 21 ලක ණ ප වර වශ ර ල ක ව 235 7 ඕවර 50 එ දක ණ අප ර ක ව 208 ඕවර 48 3 සනත ජයස ර ය 71 71 2 35 ඕවර 8 70 65 චම න ද ව ස 2 33 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 27ක ජයක හ ම ව ය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ම ර ක ක ක සල නය 2002 ශ ර ල ක වට හ ම ව යය ම ක ර ම Steer Duncan 2003 Morocco Cup 2002 ESPNcricinfo සම ප රව ශය 8 January 2013 Steer Duncan 2003 Morocco Cup 2002 ESPNcricinfo සම ප රව ශය 8 January 2013 Full details of the 2002 Morocco Cup සම ප රව ශය 8 January 2013 Agha Akbar 21 August 2002 Sri Lanka prevail despite late fright ESPNcricinfo සම ප රව ශය 8 January 2013 Records Morocco Cup 2002 Most runs ESPNcricinfo සම ප රව ශය 8 January 2013 Records Morocco Cup 2002 Most wickets ESPNcricinfo සම ප රව ශය 8 January 2013 Point Table Morocco Cup 2002 Point Table ESPNcricinfo සම ප රව ශය 5 June 2022 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග