මොංගෝලියාව ඉංග්‍රීසි: (: [, වචනාර්ථය මොංගල් රට/රාජ්‍යය] Error: {{Lang}}: text has italic markup ()) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩුවක් වන මෙය විවිධ නොමැඩික් අධිරාජ්‍යයන් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් සොයාගෙන ඇත. 16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකුණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.
මොංගෝලියාව
| |
---|---|
![]() කොඩිය Emblem | |
ජාතික ගීය: Монгол улсын төрийн дуулал Monğol ulsyŋ töriyŋ duulal "" | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | [a] ඛණ්ඩාංක: 48°N 106°E / 48°N 106°E |
නිල භාෂා(ව) | |
(2020) |
|
ආගම (2020) |
|
Mongolian[b] | |
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 209 BCE |
• | 1206 |
• from the | 29 December 1911 |
• established | 26 November 1924 |
• | 13 February 1992 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,564,116 km2 (603,909 sq mi) (18th) |
• ජලය (%) | 0.67 |
ජනගහණය | |
• 2020 ඇස්තමේන්තුව | 3,353,470 () |
• 2015 ජන සංගණනය | 3,057,778 |
• ඝණත්වය | 2.07/km2 (5.4/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $47 billion (115th) |
• ඒක පුද්ගල | $14,270 () |
දදේනි (නාමික) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $13.7 billion (133rd) |
• ඒක පුද්ගල | $4,151 () |
ගිනි (2018) | 32.7 මධ්‍යම |
මාසද (2019) | 0.737 ඉහළ · 99th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+7/+8 |
දින ආකෘති | yyyy.mm.dd (CE) |
right | |
ඇමතුම් කේතය | |
, | |
මූලාශ්‍ර
- . UB Post. June 21, 2011. November 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-11.
- (PDF) (Mongolian බසින්). 7 November 2020 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2021.
{{}}
: CS1 maint: unrecognized language () - Odonkhuu, Munkhsaikhan (පෙබරවාරි 12, 2016). "Mongolia: A Vain Constitutional Attempt to Consolidate Parliamentary Democracy". ConstitutionNet. . පෙබරවාරි 25, 2016 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය පෙබරවාරි 21, 2016.
Mongolia is sometimes described as a semi-presidential system because, while the prime minister and cabinet are collectively responsible to the SGKh, the president is popularly elected, and his/her powers are much broader than the conventional powers of heads of state in parliamentary systems.
- "Mongolia". The World Factbook. CIA. සම්ප්‍රවේශය අගෝස්තු 9, 2015.
- "Renewed 2015–2045 population projection". www.1212.mn. . 1 January 2017. සම්ප්‍රවේශය 28 May 2020.
- "2015 population and housing by census of mongolia". www.1212.mn. . 1 January 2016. සම්ප්‍රවේශය 28 May 2020.
- "World Economic Outlook Database, January 2019". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 24 February 2019.
- "GINI index (World Bank estimate) – Mongolia". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 22 March 2020.
- Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN . සම්ප්‍රවේශය 16 December 2020.
- "Mongolia Standard Time is GMT (UTC) +8, some areas of Mongolia use GMT (UTC) +7". Time Temperature.com. ඔක්තෝබර් 13, 2007 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය සැප්තැම්බර් 30, 2007.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය