මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 5,636 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 448,194 ක් විය. මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දෙවනියට විශාලම දිස්ත්‍රික්කයයි.
මොණරාගල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
![]() මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | |
පළාත | ඌව පළාත |
විශාලතම නගරය | මොණරාගල |
සරිය | |
• මුළු | 5,636 කිමී2 (2,176 සතරැස් සැත) |
• භූමිය | 5,508 කිමී2 (2,127 සතරැස් සැත) |
• ජලය | 131 කිමී2 (51 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 448,194 |
• ඝණත්වය | 80/කිමී2 ( 210/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව () |
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය