මේළකර්තා යනුවෙන් හැඳින්වෙන්නේ දක්ෂිණ භාරතීය ශාස්ත්‍රීය සංගීතය වන තුළ හමුවන මූලික රාග සමූහයකි. මේළකර්ත රාග වෙනත් රාගයන් නිර්මාණය වීමට පාදක වන බැවින් ඒවා ජනක රාග ලෙස හැඳින්වේ. මේළකර්තා රාගයන් ඇතැම් අවස්ථාවල දී මේළ, කර්තා හෝ සම්පූර්ණ ලෙස හඳුන්වනු ලැබුව ද, සම්පූර්ණ රාගයක් හැමවිටම මේළකර්තා ගණයට අයත් නොවේ (නිදසුනක් ලෙස භෛරවී රාගය).
තුළ හමුවන ථාට මේළකර්තාවට අනුරූප වේ. හින්දුස්තානී සංගීතය තුළ ථාට 10ක් හමුවූව ද, පොදුවේ පිළිගැනෙන මේළකර්තා සැකැස්ම තුළ රාග 72ක් හමුවේ.
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
- The katapayadi sankhya applied to the melakarta ragas
- Explanation of the two melakarta systems
- Explanation of the 72 Melakartas composed by Shuddhananda Bharati
- Melakarta Ragas - Video Demonstration with "piano keys"
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ළකර ත යන ව න හ ඳ න ව න න දක ෂ ණ භ රත ය ශ ස ත ර ය ස ග තය වන ත ළ හම වන ම ල ක ර ග සම හයක ම ළකර ත ර ග ව නත ර ගයන න ර ම ණය ව මට ප දක වන බ ව න ඒව ජනක ර ග ල ස හ ඳ න ව ම ළකර ත ර ගයන ඇත ම අවස ථ වල ද ම ළ කර ත හ සම ප ර ණ ල ස හඳ න වන ල බ ව ද සම ප ර ණ ර ගයක හ මව ටම ම ළකර ත ගණයට අයත න ව න දස නක ල ස භ රව ර ගය ත ළ හම වන ථ ට ම ළකර ත වට අන ර ප ව හ න ද ස ත න ස ග තය ත ළ ථ ට 10ක හම ව ව ද ප ද ව ප ළ ග න න ම ළකර ත ස ක ස ම ත ළ ර ග 72ක හම ව ආශ ර යයන බ හ ර සබ ඳ The katapayadi sankhya applied to the melakarta ragas Explanation of the two melakarta systems Explanation of the 72 Melakartas composed by Shuddhananda Bharati Melakarta Ragas Video Demonstration with piano keys