මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ ; ස්පාඤ්ඤ: México ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද (ස්පාඤ්ඤ:
Estados Unidos Mexicanos (·විස්තර)), යනු උතුරු ඇමරිකාවෙහි ආකෘතියෙහි කි. එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ ; සහ නැගෙනහිරින් මායිම්වී ඇත. වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි), මෙක්සිකෝව අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය, ලෝකයේ සහ රට වෙයි. මෙක්සිකෝව සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJaakwwWnNZV2RmYjJaZlRXVjRhV052TG5OMlp5OHlNakJ3ZUMxR2JHRm5YMjltWDAxbGVHbGpieTV6ZG1jdWNHNW4ucG5n.png)
ජාතික ගීය | "Himno Nacional Mexicano" Mexican National Anthem |
ජාතික මුද්‍රාව | එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව |
සිතියම | |
![]() | |
අගනුවර සහ විශාලම නගරය | මෙක්සිකෝ නගරය |
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22' | |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
රාජ්‍ය | ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව |
ජනාධිපති | Enrique Peña Nieto (PRI) |
නීති සම්පාදක | ඝනාව (කොංග්‍රසය) |
බලය පවත්නා පක්ෂය | කොංග්‍රසස් පක්ෂය |
විපක්ෂය | නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය |
නිදහස | ස්පාඤ්ඤයේ සිට |
ප්‍රකාශයට පත් කිරීම | සැප්තැම්බර් 16, 1810 |
පිළිගැනීම | සැප්තැම්බර් 27, 1821 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606 |
ජලය (%) | 2.5 |
ජනගහනය | |
ජුලි 2009 තක්සේරුව | 111 211.789 |
2005 ජන සංගණනය | 103 263 388 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
සාමාන්‍ය | ඩොලර් 14 534 (6) (55th) |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th) |
සාමාන්‍ය | ඩොලර් 10 212 (8) (46th) |
ගිනි (2008) | 46.1 (9) (ඉහළ) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.854(10) (මධ්‍යය) (53rd) |
මුදල් | පෙසෝ (MXN) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .mx |
දුරකථන සංකේත | + 52 |
ආශ්රිත
- විකල්ප පරිවර්තනය මෙක්සිකානු එක්සත් ජනපද යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව.
- Merriam-Webster's Geographical Dictionary, 3rd ed. Springfield, MA: Merriam-Webster, Inc.; p. 733
- "Mexico". The Columbia Encyclopedia, 6th ed. 2001–6. New York: Columbia University Press.
- "Mexico — Geography". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.
- "Mexico — People". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය