මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.
මුඨසීව රජු | |
---|---|
සිංහලේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ.367 - ක්‍රි.පූ.307 |
පූර්වප්‍රාප්තිකයා | පණ්ඩුකාභය රජු |
අනුප්‍රාප්තිකයා | දේවානම්පිය තිස්ස රජ |
දරුවන් | පුතුන් නව දෙනෙකි: දේවානම්පිය තිස්ස රජ උත්තිය රජ මහාසිව රජ අසේල රජ හා දියණිවරුන් දෙදෙනෙකු විය. |
වංශය | විජය |
පියා | පණ්ඩුකාභය රජු |
මව |
මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි.
බාහිර සබැඳි
මුඨසීව රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාම | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | අනුප්‍රාප්තික |
- බ්ලේස්, එල්.ඊ. (1933). "III". හිස්ට්‍රි ඔෆ් සිලෝන් (පළමු ed.). කොළඹ: ආසියානු අධ්‍යාපනික සේවා. p. 273. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය