මිලියන වසර යනු වසර 1,000,000 (i.e. 1×106) ප්‍රමාණයක් සඳහා වන . මෙහි භාවිතය සඳහා වන නිදසුනක් විශ්වයෙහි ඇස්තමේන්තුගත වයසයි, එය මිලියන වසර 13,798 පමණවේ.
කෙටි යෙදුම
මිලියන වසර සඳහා මි.ව. යන්න කෙටි යෙදුම ලෙස භාවිතාවේ.
භාවිතය
තාරකා විද්‍යාවෙහි සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන මෙය, සමහරවිට ලියැවෙන්නේ "මිවපෙ", මිලියන වසර පෙර ලෙසිනි. භූ විද්‍යාවෙහි එය භාවිතා කර ඇති මුත්, මෙව () යන්න වර්තමානයේදී බහුලව භාවිතා වෙයි.
මෙයද බලන්න
- (මෙව)
- ව යන සංකේතය
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය