මින්නේරිය වැව පොළොන්නරුව තුල පිහිටා ඇති විශාල වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.
මින්නේරිය වැව | |
---|---|
මින්නේරිය වැව | |
මින්නේරිය වැව | |
ස්ථානය | පොළොන්නරුව |
Coordinates | 8°02′N 80°53′E / 8.033°N 80.883°Eඛණ්ඩාංක: 8°02′N 80°53′E / 8.033°N 80.883°E |
(වර්ගය) | Reservoir |
River sources | Amban River |
countries | Sri Lanka |
පෘෂ්ඨ ක්ෂේත්රඵලය | 4,670 acres (18.9 km2) |
ජල ධාරිතාවය | 20,000,000,000 imperial gallons (9.1×1010 l; 2.4×1010 US gal) |
Shore length1 | 2 කිලෝමීටර (1.2 mi) |
One | |
Settlements | Polonnaruwa |
References | |
1 Shore length is . |
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ.
ප්‍රතිසංස්කරණ
අතීත මූලාශ්රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.
මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.
අතීත වාර්ථාවන්
ක්‍රි.ව. 1820 බ්‍රිතාන්‍ය ජාතික නිළදාරියෙකු වූ Ralf Bachaus විසින්, මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කලහොත් සම්පූර්ණ ප්‍රදේශයම වාරිගත කල හැකි බවට සඳහන් කොට තිබෙයි.
ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට ඇත.
ආශ්රිත
- ඉයrajaratetanks.site11.com: Mමිඑර්a Tank
- http://amazinglanka.com/tanks/minneriya/minneriya.php
- rajaratetanks.site11.com: Minneriya Tank, http://rajaratetanks.site11.com/minneriya.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15
- සංරක්ෂිත පිටපත, http://www.damsafety.lk/Information/Dams/Dams/Minneriya%20Wewa.html, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15
වැව්]]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න න ර ය ව ව ප ළ න නර ව ත ල ප හ ට ඇත ව ශ ල ව වක එය ක ර ස ත වර ෂ 286 ද මහස න රජත ම ව ස න ම න න ර ය නද ය හරස ක ට ඉද කරවන ලද දක ම න න ර ය ව වම න න ර ය ව වම න න ර ය ව වස ථ නයප ළ න නර වCoordinates8 02 N 80 53 E 8 033 N 80 883 E 8 033 80 883 ඛණ ඩ ක 8 02 N 80 53 E 8 033 N 80 883 E 8 033 80 883වර ගයReservoirRiver sourcesAmban River countriesSri Lankaප ෂ ඨ ක ෂ ත රඵලය4 670 acres 18 9 km2 ජල ධ ර ත වය20 000 000 000 imperial gallons 9 1 1010 l 2 4 1010 US gal Shore length12 ක ල ම ටර 1 2 mi IslandsOneSettlementsPolonnaruwaReferences1 Shore length is ම න න ර ය ව ව වර ග ක ල ම ටර 18 9 ක පමණ වපසර යක න ය ත ව ව ව ත මහව ල ගඟ ස ට ඇලහ ර ඇල ඔස ස ජලය ගල ඒම ස ද ව ය ම ය අක කර 4560 ප ර ව හ ද ත බ ප රත ස ස කරණඅත ත ම ල ශ රයන ට අන ව පර ක රමභ හ රජ ව ස න ම න න ර ය ව ව ප රත ස ස කරණය කරන නට ය ද න බව සඳහන ව ය ම ට අමතරව 1903 හ 1953 යන වර ෂ වලද ව ව හ ප රත ස ස කරණ කටය ත ස ද ක ට ත බ ය අත ත ව ර ථ වන ක ර ව 1820 බ ර ත න ය ජ ත ක න ළද ර ය ක ව Ralf Bachaus ව ස න ම න න ර ය ව ව ප රත ස ස කරණය කලහ ත සම ප ර ණ ප රද ශයම ව ර ගත කල හ ක බවට සඳහන ක ට ත බ ය ක ර ව 1856 බ ර ත න ය ජ ත ක ආණ ඩ ක රවරය ක ව Henry Ward ව ස න ම න න ර ය ව ව ව ස ම ත න ර ම ණයක බවට ව ර ථ ක ට ඇත ආශ ර තඉයrajaratetanks site11 com Mම එර a Tank http amazinglanka com tanks minneriya minneriya php rajaratetanks site11 com Minneriya Tank http rajaratetanks site11 com minneriya htm ප රත ෂ ඨ පනය 2014 09 15 ස රක ෂ ත ප ටපත http www damsafety lk Information Dams Dams Minneriya 20Wewa html ප රත ෂ ඨ පනය 2014 09 15 ව ව