මැන්ඩෙලා කුසලානය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් වන අතර එය 1994 දෙසැම්බර් 2 සිට 1995 ජනවාරි 12 දක්වා පැවැත්විණි. තරඟාවලිය සඳහා සත්කාරකත්වය දැක්වූයේ දකුණු අප්‍රිකාව වන අතර ඔවුන් තරඟ වදින කණ්ඩායම් හතරෙන් එකක් වන අතර අනෙක් කණ්ඩායම් නවසීලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වේ. කණ්ඩායම් අධියරේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක අවසන් තරඟයට පිවිසි අතර අවසන් තරගය තරග තුනකින් සමන්විත විය. පලමු හා දෙවන අවසන් තරග ජයගත් දකුණු අප්‍රිකාව කුසලානය ජය ගත්තේය. තුන්වන අවසන් තරගය පැවැත්වූයේ නැත.
මැන්ඩෙලා කුසලානය | |
---|---|
කාලය | 1994 දෙසැම්බර් 2 – 1995 ජනවාරි 12 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එදිජා |
සත්කාරකත්වය | දකුණු අප්‍රිකාව |
ශූරයන් | දකුණු අප්‍රිකාව |
සහභාගීත්වය | 4 |
තරඟ | 14 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | (432) |
වැඩිම කඩුලු | වකාර් යුනිස් (21) |
තරගාවලියේ වීරයා වන අමර් සොහෙයිල් ලකුණු 432 ක් රැස් කළ අතර ඔහුගේ කණ්ඩායමේ වකාර් යුනිස් තරගාවලියේ ප්රමුඛ පෙළේ කඩුලු ලාභියා විය. මෙම තරගාවලියේදී සනත් ජයසූරිය, ඇඩම් පාරෝර්, ඩේව් කැලගන් සහ මයිකල් රින්ඩෙල් සිය මංගල එක්දින ශතකය ලබා ගත්හ.
සංචිත
නවසීලන්තය | පකිස්තානය | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව |
---|---|---|---|
|
|
|
|
ලකුණු වගුව
ස්ථානය | කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|
1 | පකිස්තානය | 6 | 5 | 1 | 0 | 10 |
2 | දකුණු අප්‍රිකාව | 6 | 4 | 2 | 0 | 8 |
3 | ශ්‍රී ලංකාව | 6 | 2 | 3 | 1 | 5 |
4 | නවසීලන්තය | 6 | 0 | 5 | 1 | 1 |
කණ්ඩායම් තරඟ
1 වන තරගය
1994 දෙසැම්බර් 2 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
අර්ජුන රණතුංග 101* (108) 2/44 (ඕවර 10) | 100 (118) සනත් ජයසූරිය 1/31 (ඕවර 6) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
2 වන තරගය
1994 දෙසැම්බර් 4 ලකුණු පුවරුව |
එරෙහි | ||
67 (94) චමින්ද වාස් 3/46 (ඕවර 8) | අරවින්ද ද සිල්වා 95 (105) 3/46 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට තෝරා ගත්තේය.
3 වන තරගය
1994 දෙසැම්බර් 6 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
38 (63) 2/29 (ඕවර 10) | 40 (73) 2/15 (ඕවර 5) |
4 වන තරගය
1994 දෙසැම්බර් 8 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
සනත් ජයසූරිය 140 (143) 3/29 (ඕවර 10) | 31* (48) 1/18 (ඕවර 5) |
5 වන තරගය
1994 දෙසැම්බර් 10 ලකුණු පුවරුව |
එරෙහි | ||
73 (86) 4/37 (ඕවර 9.1) | 81 (104) වකාර් යුනිස් 2/38 (ඕවර 9.4) |
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
6 වන තරගය
1994 දෙසැම්බර් 11 ලකුණු පුවරුව |
එරෙහි | ||
169* (143) 4/59 (ඕවර 10) | 108 (95) 3/32 (ඕවර 6) |
- කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
7 වන තරගය
1994 දෙසැම්බර් 13 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
83 (99) 4/32 (ඕවර 10) | 75 (95) 3/43 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
8 වන තරගය
1994 දෙසැම්බර් 15 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
අරවින්ද ද සිල්වා 73 (95) 3/51 (ඕවර 10) | 44 (75) මුත්තයියා මුරලිදරන් 2/23 (ඕවර 10) |
9 වන තරගය
1994 දෙසැම්බර් 17 ලකුණු පුවරුව |
එරෙහි | ||
61 (77) 4/52 (ඕවර 10) | 114* (90) 1/46 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
10 වන තරගය
1994 දෙසැම්බර් 18 ලකුණු පුවරුව |
එරෙහි | ||
102* (98) චමින්ද වාස් 1/33 (ඕවර 10) | 68* (86) 2/52 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
11 වන තරගය
1994 දෙසැම්බර් 19 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
44 (69) 4/33 (ඕවර 8.4) | 52 (62) 2/27 (ඕවර 6) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
12 වන තරගය
1994 දෙසැම්බර් 21 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
63 (75) 4/37 (ඕවර 10) | 36* (52) 3/22 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකා ඉලක්කය ඕවර 34කදී ලකුණු 184කට සීමා විය.
අවසාන තරග
පාකිස්තානයට එරෙහි අවසන් තරග 2-0 ලෙස දකුණු අප්‍රිකාව දිනා ගත්තේය.
1 වන අවසන් තරගය
1995 ජනවාරි 10 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
64 (90) 3/32 (ඕවර 9.3) | 71 (74) 4/42 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
2 වන අවසන් තරගය
1995 ජනවාරි 12 (දිවා/රාත්‍රි) ලකුණු පුවරුව |
එරෙහි | ||
106 (139) 1/24 (ඕවර 4) | 26 (42) 3/21 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
සංඛ්‍යා ලේඛණ
වැඩිම ලකුණු
| වැඩිම කඩුළු
|
බාහිර සබැඳි
- CricketArchive තරඟාවලි පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න ඩ ල ක සල නය එක ද න ජ ත යන තර ක ර කට තරග වල යක වන අතර එය 1994 ද ස ම බර 2 ස ට 1995 ජනව ර 12 දක ව ප ව ත ව ණ තරඟ වල ය සඳහ සත ක රකත වය ද ක ව ය දක ණ අප ර ක ව වන අතර ඔව න තරඟ වද න කණ ඩ යම හතර න එකක වන අතර අන ක කණ ඩ යම නවස ලන තය ප ක ස ත නය සහ ශ ර ල ක ව ව කණ ඩ යම අධ යර ද ව ඩ ම ප රස ද ලක ණ ලබ ගත කණ ඩ යම ද ක අවසන තරඟයට ප ව ස අතර අවසන තරගය තරග ත නක න සමන ව ත ව ය පලම හ ද වන අවසන තරග ජයගත දක ණ අප ර ක ව ක සල නය ජය ගත ත ය ත න වන අවසන තරගය ප ව ත ව ය න ත ම න ඩ ල ක සල නයක ලය1994 ද ස ම බර 2 1995 ජනව ර 12පර ප ලක ය ජ ත යන තර ක ර කට කව න ස ලයක ර කට තරඟ ආක ත යඑද ජ සත ක රකත වය දක ණ අප ර ක වශ රයන දක ණ අප ර ක වසහභ ග ත වය4තරඟ14තරඟ වල ය ව රය ව ඩ ම ලක ණ 432 ව ඩ ම කඩ ල වක ර ය න ස 21 තරග වල ය ව රය වන අමර ස හ ය ල ලක ණ 432 ක ර ස කළ අතර ඔහ ග කණ ඩ යම වක ර ය න ස තරග වල ය ප රම ඛ ප ළ කඩ ල ල භ ය ව ය ම ම තරග වල ය ද සනත ජයස ර ය ඇඩම ප ර ර ඩ ව ක ලගන සහ මය කල ර න ඩ ල ස ය ම ගල එක ද න ශතකය ලබ ගත හ ස ච ත නවස ලන තය පක ස ත නය දක ණ අප ර ක ව ශ ර ල ක වක න රදෆර ඩ න ඇඩම ප ර ර කර ම ට න ක ර ර චඩ ද ග ර න සය මන ඩ ල ස ට වන ෆ ල ම න ල ජර මන ක ර ස හ ර ස බ ල ය ර හ ර ට ලන ඩ ඩ ය න න ෂ ම ර ක ප ර ස ට ක ර ස ප ර න ගල මර ෆ ස ආ ෂ න ත ම සන බ රයන යන ග සල ම මල ක න රෂ ඩ ලත ෆ කර අමර ස හ ය ල ආක බ ජ ව ඩ අක රම ර ස අස ෆ ම ජ ට බ අට උර ර හ ම න බ ස ත අල ඉජ ස අහමඩ ඉන ස ම ම උල හක කබ ර ඛ න මන ස ර එලහ ම ය න ඛ න සය ඩ අන වර වක ර ය න ස සය ඩ අන වර හ න ස ක ර න ජ න ඩ ව ර චඩ සන කර ඩ ව ක ලගන ඩ රල කල නන ෆ න ඩ ව ල යර ස ඇලන ඩ නල ඩ ක ලය ව එක ස ට න ඇන ඩ හඩ සන ස ට වන ජ ක ග ර කර ස ටන බ රයන ම ක ම ලන ක ර ග ම ත ව ස ජ න ට ර ඩ ස මය කල ර න ඩ ල එර ක සය මන ස ර චඩ ස න ල ප ට ස ම ක ක ස අර ජ න රණත ග න ප බ ද දස සන යක කර හෂ න ත ලකරත න කර අරව න ද ද ස ල ව ක ම ර ධර මස න අස ක ග ර ස හ සනත ජයස ර ය ර වන කල පග ර ෂ න මහන ම ම ත තය ය ම රල දරන රව න ද ර ප ෂ පක ම ර චම න ද ව ස ප රම ද ය ව ක රමස හලක ණ වග වස ථ නය කණ ඩ යම තරග ජය පර ජ ව න ප රස ද1 පක ස ත නය 6 5 1 0 102 දක ණ අප ර ක ව 6 4 2 0 83 ශ ර ල ක ව 6 2 3 1 54 නවස ලන තය 6 0 5 1 1කණ ඩ යම තරඟ1 වන තරගය 1994 ද ස ම බර 2 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 238 5 ඕවර 50 එර හ පක ස ත නය 239 4 ඕවර 47 5 අර ජ න රණත ග 101 108 2 44 ඕවර 10 100 118 සනත ජයස ර ය 1 31 ඕවර 6 ප ක ස ත නය කඩ ල 6 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහ තරගය ව රය අර ජ න රණත ගක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද වට පහරද මට ත ර ගත ත ය 2 වන තරගය 1994 ද ස ම බර 4 ලක ණ ප වර වපක ස ත නය 245 9 ඕවර 50 එර හ ශ ර ල ක ව 233 9 ඕවර 50 67 94 චම න ද ව ස 3 46 ඕවර 8 අරව න ද ද ස ල ව 95 105 3 46 ඕවර 10 ප ක ස ත නය ලක ණ 12 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද ර ක මට ත ර ගත ත ය 3 වන තරගය 1994 ද ස ම බර 6 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 203 8 ඕවර 50 එර හ නවස ලන තය 134 ඕවර 39 5 38 63 2 29 ඕවර 10 40 73 2 15 ඕවර 5 දක ණ අප ර ක ව ලක ණ 69 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත ර ගත ත ය ඔහ ග ම ගල එක ද න තරගයට ප ව ස ය ය 4 වන තරගය 1994 ද ස ම බර 8 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 288 4 ඕවර 50 එර හ නවස ලන තය 66 1 ඕවර 14 3 සනත ජයස ර ය 140 143 3 29 ඕවර 10 31 48 1 18 ඕවර 5 ව සද මක න ම ත ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද වට පහරද මට ත ර ගත ත ය ඔහ ග ම ගල එක ද න තරගයට ප ව ස ය ය 5 වන තරගය 1994 ද ස ම බර 10 ලක ණ ප වර වපක ස ත නය 214 ඕවර 49 1 එර හ දක ණ අප ර ක ව 215 3 ඕවර 45 4 73 86 4 37 ඕවර 9 1 81 104 වක ර ය න ස 2 38 ඕවර 9 4 දක ණ අප ර ක ව කඩ ල 7 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත ප ක ස ත නය පන ද වට පහරද මට ත ර ගත ත ය 6 වන තරගය 1994 ද ස ම බර 11 ලක ණ ප වර වදක ණ අප ර ක ව 314 7 ඕවර 50 එර හ නවස ලන තය 233 ඕවර 40 3 169 143 4 59 ඕවර 10 108 95 3 32 ඕවර 6 දක ණ අප ර ක ව ලක ණ 81 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත ර ගත ත ය 7 වන තරගය 1994 ද ස ම බර 13 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 201 ඕවර 49 4 එර හ පක ස ත නය 206 5 ඕවර 46 2 83 99 4 32 ඕවර 10 75 95 3 43 ඕවර 10 ප ක ස ත නයට කඩ ල 5ක ජයක ව න ස ර වන සහ තරගය ව රය සහ වක ර ය න ස ක ස ය ව ස ය ද න ගත ප ක ස ත නය පන ද ර ක මට ත ර ගත ත ය 8 වන තරගය 1994 ද ස ම බර 15 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 226 8 ඕවර 50 එර හ දක ණ අප ර ක ව 191 ඕවර 47 5 අරව න ද ද ස ල ව 73 95 3 51 ඕවර 10 44 75 ම ත තය ය ම රල දරන 2 23 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 35ක ජයක හ ම ව ය ව න ස ර වන සහ තරගය ව රය අර ජ න රණත ගක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ඔහ ග ම ගල එද ජ තරගයට ක ර ඩ කළ ය 9 වන තරගය 1994 ද ස ම බර 17 ලක ණ ප වර වදක ණ අප ර ක ව 206 8 ඕවර 50 එර හ පක ස ත නය 208 2 ඕවර 35 61 77 4 52 ඕවර 10 114 90 1 46 ඕවර 10 ප ක ස ත නයට කඩ ල 8ක ජයක ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත ප ක ස ත නය පන ද ර ක මට ත ර ගත ත ය 10 වන තරගය 1994 ද ස ම බර 18 ලක ණ ප වර වනවස ලන තය 255 4 ඕවර 50 එර හ ශ ර ල ක ව 257 5 ඕවර 47 1 102 98 චම න ද ව ස 1 33 ඕවර 10 68 86 2 52 ඕවර 10 ශ ර ල ක වට කඩ ල 5ක ජයක හ ම ව ය ව න ස ර වන සහ තරගය ව රය තරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය 11 වන තරගය 1994 ද ස ම බර 19 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 172 ඕවර 47 4 එර හ පක ස ත නය 175 5 ඕවර 38 5 44 69 4 33 ඕවර 8 4 52 62 2 27 ඕවර 6 ප ක ස ත නයට කඩ ල 5ක ජයක ව න ස ර වන සහ තරගය ව රය වක ර ය න ස තරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය 12 වන තරගය 1994 ද ස ම බර 21 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 237 8 ඕවර 50 එර හ ශ ර ල ක ව 139 6 ඕවර 34 63 75 4 37 ඕවර 10 36 52 3 22 ඕවර 7 දක ණ අප ර ක වට ලක ණ 44ක ජයක ස ශ ධ ත ඉලක කය ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය ශ ර ල ක ඉලක කය ඕවර 34කද ලක ණ 184කට ස ම ව ය අවස න තරගප ක ස ත නයට එර හ අවසන තරග 2 0 ල ස දක ණ අප ර ක ව ද න ගත ත ය 1 වන අවසන තරගය 1995 ජනව ර 10 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 215 ඕවර 49 3 එර හ පක ස ත නය 178 ඕවර 42 5 64 90 3 32 ඕවර 9 3 71 74 4 42 ඕවර 8 දක ණ අප ර ක වට ලක ණ 37ක ජයක ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත ප ක ස ත නය පන ද ර ක මට ත ර ගත ත ය 2 වන අවසන තරගය 1995 ජනව ර 12 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 266 5 ඕවර 50 එර හ පක ස ත නය 109 ඕවර 32 3 106 139 1 24 ඕවර 4 26 42 3 21 ඕවර 7 දක ණ අප ර ක වට ලක ණ 157ක ජයක ව න ස ර වන සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත ප ක ස ත නය පන ද ර ක මට ත ර ගත ත ය ස ඛ ය ල ඛණව ඩ ම ලක ණ ක ර ඩකය ලක ණ ස ම න ය432 54 00279 55 80සනත ජයස ර ය 269 44 83අර ජ න රණත ග 266 66 50266 33 25252 42 00අරව න ද ද ස ල ව 237 39 50 ව ඩ ම කඩ ළ ක ර ඩකය කඩ ළ ස ම න යවක ර ය න ස 21 17 4714 17 7811 26 459 27 778 20 87චම න ද ව ස 8 25 758 29 37බ හ ර සබ ඳ CricketArchive තරඟ වල ප ට වශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග