සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය මැතිවරණමය පර්ෂදය වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් වෙතින් සහ වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි ( පුවටෝ රිකෝ වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි. එක් එක් ජනපදයට හිමි වරකයන් ගණන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වෙතින් නියම කෙරෙන අතර ඔහුන් තෝරා ගන්නේ කෙසේද යන්න ජනපද ව්‍යවස්ථාදායක තීරණය කරනු ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpabUwwVnNaV04wYjNKaGJGOURiMnhzWldkbFh6SXdNVEl1YzNabkx6TTFNSEI0TFVWc1pXTjBiM0poYkY5RGIyeHNaV2RsWHpJd01USXVjM1puTG5CdVp3PT0ucG5n.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJMEwwVnNaV04wYjNKaGJFTnZiR3hsWjJVeU1EQTRMbk4yWnk4ek5UQndlQzFGYkdWamRHOXlZV3hEYjJ4c1pXZGxNakF3T0M1emRtY3VjRzVuLnBuZw==.png)
සටහන්
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සහ පරිදී
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය