ශාක්‍යයන්ගේ මායා රැජින (මායාදේවී) ගෞතම බුදුන් වහන්සේගේ නැතහොත් බුද්ධාගමේ ශාස්තෲ ගෞතම නම් ගෝත්‍රයේ සිද්ධාර්ථයන්ගේ මව වූවාය. එමෙන්ම ඇය පළමුවෙන්ම බුදුන් වහන්සේ විසින් භික්ෂුණි ශාසනයට ඇතුළත් කර ගන්නා ලද මහා ප්‍රජාපති ගෝතමියගේ සොහොයුරියයි.
මහමායා දේවිය | |
---|---|
![]() 19වන සියවසට අයත් මායා දේවියගේ ප්‍රතිමාවක්, , පැරිස් | |
උපත | මායා දේවදහ, රාජධානිය |
මියගිය දිනය | |
වෙනත් නම් | මහාමායා |
කලත්‍රයා(යන්) | සුද්ධෝදන රජු |
දරුවන් | සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් |
දෙමව්පියන්(s) | (පියා), යශෝධරා දේවිය (මව) |
ඥාතීන් | රජු සහ (සොහොයුරන්), මහාප්‍රජාපතී ගෝතමී දේවිය (සොයුරිය) |
මායා යනු සංස්කෘත බසින් "මායාව" යන්නයි. ඇය මහා මායා සහ මායාදේවී ලෙසින්ද හැඳින්වේ. භාෂාවෙන් ග්යුතෘල්මා නම් වන ඇය ජපන් බසින් මායා-බුනින් (摩耶夫人) ලෙස හඳුන්වයි. සිංහලයෝ ඇයව මහාමායා දේවී ලෙස හඳුන්වති. පුරාණ නේපාල රාජ්‍යයේ දෙව්දහ හි ඇය උපන්නාය.
විවාහය සහ දරු උපත
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNeEwwMWhlV0ZFY21WaGJTNXFjR2N2TXpBd2NIZ3RUV0Y1WVVSeVpXRnRMbXB3Wnc9PS5qcGc=.jpg)
මායා දේවිය හි ශාක්‍ය වංශ පාලකයා වූ සුද්ධෝදන රජු හා විවාහ වූවාය. ඇය සුද්ධෝදන රජුගේ මාමාගේ දියණියයි. එහෙයින් රජුගේ නෑනාය. දෙව්දහ හි රජතුමා ඇයගේ පියා වූවේය.
ආශ්‍රේයයන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය