මහාසිව යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 257 සිට ක්‍රිපූ 247 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. මහාසිව යනු, මුටසිව රජුගේ බොහෝ පුතුන්ගෙන් එක් අයෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ සහ අසේල රජ යන්නන්ගේ සහෝදරයා විය.
මහාසිව රජ | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 257 – ක්‍රිපූ 247 |
පූර්වප්‍රාප්තිකයා | උත්තිය රජ |
අනුප්‍රාප්තිකයා | සූරතිස්ස රජ |
වංශය | |
පියා | මුටසිව රජ |
මෙයද බලන්න
බාහිර සබැඳි
මහාසිව රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා උත්තිය රජ | අනුරාධපුරයේ රජ ක්‍රිපූ 257–ක්‍රිපූ 247 | අනුප්‍රාප්තිකයා සූරතිස්ස රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය