ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංග ද යන්න පිළිබදව උගතුන් අතර විවිධ මතභේද පවතී. එසේ වුවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින් ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.
මහා විහාරය | |
---|---|
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ | |
අනුරාධපුර මහා විහාරය | |
විස්තරය | |
ථේරවාද බුදු දහම | |
Founded | ක්‍රි. පූ. 140 පමණ |
සොයාගත්තේ | දුටුගැමුණු රජ |
රට | ශ්‍රී ලංකා |
|
ලක්දිව මුල් අවධියේ විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක විසූව ද, අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
ඉතිහාසය
මුල් සමයේ මුටසීව රජු විසින් රජවරුන්ගේ උයනක් සේ සම්පාදනය කොට තිබූ , පසුව දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප්රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලදී. උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපි වල සඳහන් වේ.
අංග
වන්දනීය ස්ථාන
- ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
- පාරිභෝගික චෛත්‍යය - ශ්‍රී මහා බෝධිය
- උද්දේසික චෛත්‍යය - පිළිමගෙය
භික්ෂුන් පරිහරණය කළ ස්ථාන
- - ලෝවාමහාපාය
- සන්නිපාත ශාලාව
- රංසිමාලිකය
- දානශාලාව
- කණ්ඨ පොකුණ
අයත්වූ භික්ෂුණී විහාර
- ථූපාරාමය
- මිරිසවැටිය
මහා විහාරික භික්ෂුන්ගේ කෘති
==
ශීර්ෂ පෙළ
- 1 යටි ලියමන
- 2 යටි ලියමන
==
ආශ්රිත ලිපි
වැඩිදුර කියවීම්
- අනුරාධපුර විහාරාරාම (පිටු-9) - ශරත් වත්තල- මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකාව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය