කොණ්ඩවතී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 1වන සියවස සහ ක්‍රි.ව. 6වන සියවස අතර කාලයේ නිර්මාණය වූ ලෙන් 19කින් යුත් සමූහයකි.
කොණ්ඩවතී ලෙන් | |
---|---|
කොණ්ඩවතී ලෙන්, අංක 2. | |
පිහිටුම | (නැගෙනහිර), ලෙන් මාවත අසල, මුම්බායි |
ඛණ්ඩාංක | 19°07′50″N 72°52′27″E / 19.130436°N 72.874133°Eඛණ්ඩාංක: 19°07′50″N 72°52′27″E / 19.130436°N 72.874133°E |
භූවිද්‍යාව | බැසෝල්ට් |
ඇතුළුවීම් | 20 |
දුෂ්කරතාවය | පහසු |
මෙම බෞද්ධ ආරාමය පිහිටියේ බටහිර ඉන්දියාවේ මුම්බායි හි හි නැගෙනහිරට වන්නට ය. මෙහි ලෙන් සමූහ දෙකක් ඇති අතර, ඉන් ලෙන් 4කින් යුත් එක් කාණ්ඩයක් වයඹදිගට වන්නට ද, අනෙක් ලෙන් 15 ගිනිකොණදිගට වන්නට ද පිහිටා ඇත. මින් ලෙන් බොහෝමයක් ශාලා සහ ආවාස ශාලා වන අතර, ගිනිකොණදිග කාණ්ඩයෙහි වූ ලෙන් අංක 9 චෛත්‍ය ශාලාවකි. වයඹදිග ලෙන් ක්‍රි.ව. 4වන-5වන සියවස්වල නිර්මාණය වූ අතර, ගිනිකොණදිග සමූහය ඊටත් පෙර කාලයක ඉදිවී ඇත.
මෙම ලෙන් කැන ඇත්තේ ඝන කළු පාෂාණයේ ය.
කොණ්ඩවතී හි විශාලතම ලෙනවන ලෙන් අංක 9 තුළ බුද්ධ රූප සහ බෞද්ධ ප්රවාදයන්හි එන චරිත නිරූපිත කැටයම් සතක් දක්නට ලැබේ. අවාසනාවට මේ සියල්ල විකෘති කොට ඇත.
- කොණ්ඩවතී ලෙන්
- ලෙන් අංක 9හි බෞද්ධ ස්තූපයක්.
- ලෙන් අංක 9හි පරිමා සැලැස්ම.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Jaisinghani, Bella (13 July 2009). "Ancient caves battle neglect". . සම්ප්‍රවේශය 2009-10-28.
- Bavadam, Lyla (18–31 July 2009). "In a shambles". . 2013-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-10-28.
බාහිර සබැඳි
මහාකාලී ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ණ ඩවත ල න යන ව න හ ඳ න ව න න ක ර ප 1වන ස යවස සහ ක ර ව 6වන ස යවස අතර ක ලය න ර ම ණය ව ල න 19ක න ය ත සම හයක ක ණ ඩවත ල න ක ණ ඩවත ල න අ ක 2 Show map of ඉන ද ය වShow map of මහ ර ෂ ට රප හ ට ම න ග නහ ර ල න ම වත අසල ම ම බ ය ඛණ ඩ ක19 07 50 N 72 52 27 E 19 130436 N 72 874133 E 19 130436 72 874133 ඛණ ඩ ක 19 07 50 N 72 52 27 E 19 130436 N 72 874133 E 19 130436 72 874133භ ව ද ය වබ ස ල ට ඇත ළ ව ම 20ද ෂ කරත වයපහස ම ම බ ද ධ ආර මය ප හ ට ය බටහ ර ඉන ද ය ව ම ම බ ය හ හ න ග නහ රට වන නට ය ම හ ල න සම හ ද කක ඇත අතර ඉන ල න 4ක න ය ත එක ක ණ ඩයක වයඹද ගට වන නට ද අන ක ල න 15 ග න ක ණද ගට වන නට ද ප හ ට ඇත ම න ල න බ හ මයක ශ ල සහ ආව ස ශ ල වන අතර ග න ක ණද ග ක ණ ඩය හ ව ල න අ ක 9 ච ත ය ශ ල වක වයඹද ග ල න ක ර ව 4වන 5වන ස යවස වල න ර ම ණය ව අතර ග න ක ණද ග සම හය ඊටත ප ර ක ලයක ඉද ව ඇත ම ම ල න ක න ඇත ත ඝන කළ ප ෂ ණය ය ක ණ ඩවත හ ව ශ ලතම ල නවන ල න අ ක 9 ත ළ බ ද ධ ර ප සහ බ ද ධ ප රව දයන හ එන චර ත න ර ප ත ක ටයම සතක දක නට ල බ අව සන වට ම ස යල ල ව ක ත ක ට ඇත ක ණ ඩවත ල න ල න අ ක 9හ බ ද ධ ස ත පයක ල න අ ක 9හ පර ම ස ල ස ම ම ව ත බලන නඉන ද ය ව ද ව රයආශ ර යයන Jaisinghani Bella 13 July 2009 Ancient caves battle neglect සම ප රව ශය 2009 10 28 Bavadam Lyla 18 31 July 2009 In a shambles 2013 01 25 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 10 28 බ හ ර සබ ඳ මහ ක ල ල න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත