මෙම ලිපියේ , ලිපිය තුළ ඇති ප්රධාන කරුණු සඳහා ප්රමාණවත් නොවේ.(2019 මාර්තු) |
මහ අස්ථාන කුමරු, පළමුවන විමලධර්මසුරිය රජතුමාගේ සහ කුසුමාසන දෙවි නොහොත් දෝන කතිරිනා රැජින ගේ පුත්රයා සහ සම්ප්රදාය අනුව ඔටුන්න හිමි කුමරුවා වෙයි. ජනප්රවාදයේ දැක්වෙන ලෙස මෙම කුමරා කුඩා වයසේදී මහවැලි ගඟේ ගිලී මියගොස් ඇත. මෙය සෙනරත් රජුගේ උපායකට අනුව සිදු වූ දෙයක් බව ඇතමුන්ගේ අදහසයි. කෙසේ නමුත් ඔටුන්න හිමි කුමරා වූ උඩරට රජු බවට පත් නොවීමට හේතුව ඔහු කුඩා වයසේදීම මිය යෑම යැයි සිතිය හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය