Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

මන ෂ ර ය ස හ න උපත 22 ජ ල 1979 යන ව න හ ඳ න ව න න ඉන ද ය න සහ න ර පණ ශ ල ප ය ක ඔහ ජනප ර යත වයට පත ව ය ර පව හ න කත ම ල ව

මනිෂ් රායිසිංහානි

මනිෂ් රායිසිංහානි
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මනිෂ් රායිසිංහාන් (උපත 22 ජූලි 1979) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සහ නිරූපණ ශිල්පියෙකි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ රූපවාහිනී කතාමාලාවේ සමීර්ගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. මීට අමතරව ඔහු රූපවාහිනී කතාමාලාවේ සිද්ධාන්ත් රාජේන්ද්‍ර භාරද්වාජ්ගේ චරිතය ද නිරූපණය කොට ඇත.

මනිෂ් රායිසිංහානි
image
උපත22 ජූලි 1979 (1979-07-22) (වයස 44)
රැකියාවනළුවකු, නිරූපණ ශිල්පියකු, , ඡායාරූප ශිල්පියකු, , , , ආචාර්යවරයකු,
සක්‍රීය වසර2003 - වර්තමානය

වෘත්තිය

සාර්ථකව රංගන වෘත්තිය වෙත ප්‍රවිෂ්ඨ වීමට සමත් වූ නිරූපණ ශිල්පීන් අතලොස්ස අතුරින් අයෙකි, රායිසිංහාන්‍. ඔහු ජනප්‍රිය මුද්‍රණ සහ රෑම්ප් නිරූපිණ ශිල්පියෙකි. 2002 ග්‍රාසිම් තරගාවලියට සහභාගී වූ ඔහු සමස්ත තරගාවලියෙන්ම සිව්වන ස්ථානය හිමි කරගැනීමට සමත් විය. එහි දී ඔහු නාමයන් තුනක් ජයග්‍රහණය කළේ ය. (ඡායාකාන්ත මහත්මා, හොඳම සිනහව ඇති මහත්මා සහ හොඳින් හැඳිපැළඳි මහත්මා යන) වෘත්තියෙන් වන ඔහු විශේෂඥයකු ද වේ. විශේෂඥයකු ද වන රායිසිංහන් ඡායාරූපකරණයට දැඩි ඇල්මක් දක්වයි. කරාතේ, සහ කික්බොක්සිං යන ක්ෂේත්‍ර සඳහා රායිසිංහාන් කළු පටි උසුලයි. ඔහු සිව් වරක් සඳහා සුදුසුකම් සපුරාලූවත්, අනුග්‍රාහකත්වය මඳ වීම හේතුවෙන් ඔහුට ඉදිරියට යාමට නොහැකි විය. රෝලර් ස්කේටිං ක්‍රීඩාවෙන් ඔහු දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහකයකු ද වේ. වර්තමානය වන විට රායිසිංහාන් කලර්ස් ටීවී නාළිකාවේ අතිශයින් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන සසුරාල් සිමර් කා තුළ සිද්ධාන්ත් රාජේන්ද්‍ර භාරද්වාජ් චරිතය නිරූපණය කරමින් සිටියි. මෑතක දී ඔහු ගේ චිත්‍රපටයක් වන චිත්‍රපටයේ චිත්‍රපට තරුවකගේ මිත්‍රශීලී චරිතයක් නිරූපණය කළේ ය. කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු ද වන මනිෂ් රායිසිංහාන් කෙටි චිත්‍රපටකරණය වෙනුවෙන් සම්මාන කිහිපයක්ම හිමි කරගෙන තිබේ. 2016දී ඔහුගේ කෙටි චිත්‍රපටයක් විචාරක පැසසුමට ලක්වූ අතර එය ඇතුළු සම්භාවනීය චිත්‍රපට උළෙලවල් ගණනාවක් සඳහා තෝරාගැනිණි.

කතාමාලාවට අමතරව රායිසිංහාන් කිලේර් කරාඔකේ ආත්කා තෝ ලත්කා, , , , , , , , , , , සහ යන රූපවාහිනී කතාමාලා සඳහා සිය දායකත්වය සපයා ඇත. රායිසිංහාන්ගේ කෙටි චිත්‍රපට අතර Almost (2016), අන්කහී බාටේන් (2016), When I Met Myself (2016) සහ තෝ මේරා ගාලත් හේ සාහි හේ (2016) වැනි චිත්‍රපට ප්‍රධාන ස්ථානයක් ගනියි.


නිර්මාණ දායකත්වය

රූපවාහිනී වැඩසටහන්

  •  : සිද්ධාන්ත් රාජේන්ද්‍ර භාරද්වාජ්/ ආර්යන් ලෙස
  • කිලේර් කරාඔකේ ආත්කා තෝ ලත්කා : ඔහු ලෙසම
  •  : සමීර් මනෝහර් ඝීවාලා ලෙස
  •  : සනී ෂෙට්ටි ලෙස
  •  : ආදිත්‍ය අපූර්ව සිකන්ද් ලෙස
  •  : අර්ජුන් ලෙස
  •  : නිර්වාන්
  •  : ආදිත්‍ය කෝතරි ලෙස
  •  : රාහුල් ඛන්නා ලෙස
  •  : වරුන් රහේජා ලෙස
  •  : මෝහන් ලෙස
  •  : වීර් ලෙස
  •  : සාකේත් ලෙස

චිත්‍රපට

  • - ආරාධිත නිරූපණය

කෙටි චිත්‍රපට

  • Almost (2016) - අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය
  • අන්කහී බාටේන් (2016) - රංගන දායකත්වය
  • When I Met Myself (2016) - නිර්මාණ අධ්‍යක්ෂණය, සිනෙමාරූපණය
  • තෝ මේරා ගාලත් හේ සාහි හේ (2016) - අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, නිෂ්පාදනය

ආශ්‍රේයයන්

  1. සංරක්ෂිත පිටපත, http://articles.timesofindia.indiatimes.com/2011-12-18/tv/30530750_1_ekta-kapoor-manish-raisinghani-small-screen, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  2. සංරක්ෂිත පිටපත, http://www.timeswellness.com/article/32/20120128201201271730268317b032342/Manish-Raisinghani-Sports-keeps-me-fit.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  3. සංරක්ෂිත පිටපත, http://articles.timesofindia.indiatimes.com/2011-10-18/tv/30289760_1_avika-gor-study-sasural-simar-ka, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 

බාහිර සබැඳි

  • නිල ට්විටර්
image
මනිෂ් රායිසිංහාන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

මන ෂ ර ය ස හ න උපත 22 ජ ල 1979 යන ව න හ ඳ න ව න න ඉන ද ය න සහ න ර පණ ශ ල ප ය ක ඔහ ජනප ර යත වයට පත ව ය ර පව හ න කත ම ල ව සම ර ග චර තය න ර පණය ක ර ම හ ත ව න ම ට අමතරව ඔහ ර පව හ න කත ම ල ව ස ද ධ න ත ර ජ න ද ර භ රද ව ජ ග චර තය ද න ර පණය ක ට ඇත මන ෂ ර ය ස හ න උපත22 ජ ල 1979 1979 07 22 වයස 44 ර ක ය වනළ වක න ර පණ ශ ල ප යක ඡ ය ර ප ශ ල ප යක ආච ර යවරයක සක ර ය වසර2003 වර තම නයව ත ත යස ර ථකව ර ගන ව ත ත ය ව ත ප රව ෂ ඨ ව මට සමත ව න ර පණ ශ ල ප න අතල ස ස අත ර න අය ක ර ය ස හ න ඔහ ජනප ර ය ම ද රණ සහ ර ම ප න ර ප ණ ශ ල ප ය ක 2002 ග ර ස ම තරග වල යට සහභ ග ව ඔහ සමස ත තරග වල ය න ම ස ව වන ස ථ නය හ ම කරග න මට සමත ව ය එහ ද ඔහ න මයන ත නක ජයග රහණය කළ ය ඡ ය ක න ත මහත ම හ ඳම ස නහව ඇත මහත ම සහ හ ඳ න හ ඳ ප ළඳ මහත ම යන ව ත ත ය න වන ඔහ ව ශ ෂඥයක ද ව ව ශ ෂඥයක ද වන ර ය ස හන ඡ ය ර පකරණයට ද ඩ ඇල මක දක වය කර ත සහ ක ක බ ක ස යන ක ෂ ත ර සඳහ ර ය ස හ න කළ පට උස ලය ඔහ ස ව වරක සඳහ ස ද ස කම සප ර ල වත අන ග ර හකත වය මඳ ව ම හ ත ව න ඔහ ට ඉද ර යට ය මට න හ ක ව ය ර ලර ස ක ට ක ර ඩ ව න ඔහ ද ස ත ර ක මට ටම ජයග ර හකයක ද ව වර තම නය වන ව ට ර ය ස හ න කලර ස ට ව න ළ ක ව අත ශය න ජනප ර ය ර පව හ න කත ම ල වක වන සස ර ල ස මර ක ත ළ ස ද ධ න ත ර ජ න ද ර භ රද ව ජ චර තය න ර පණය කරම න ස ට ය ම තක ද ඔහ ග ච ත රපටයක වන ච ත රපටය ච ත රපට තර වකග ම ත රශ ල චර තයක න ර පණය කළ ය ක ට ච ත රපට න ර ම ණකර වක ද වන මන ෂ ර ය ස හ න ක ට ච ත රපටකරණය ව න ව න සම ම න ක හ පයක ම හ ම කරග න ත බ 2016ද ඔහ ග ක ට ච ත රපටයක ව ච රක ප සස මට ලක ව අතර එය ඇත ළ සම භ වන ය ච ත රපට උළ ලවල ගණන වක සඳහ ත ර ග න ණ කත ම ල වට අමතරව ර ය ස හ න ක ල ර කර ඔක ආත ක ත ලත ක සහ යන ර පව හ න කත ම ල සඳහ ස ය ද යකත වය සපය ඇත ර ය ස හ න ග ක ට ච ත රපට අතර Almost 2016 අන කහ බ ට න 2016 When I Met Myself 2016 සහ ත ම ර ග ලත හ ස හ හ 2016 ව න ච ත රපට ප රධ න ස ථ නයක ගන ය න ර ම ණ ද යකත වයර පව හ න ව ඩසටහන ස ද ධ න ත ර ජ න ද ර භ රද ව ජ ආර යන ල ස ක ල ර කර ඔක ආත ක ත ලත ක ඔහ ල සම සම ර මන හර ඝ ව ල ල ස සන ෂ ට ට ල ස ආද ත ය අප ර ව ස කන ද ල ස අර ජ න ල ස න ර ව න ආද ත ය ක තර ල ස ර හ ල ඛන න ල ස වර න රහ ජ ල ස ම හන ල ස ව ර ල ස ස ක ත ල සච ත රපට ආර ධ ත න ර පණය ක ට ච ත රපට Almost 2016 අධ යක ෂණය න ෂ ප දනය ක මර අධ යක ෂණය සහ ස ස කරණය අන කහ බ ට න 2016 ර ගන ද යකත වය When I Met Myself 2016 න ර ම ණ අධ යක ෂණය ස න ම ර පණය ත ම ර ග ලත හ ස හ හ 2016 අධ යක ෂණය ක මර අධ යක ෂණය ස ස කරණය න ෂ ප දනයආශ ර යයන ස රක ෂ ත ප ටපත http articles timesofindia indiatimes com 2011 12 18 tv 30530750 1 ekta kapoor manish raisinghani small screen ප රත ෂ ඨ පනය 2017 11 18 ස රක ෂ ත ප ටපත http www timeswellness com article 32 20120128201201271730268317b032342 Manish Raisinghani Sports keeps me fit html ප රත ෂ ඨ පනය 2017 11 18 ස රක ෂ ත ප ටපත http articles timesofindia indiatimes com 2011 10 18 tv 30289760 1 avika gor study sasural simar ka ප රත ෂ ඨ පනය 2017 11 18 බ හ ර සබ ඳ න ල ට ව ටර මන ෂ ර ය ස හ න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 03:29 am
බොහෝම කියවීම
  • ජුලි 26, 2025

    එල් ඔරෝ පළාත, ඉක්වදෝරය

  • ජූනි 26, 2024

    එර්වින් ජයසූරිය

  • ජනවාරි 28, 2025

    එරංග ගුණසේකර

  • සැප්තැම්බර් 06, 2024

    එයරොජෙල්

  • නොවැම්බර් 24, 2024

    එමිලි ඩිකින්සන්

දිනපතා
  • බුදුරජාණන් වහන්සේ

  • උඩරට රාජ්‍යය

  • විධාන සහ සේවා මොඩියුලය

  • ග්‍රෙගරි දිනදසුන

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • සන්නිවේදන නාලිකාව

  • කෝසල ජයවීර

  • 1821

  • ජූලි 29

  • ජූලි 28

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල