මධ්‍ය-ඇමරිකාව යනු, දළ වශයෙන් මධ්‍යම මෙක්සිකෝවෙහි සිට බෙලීස්, ගෞතමාලාව, එල් සැල්වදෝරය, හොන්ඩූරස්, නිකරගුවා, සහ උතුරු දිග කොස්ටා රිකා දක්වා විහිදෙන, ඇමරිකාවන්හී සහ වන අතර, 15 වන සහ 16 වන සියවස්හී, පෙර මෙම භූමිය තුල කිහිපයක් සමෘද්ධියට පත්වී තිබිණි.පුරාතන ශිෂ්ටාචාරයන් ස්වාධීන ලෙසින් පැනනැගුණු ලොව පෙදෙස් හයෙන් මෙය එකක් වන අතර, වර්තමාන රටෙහි උතුරු දිග වෙරළෙහි (කරාල්-සූපේ) පෙදෙසට පසුව ඇමරිකාවන්හී එවැනි දෙවන පෙදෙස වෙයි.
අධෝසටහන්
- "මෙසෝ-ඇමරිකා," ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ආශ්රිත ශබ්දකෝෂය, 2වන සංස්. (සංශෝ.) 2002. () ඔක්ස්ෆර්ඩ්, එරා: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය; පි. 906.
- (2000): ඇට්ලස් ඩෙල් මෙක්සිකෝ ප්රීහිස්පැනිකෝ. රෙවිස්ටා අර්කියෝලොකීයා මෙක්සිකානා. නුමෙරෝ එස්පැසියල් 5. කුලියෝ ඩි 2000. රෙයිසස්/ ඉන්ස්ටිටුටෝ නැෂියොනල් ඩි අන්ත්රොපොලෝහීයා ඒ හිස්ටෝරියා. මෙක්සිකෝ.