මථුරා () යනුවෙන් හැඳින්වෙන්නේ වන උත්තර් ප්‍රදේශ් හි පිහිටි නගරයකි. එය දළ වශයෙන් වට 55 කිලෝමීටර (34 mi) උතුරින් ද, යේ සිට 145 කිලෝමීටර (90 mi) ගිනිකොණ දිගින් ද; නගරයේ සිට 11 කිලෝමීටර (6.8 mi) සහ සිට 22 කිලෝමීටර (14 mi) දුරින් ද පිහිටා ඇත. මෙය උත්තර් ප්‍රදේශ් හි පරිපාලන මධ්‍යස්ථානය ද වේ. පුරාතන යුගයේ දී වැදගත් කරත්ත මාර්ග සන්ධියක පිහිටි නිසා එය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. අනුව මථුරාවේ ජනගහනය 441,894 ලෙස ඇස්තමේන්තු කොට ඇත.
මථුරා | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
නගරය | |||||||||
ඉහළ සිට දක්ෂිණාවර්තව : , හි , ගංඉවුරෙහි , මථුරාවේ ඇති පුරාතන දේවාලයක්, , කෘෂ්ණ මන්දීර් සහ ඉදිරිපිට වූ පැරණි වීථිය | |||||||||
අපනාමය(න්): කෘෂ්ණනගරි; කෘෂ්ණ දෙවියන්ගේ නගරය | |||||||||
මථුරා මථුරා | |||||||||
ඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°Eඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°E | |||||||||
රට | |||||||||
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් | ||||||||
District | |||||||||
ආණ්ඩුව / පරිපාලනය | |||||||||
• අධිකරණ වර්ගය | |||||||||
• ඉහළම අධිකරණය | මථුරා නාගරික සංස්ථාව | ||||||||
• නගරාධිපති | මුකේශ් ආර්යබන්ධු (BJP) | ||||||||
• | සර්වග්ය රාම් මිශ්රා, | ||||||||
• | ගෞරව් ග්‍රෝවර් | ||||||||
• | () | ||||||||
• පාර්ලිමේන්තු මන්ත්‍රී | හේමා මාලිනී (BJP) | ||||||||
සරිය | |||||||||
• මුළු | 28 කිමී2 (11 සතරැස් සැත) | ||||||||
ජනගහණය(2011) | |||||||||
• මුළු | 441,894 | ||||||||
• ඝණත්වය | 16,000/කිමී2 ( 41,000/වර්ග සැත) | ||||||||
භාෂාව | |||||||||
• නිල | හින්දි | ||||||||
• Additional official | උර්දු | ||||||||
• Regional | |||||||||
වේලා කලාප | IST () | ||||||||
281001 | |||||||||
Telephone code | 0565 | ||||||||
UP-85 | |||||||||
වෙබ් අඩවිය | mathura.nic.in |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "DM PROFILE | District Mathura, Government of Uttar Pradesh | India".
- "Uttar Pradesh Police | Officials". uppolice.gov.in. සම්ප්‍රවේශය 9 January 2020.
- "Mathura-Vrindavan Mayor Election Result 2017 Live Updates: BJP candidate Mukesh Arya is new Mayor". 1 December 2017.
- (PDF). nclm.nic.in. . 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 December 2018.
- "Mathura City" (PDF). mohua.gov.in. සම්ප්‍රවේශය 22 November 2020.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "ImpGazetteer" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "BotAI" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "census2011" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMkwxZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTgxTUhCNExWZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
මථුරා
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
මථුරා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSa0wxZHBhMmwyYjNsaFoyVXRURzluYnkxMk15MXBZMjl1TG5OMlp5ODBNSEI0TFZkcGEybDJiM2xoWjJVdFRHOW5ieTEyTXkxcFkyOXVMbk4yWnk1d2JtYz0ucG5n.png)
විකිචාරිකා සතුව Mathura සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.