මතකය (ස්මෘතිය) වෙතින්, මෙම ලිපිය වෙතට යෝජිතය. () |
මතකය යනු තොරතුරු කේතාංකනය කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කෙරෙන මනසට අයත් ඉන්ද්‍රියය යි. මතකය අත්දැකීම් සඳහා අත්‍යවශ්‍ය වන අතර වලට සම්බන්ධ වී ඇත, එමෙන්ම එමගින් අනාගත ක්‍රියාවලට බලපෑම් කිරීමේ අරමුණින් කාලයක් පුරා තොරතුරු ධාරණය කර තබාගනී. අපට අතීත සිද්ධි මතක තබා ගැනීමට නොහැකි වූයේ නම්, අපට ඉගෙනීමට හෝ භාෂා, සම්බන්ධතා හෝ පෞද්ගලික අනන්‍යතා කිසිවක් ගොඩනැගීමට නොහැකි වනු ඇත (අයිසෙන්ක්, 2012).
බොහෝ විට මතකය හඳුනා ගැනෙන්නේ ව්‍යක්ත සහ ව්‍යංග්‍ය ක්‍රියාකාරීත්වයක් සහිත, සංවේදන ප්‍රතිග්‍රාහකයක්, (හෝ ) මතකයක්, සහ කින් සෑදී ඇති තොරතුරු සැකසීමේ පද්ධතියක් ලෙසිනි (බැඩ්ලි, 2007).
මූලාශ්‍ර
- ලෝරාලී ෂර්වුඩ් (2015 ජනවාරි 1). හියුමන් ෆිසියොලොජි: ෆ්‍රොම් සෙල්ස් ටු සිස්ටම්ස්. සෙන්ගේජ් ලර්නිං. pp. 157–162. ISBN .
{{}}
: Check date values in:|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය