Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

චන ද ර වර ෂස ර ය වර ශ යන ක රම ද ක හ ස කලන ක රමයක ග තම බ ද ධ පර න ර ව ණය ආරම භය ල ස සලක ම ස ගන ත ම ය ඉත ප රණ ක රමයය ව සක

බෞද්ධ දිනදසුන

බෞද්ධ දිනදසුන
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

චන්ද්‍ර වර්ෂසූර්ය වර්ශ යන ක්‍රම දෙකෙහි සංකලන ක්‍රමයකි. ගෞතම බුද්ධ පරිනිර්වාණය ආරම්භය ලෙස සලකා මාස ගනිති මෙය ඉතා පැරණි ක්‍රමයයි "" වෙසක් "" පුර පසලොස්වක් දින සිට බු.ව ගණනය කරණ අතර ...,ක්‍රිව 2023 වනවිට බු.ව 2567 කි.

සීහල දීප වැසියන්,දුරුතු ,නවම් ,මැදින් ,බක්, වෙසක්,පොසොන් ,ඇසල ,නිකිණි ,බිනර ,වප්, ඉල්, උදුවප්.,වශයෙන් මාස ගනිති ...

අතීත සීහල දීප වැසියා වර්ෂයක් වශයෙන් සැලකුවේ දින 360' එය අංශක 360' කි.

දැනට පවතින 24 / 12 පැය ක්‍රමයට නොව එක් දිනකට පැය 60 ලෙස ගනිති ... සිංහල පැය 2-2/1 ඉංග්‍රීසියෙන් 1 පැයකි.

වර්ෂයක් ආරම්භ වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී ය.....අතීත සිංහල ජනතාවගේ නව වසර බුද්ධ වර්ෂයි....ඒ අනුව ලෝකයේ අන්කවර ජාතියකටත් වඩා දාන,සීල,භාවනා ආදී කුසලයන්ගෙන් යුතුව තම නව වසර කුරා කුහුඹුවෙකුටවත් හිංසා පීඩා නොකර අරඹති...භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෛමංගලයය සිහි කරමින් කුසල් කරති....නමුත් පොලොන්නරුව රාජධානිය බිද වැටීම හේතුවූ දකුණු ඉන්දියානු හින්දු භක්තික කාලිංග මාඝ ගේ ආක්‍රමණය තුලින් නව වසර බුද්ධ වර්ෂ සිට ශක්‍ර වර්ෂ ක්‍රමයට හෙවත් වර්තමාන අප්‍රේල් අවුරුදු ක්‍රමයට හැරුණි....ඒ කාලයේ සිට සිංහලයින්ට තිසරණ සරණ විනාශ කරන නැකැත් කේන්දර මිථ්‍යාව ලැබීම සිදුවුණි...සැබෑ සිංහලයන් සරණ රැකගනිමින් බුද්ධ වර්ෂයට මුල් තැන දීමට කටයුතු කරති....වර්තමාන බක් අවුරුදු සමයේ බොහෝ දෙනා සූදු කෙලීම, මත්පැන් පානය ආදී අකුසල දේවල් කරති,නොනගතය ලෙස සලකා කිසිදු කටයුත්තක් සිදු නොකරති,නැකැතක් එන තුරු බලා සිටිති....සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරති'යි වැනි මිසදිටු අදහස් කියති....පෙර කල නව වසර ඇරඹුවේ පෙහෙවස් සමාදන් වෙමිනි....අප්‍රේල් අවුරුදු සමය තුල නෑ හිත මිතුරන් බැලීමට යාම,පවුලේ අය සමග සතුටින් කල් ගෙවීම වැනි යහපත් දේවල් ද සිදුවේ....එම නිසා යහපත අයහපත තෝරා මිථ්‍යා පසු පස නොගොස් තිසරණය රැක ගැනීමට කටයුතු කිරීමට සිංහලයින් උත්සාහ විය යුතයි.... 

"නැකත් වෙනුවෙන් වෙලාවල් බල බලා හිටියොත් එහෙම , ඒ අනුවණයාට ජිවිතේ යහපත අහිමි වී යාවි.අර්ථවත් දේ හදුනාගෙන අර්ථවත් දේ කිරිම'මයි නැකත.මේ අහසේ පායන තරු ඔබට මොනවා කරන්න ද ?" - භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ...

යම්කිසි කෙනෙක් යම් මොහොතක සිතින් කයින් වචනයෙන් යහපතේ හැසිරෙනවා නම් එය තමි සුබ නැකත සුබ මුහුර්තය,ඔබේ නැකත උදා කරගත යුත්තේ ඔබ විසින්'මයි....

නුවණැතියන් යහපත අයහපත තෝරා බේරාගෙන යහපත් දේවල් ම සිදු කරති.

මාස

චන්ද්‍ර මාස ක්‍රමයට අනුගතය.

  • සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි
  • අධික අවුරුද්දකට මාස 13කි
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර -  - ඉල් - උඳුවප් - දුරුතු -  -  - බක් - වෙසක් පුර පක්‍ෂය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

චන ද ර වර ෂස ර ය වර ශ යන ක රම ද ක හ ස කලන ක රමයක ග තම බ ද ධ පර න ර ව ණය ආරම භය ල ස සලක ම ස ගන ත ම ය ඉත ප රණ ක රමයය ව සක ප ර පසල ස වක ද න ස ට බ ව ගණනය කරණ අතර ක ර ව 2023 වනව ට බ ව 2567 ක ස හල ද ප ව ස යන ද ර ත නවම ම ද න බක ව සක ප ස න ඇසල න ක ණ බ නර වප ඉල උද වප වශය න ම ස ගන ත අත ත ස හල ද ප ව ස ය වර ෂයක වශය න ස ලක ව ද න 360 එය අ ශක 360 ක ද නට පවත න 24 12 ප ය ක රමයට න ව එක ද නකට ප ය 60 ල ස ගන ත ස හල ප ය 2 2 1 ඉ ග ර ස ය න 1 ප යක වර ෂයක ආරම භ වන න ව සක ප ර පසළ ස වක ප හ ය ද නය ද ය අත ත ස හල ජනත වග නව වසර බ ද ධ වර ෂය ඒ අන ව ල කය අන කවර ජ ත යකටත වඩ ද න ස ල භ වන ආද ක සලයන ග න ය ත ව තම නව වසර ක ර ක හ ඹ ව ක ටවත හ ස ප ඩ න කර අරඹත භ ග යවත බ ද රජ ණන වහන ස ග උත ම ත ම ගලයය ස හ කරම න ක සල කරත නම ත ප ල න නර ව ර ජධ න ය බ ද ව ට ම හ ත ව දක ණ ඉන ද ය න හ න ද භක ත ක ක ල ග ම ඝ ග ආක රමණය ත ල න නව වසර බ ද ධ වර ෂ ස ට ශක ර වර ෂ ක රමයට හ වත වර තම න අප ර ල අව ර ද ක රමයට හ ර ණ ඒ ක ලය ස ට ස හලය න ට ත සරණ සරණ ව න ශ කරන න ක ත ක න දර ම ථ ය ව ල බ ම ස ද ව ණ ස බ ස හලයන සරණ ර කගන ම න බ ද ධ වර ෂයට ම ල ත න ද මට කටය ත කරත වර තම න බක අව ර ද සමය බ හ ද න ස ද ක ල ම මත ප න ප නය ආද අක සල ද වල කරත න නගතය ල ස සලක ක ස ද කටය ත තක ස ද න කරත න ක තක එන ත ර බල ස ට ත ස ර යය ර ශ ය න ර ශ යට ගමන කරත ය ව න ම සද ට අදහස ක යත ප ර කල නව වසර ඇරඹ ව ප හ වස සම දන ව ම න අප ර ල අව ර ද සමය ත ල න හ ත ම ත රන බ ල මට ය ම පව ල අය සමග සත ට න කල ග ව ම ව න යහපත ද වල ද ස ද ව එම න ස යහපත අයහපත ත ර ම ථ ය පස පස න ග ස ත සරණය ර ක ග න මට කටය ත ක ර මට ස හලය න උත ස හ ව ය ය තය න කත ව න ව න ව ල වල බල බල හ ට ය ත එහ ම ඒ අන වණය ට ජ ව ත යහපත අහ ම ව ය ව අර ථවත ද හද න ග න අර ථවත ද ක ර ම මය න කත ම අහස ප යන තර ඔබට ම නව කරන න ද භ ග යවත බ ද රජ ණන වහන ස යම ක ස ක න ක යම ම හ තක ස ත න කය න වචනය න යහපත හ ස ර නව නම එය තම ස බ න කත ස බ ම හ ර තය ඔබ න කත උද කරගත ය ත ත ඔබ ව ස න මය න වණ ත යන යහපත අයහපත ත ර බ ර ග න යහපත ද වල ම ස ද කරත ම සචන ද ර ම ස ක රමයට අන ගතය ස ම න ය අව ර ද දකට ම ස 12ක අධ ක අව ර ද දකට ම ස 13ක බ ද ධ වර ෂයක චන ද ර වර ෂ ක රමයක ම ස ව සක අව පක ෂය ප ස න ඇසළ න ක ණ බ නර ඉල උඳ වප ද ර ත බක ව සක ප ර පක ෂය

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 18:07 pm
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 20, 2024

    සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය

  • ඔක්තෝම්බර් 15, 2024

    සේරුවිල මංගල රජ මහා විහාරය

  • ඔක්තෝම්බර් 19, 2024

    සේරුවාවිල මංගල රජ මහා විහාරය

  • ජූනි 26, 2024

    සෙනෙවිරත්න

  • ජනවාරි 30, 2025

    සෙන්ටර් දෙපාර්තමේන්තුව, හයිටිය

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • ලිනස් ටොවල්ඩ්ස්

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • අප්‍රේල් 5

  • පලස්තීන රාජ්‍යය

  • දෙවන ලෝක යුද්ධය

  • ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1956

  • අප්‍රේල් 4

  • අප්‍රේල් 5

  • ටිබෙටය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල