බෙලීස් යනු, මධ්‍යම ඇමරිකාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. () සහ ස්පාඤ්ඤ වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ මෙක්සිකෝව වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් ගෞතමාලාවද සහ නැගෙනහිර දිශාවෙන් වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය 290 කිමී (180 සැත) පමණ දිගු වන අතර 110 කිමී (68 සැත) පමණ පළල වෙයි.
බෙලීස් | |
---|---|
![]() කොඩිය | |
ජාතික ගීය: "" | |
![]() Location of බෙලීස් (dark green) in | |
අගනුවර | 17°15′N 88°46′W / 17.250°N 88.767°W |
විශාලතම නගරය | 17°29′N 88°11′W / 17.483°N 88.183°W |
නිල භාෂා(ව) | English |
Regional and minority languages | |
(2010) |
|
ආගම (2010) |
|
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
from the United Kingdom | |
• | January 1964 |
• Independence | 21 September 1981 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 22,966 km2 (8,867 sq mi) (147th) |
• ජලය (%) | 0.8 |
ජනගහණය | |
• 2020 ඇස්තමේන්තුව | 419,199 () |
• 2010 ජන සංගණනය | 324,528 |
• ඝණත්වය | 17.79/km2 (46.1/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.484 billion (177th) |
• ඒක පුද්ගල | $9,576 () |
දදේනි (නාමික) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.987 billion |
• ඒක පුද්ගල | $4,890 |
ගිනි (2013) | 53.1 ඉහළ · 10th |
මාසද (2019) | ▼ 0.716 ඉහළ · 110th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC-6 ( (GMT-6)) |
දින ආකෘති | dd/mm/yyyy |
right | |
ඇමතුම් කේතය | +501 |
22,800 square කිලෝmetres (8,800 වර්ග සැතපුම්) භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.), නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි. රටෙහි ජනගහණ වර්ධන අනුපාතය වන වසරකට 1.97% (2013) යන අගය, ප්‍රදේශයේ දෙවන විශාලතම වන අතර . භෞමික සහ සාමුද්‍රිය ජීවි විශේෂයන් බෙලීස්හී සුලභව පැවතීම නිසා සහ එහි පරිසර පද්ධතීන්ගේ විවිධත්වය නිසා, ගෝලීය වශයෙන් සුවිශේෂ වැදගත් තැනක් එයට හිමිවෙයි.
ආශ්රිත
- (PDF). Statistical Institute of Belize. 2013. 13 November 2018 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 January 2019.
- "Belize, People and Society, The World Factbook". CIA. 14 August 2019.
- "Belize, Geography, The World Factbook". CIA. 14 August 2019.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;censusarea
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Population and Population Density 2010, Postcensal estimates". Statistical Institute of Belize. සම්ප්‍රවේශය 18 August 2019.
- (PDF). Statistical Institute of Belize. 2013. 27 January 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 December 2014.
- "Belize". International Monetary Fund.
- . United Nations Development Programme. 2 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 July 2019.
- Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN . සම්ප්‍රවේශය 16 December 2020.
- Belize (11 March 1947). "Definition of Time Act" (PDF). සම්ප්‍රවේශය 11 September 2020. Unusually, the legislation states that standard time is six hours later than Greenwich mean time.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;cia
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්රැෆික් ඩිවිෂන්ස්" (PDF). බෙලීස් සංඛ්‍යාන ආයතනය.
- "වර්ල්ඩ් පොපියුලේෂන් ප්‍රොස්පෙක්ට්ස්: ද 2008 රිවිෂන් පොපියුලේෂන් ඩේටාබේස්". එක්සත් ජාතීන්. 11 මාර්තු 2009. 19 අගෝස්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2010.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Ecosystem Mapping.zip". සම්ප්‍රවේශය 3 ජූලි 2012.
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය