බෙයිජිං යනු උතුරු චීනයේ පිහිටි විශාල නගරයක් වන අතර මෙය මහජන චීන ජනරජයේ අගනුවර ද වේ. මෙය පීකිං යන නමින් ද හඳුන්වනු ලැබේ. මධ්‍යම රජය යටතේ නගර සභාවක් ලෙස පාලනය වන බෙයිජිං, උතුරින්, බටහිරින්, දකුණින් සහ නැගෙනහිර කුඩා කොටසකින් ද ගිනිකොණින් ද මායිම් වේ. චීනයේ ඉපැරණි අගනගර හතර අතරින් එකක් ලෙස ද බෙයිජිං සැළකේ.
මහා මාර්ග හා දුම්රිය මාර්ග රාශියක් හරහා වැටී ඇති බෙයිජිං නගරය චීනයේ ප්‍රවාහන සන්ධිස්ථානයකි. චීනයට ඇතුළු වන බොහෝ අන්තර්ජාතික ගුවන් ගමන් පැමිණෙන්නේ ද බෙයිජිං වෙතය. තව ද මහජන චීන ජනරජයේ දේශපාලනික, අධ්‍යාපනික සහ සංස්කෘතික මධ්‍යස්ථානය වශයෙන් බෙයිජිං සැළකේ. ආර්ථික මධ්‍යස්ථාන ලෙස සැළකෙන්නේ ෂැංහයි සහ හොං කොං නගර ය. පැවැත්වුණේ ද බෙයිජිං නගරයේය.
"බෙයිජිං" යන්නෙහි තේරුම "උතුරු අගනුවර" යන්නයි. මේ ආකාරයට දිශාවන් මගින් අගනගර නම් කිරීම බොහෝ නැගෙනහිර ආසියානු රටවල සිරිතක් ව පැවතිණි. පීකිං යන නම පසුව චීනයට පැමිණි ප්‍රංශ මිෂනාරීන් විසින් නිර්මාණය කරන ලද්දකි.
මූලාශ්‍ර
- "Basic Information". Beijing Municipal Bureau of Statistics. සම්ප්‍රවේශය 9 February 2008.
- "Beijing". (6th edition ed.). 2008. http://www.encyclopedia.com/topic/Beijing.aspx.
- "Hong Kong and Shanghai as Twin Engines for China's Economic Development, says TDC Executive Director". . 18 December 1996. සම්ප්‍රවේශය 3 October 2008.
- "Hong Kong and Shanghai vie to be China's financial center". International Herald Tribune. 15 January 2007. 15 January 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 October 2008.
- Bradsher, Keith; Barboza, David (16 January 2007). jxRe7RBZnPxsu4jaitdWgw "Hong Kong and Shanghai Duel for Financial Capital". New York Times. සම්ප්‍රවේශය 3 October 2008.
{{}}
: Check|url=
value ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය