බීනා බැනර්ජී හෙවත් බීනා හෝ බිනා ලෙස හැඳින්වෙන්නේ සහ හින්දි චිත්‍රපට සහ රූපවාහිනියේ රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියකි.
බීනා බැනර්ජී | |
---|---|
![]() බීනා බැනර්ජී 2009දී | |
උපත | පෙබරවාරි 19, 1943 |
වෙනත් නම් | බිනා, බීනා |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 1977–වර්තමානය |
කලත්‍රයා(යන්) | අජේ බිස්වාස් |
දෙමව්පියන්(s) |
පවුල
බීනා බැනර්ජී උපත ලැබූයේ බීනා බටබ්යාල් ලෙසින් චිත්‍රපට නළු ගේ (මුලින් ප්‍රදීප් බට්යාබාල්; ප්‍රදීප් බැනර්ජී ලෙස ද හැඳින්වේ) (1925–2001) දියණිය ලෙසිනි. ඇය චිත්‍රපට අධ්‍යක්ෂක සහ නළු අජේ බිස්වාස් සමග විවාහ වූ නමුත්, පසුව ඔහුගෙන් වෙන්වූවා ය. ඇයගේ පුත්‍රයා වන සිද්ධාර්ත් බැනර්ජී (2012) සහ (2013) යන චිත්‍රපට ද්විත්වය සඳහා ගේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කොට තිබේ. බැන්ර්ජීට රීනා සහ මීනා නම් සොයුරියන් දෙදෙනකු ද, දේබිප්රසාද් නම් සොහොයුරකු ද වේ.
වෘත්තිය
බීනා චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ඇත. ඇය "පරිවර්තන් – වින්ඩ්ස් ඔෆ් චේන්ජ්" චිත්‍රපටයේ සහ උත්තරන් (2008–2013) නම් සුප්‍රකට රූපවාහිනී කතාමාලාවේ ද චරිත නිරූපණය කළා ය.තේරේ ෂෙහෙර් මේන් තුළ ඇය පුෂ්පා ලෙස රංගනයේ යෙදෙයි.
චිත්‍රපට නාමාවලිය
වර්ෂය | චිත්‍රපටය | චරිතය |
---|---|---|
2010 | ශාන්ති | |
2006 | බලවන්ත්ගේ බිරිඳ | |
2006 | : හී ඊස් ඩිෆරන්ට්.... හී ඊස් අලෝන්... | ගායත්‍රි පී. රාණා |
2006 | ආත්ම | සුමන් |
2006 | රාජ්ගේ මව | |
2005 | : අ සබ්ලයිම් ලව් ස්ටෝරි | ආරව්ගේ මව |
2005 | ස්වාති චිට්නිස් | |
2005 | අම්ජාද්ගේ මව | |
2005 | කමලා | |
2004 | ධෘෂ්ටිගේ මව (බීනා ලෙස) | |
2004 | සූර්යා | (බීනා ලෙස) |
2004 | ලක්ෂ්මී (බීනා ලෙස) | |
2004 | අජේගේ මව (බීනා ලෙස) | |
2003 | නිශාගේ මව ඉන්දු | |
2003 | බීනා සහායි මහත්මිය (බීනා ලෙස) | |
2003 | මධූ රෝයි (බීනා ලෙස) | |
2002 | ජානකී (බීනා ලෙස) | |
2002 | ඔබරෝයි මහත්මිය (බීනා ලෙස) | |
2002 | රාමා (බීනා ලෙස) | |
2002 | පූජා (බීනා ලෙස) | |
2002 | සංදීප්ගේ නැන්දණිය (බීනා ලෙස) | |
2001 | ලජ්ජා | වෛදේහිගේ මව |
2000 | (බීනා ලෙස) | |
2000 | චෝදක මැතිණිය (බීනා ලෙස) | |
2000 | - දෙමළ චිත්‍රපටය | ගීතා (සිවාගේ මව) |
2000 | රාජ්ගේ මව (බීනා ලෙස) | |
1999 | ජායි හින්ද් | ශීතල්ගේ මව (බීනා ලෙස) |
1999 | කෞශල්‍යා 'කෞෂි' කේ. රායි (බීනා ලෙස) | |
1998 | ශිනා කුමාර් මහත්මිය (බීනා ලෙස) | |
1998 | : ද එන්ටර්ටේනර් | ප්‍රධාන ඇමතිනී ගායත්‍රි පුරෝහිත් (බීනා ලෙස) |
1998 | භගවත්ගේ සොයුරිය (බීනා ලෙස) | |
1997 | ලඛා | |
1997 | ගායත්‍රි ඔබරෝයි (බීනා ලෙස) | |
1997 | ලව් කුෂ් | ශාන්තාජී (බීනා ලෙස) |
1997 | (බීනා ලෙස) | |
1997 | බීනා/ සූර්යවීර්ගේ බිරිඳ (බීනා ලෙස) | |
1997 | කෝන් රොකේගා මුජේ | |
1997 | (බීනා ලෙස) | |
1997 | දීන් දයාල් මහත්මිය (බීනා ලෙස) | |
1995 | (බීනා ලෙස) | |
1995 | සරිතා මල්හෝත්‍රා (බීනා ලෙස) | |
1995 | වර්මා මහත්මිය (බීනා ලෙස) | |
1995 | ප්‍රේම් | සුමිත්‍රා (බීනා ලෙස) |
1995 | හරි ප්‍රසාද් මහත්මිය (බීනා ලෙස) | |
1995 | (බීනා ලෙස) | |
1995 | යශෝධා ප්‍රකාශ් ශුක්ලා මහත්මිය (බීනා ලෙස) | |
1995 | ||
1994 | මංජුලාගේ මව (බීනා ලෙස) | |
1994 | සරීනා | |
1994 | අර්ජුන් ජොග්ලේකාර් මහත්මිය (බීනා ලෙස) | |
1994 | අම්රිත් ගෝස්වාමි මහත්මිය (බීනා ලෙස) | |
1994 | ගීතා ධන්රාජ් (බීනා ලෙස) | |
1994 | පද්මා අග්නිහෝත්රි මහත්මිය (බීනා ලෙස) | |
1994 | කපූර් මහත්මිය (බීනා ලෙස) | |
1994 | අන්සිමාල් මහත්මිය (බීනා ලෙස) | |
1994 | ෂාරදා ඛුරානා මහත්මිය | |
1994 | ශාන්ති චන්ද්‍ර මෝහන් මහත්මිය (සඳහන් නොකළ) | |
1994 | ||
1994 | රූපා සක්සේනා මහත්මිය (බීනා ලෙස) | |
1993 | රාධා (බීනා ලෙස) | |
1993 | ලක්ෂ්මී සේති (බීනා ලෙස) | |
1993 | ලක්ෂ්මී (බීනා ලෙස) | |
1993 | ජ්‍යෝති (බීනා ලෙස) | |
1993 | පාර්වතී | |
1993 | උර්මිලා වර්මා (බීනා ලෙස) | |
1993 | ධන්සුඛ්ගේ සොයුරිය (බීනා ලෙස) | |
1993 | ටික්කා මහත්මිය (බීනා ලෙස) | |
1992 | ශෝභා/ කරන්ගේ මව (බීනා ලෙස) | |
1992 | සුමන් කුමාර් මහත්මිය (බීනා ලෙස) | |
1992 | සුධා මල්හෝත්‍රා මහත්මිය (බීනා ලෙස) | |
1992 | ශ්‍රී ක්‍රිෂාන් භාට්නගර් මහත්මිය (සඳහන් නොකළ) | |
1992 | (බීනා ලෙස) | |
1992 | වංශ් | තුල්සි කේ. ධර්මාධිකාරි (බීනා ලෙස) |
1992 | ||
1992 | කමලා/ දේව්රාජ්ගේ බිරිඳ (බීනා ලෙස) | |
1992 | චෞධ්රි මහත්මිය (බීනා ලෙස) | |
1992 | (බීනා ලෙස) | |
1991 | බීනා/ රාජ්ගේ මව (බීනා ලෙස) | |
1991 | කමලා 'කම්මෝ' - ධර්මාගේ සොයුරිය (බීනා ලෙස) | |
1991 | මරා දැමූ දරුවාගේ මව (බීනා ලෙස) | |
1991 | ශාන්ති/ සාරංගගේ බිරිඳ | |
1991 | ||
1991 | ||
1991 | අජිත් සිං මහත්මිය (බීනා ලෙස) | |
1991 | (බීනා ලෙස) | |
1991 | (බීනා ලෙස) | |
1991 | ලක්ෂ්මී බාබුරාම් යාදව් (බීනා ලෙස) | |
1990 | වන්දනා සූඩ් මහත්මිය (බීනා ලෙස) | |
1990 | ලක්ෂ්මී/ මංගල්ගේ බිරිඳ (බීනා ලෙස) | |
1990 | ඨාකුරායින් ලජ්ජෝ පී. සිං (බීනා ලෙස) | |
1990 | ශාන්ති එම්. සිං | |
1990 | ෂාරදා අහමද් සිද්දිකි (බීනා ලෙස) | |
1990 | ෂර්මා මහත්මිය (බීනා ලෙස) | |
1990 | ක්‍රිෂ්ණා (බීනා ලෙස) | |
1990 | ශාන්ති/ තේජාගේ මව (බීනා ලෙස) | |
1990 | ||
1989 | දීපාලි දාස් (සඳහන් නොකළ) | |
1989 | ශිවාගේ නෑනණ්ඩිය (බීනා බැනර්ජී ලෙස) | |
1989 | පූජා (බීනා ලෙස) | |
1989 | ඛෝජ් | ගුලාබෝ සිං මහත්මිය (බීනා ලෙස) |
1989 | රාමා | |
1989 | රංජීත්ගේ බිරිඳ | |
1989 | ජ්‍යෝති (බීනා ලෙස) | |
1989 | මානසික රෝහලේ වෛද්‍යවරිය | |
1989 | බීනා (බීනා ලෙස) | |
1989 | ලීලාගේ මව (බීනා ලෙස) | |
1988 | (බීනා ලෙස) | |
1988 | මහේන්ද්‍ර නාත් මහත්මිය - පප්පුගේ මව | |
1988 | දේවි | |
1988 | ශාන්ති මල්හෝත්‍රා මහත්මිය | |
1988 | නීමාගේ නැන්දා (බීනා ලෙස) | |
1988 | මෝහන්ගේ බිරිඳ (බීනා ලෙස) | |
1988 | සරෝජ් (රාජ්ගේ මව) | |
1988 | ශ්‍රී වාස්තව් මහත්මිය (බීනා ලෙස) | |
1988 | උජාගර් සිං මහත්මිය (සඳහන් නොකළ) | |
1987 | රෝද පුටුවේ යන බිරිඳ | |
1987 | චරන්දාස්ගේ බිරිඳ (බීනා ලෙස) | |
1987 | තාරා | |
1987 | දරුවන් නොමැති මව (බීනා බැනර්ජී ලෙස) | |
1987 | කම්ලා (බීනා ලෙස) | |
1986 | බීර්ජුගේ මව (සඳහන් නොකළ) | |
1986 | (බීනා ලෙස) | |
1986 | සුනිල්ගේ බිරිඳ | |
1986 | (බීනා ලෙස) | |
1986 | අන්නපූර්ණා (බීනා ලෙස) | |
1986 | (බීනා ලෙස) | |
1986 | කොවුර් | |
1985 | වෛද්‍ය ප්‍රභා (බීනා ලෙස) | |
1985 | අභා (බීනා ලෙස) | |
1985 | රාධා සිං මහත්මිය (බීනා ලෙස) | |
1985 | වෛද්‍ය ආශා මාථූර් | |
1985 | ශාරදා | |
1984 | අමිත් ගුප්තා මහත්මිය (බීනා ලෙස) | |
1984 | මොනිකා ඩි’සූසා | |
1984 | බීනා සහානි මහත්මිය | |
1984 | (බීනා ලෙස) | |
1984 | ගෝපිගේ බිරිඳි (බීනා ලෙස) | |
1983 | විජූගේ මව (බීනා ලෙස) | |
1983 | (බීනා ලෙස) | |
1983 | රච්නා | (බීනා ලෙස) |
1982 | ||
1982 | අරුණා (බීනා ප්‍රදීප් ලෙස) | |
1981 | (බීනා) | |
1981 | (බීනා ලෙස) | |
1981 | (බීනා ලෙස) | |
1980 | ||
1980 | ලබ්බයික් | |
1979 | ජානකී (බීනා ලෙස) | |
1978 | (බීනා ලෙස) | |
1977 | (බීනා ලෙස) |
රූපවාහිනී වැඩසටහන්
- උත්තරන් (2009-2013): ගුණවන්ති උමේද් සිං බුන්දේලා ලෙස
- (1998-2000): පාසල් විදුහල්පතිනිය ලෙස
ආශ්‍රේයයන්
- "Ajoy Biswas". සම්ප්‍රවේශය 11 January 2017.
- . Hindustan Times. March 9, 2013. March 13, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය Mar 22, 2013.
- Banerjee/ බීනා බැනර්ජී සඳහා IMDb හි ඇති තොරතුරු
- "Actress tries to help close friend, ." Mumbai Mirror. June 30, 2011. සම්ප්‍රවේශය Mar 22, 2013.[]
බාහිර සබැඳි
- බීනා බැනර්ජී සඳහා IMDb හි ඇති තොරතුරු