බින්දුසාර (රා. ආ. ක්‍රි.පූ. 297 – ආ. 273) යනු ඉන්දියාවේ දෙවන මෞර්ය අධිරාජයායි. ඔහු මෙම රාජවංශයේ ආදිකර්තෘ චන්ද්‍රගුප්තගේ හා ඔහුගේ දෙවන රැජින වූ දූර්දහරාගේ පුතු වූ අතර, සුප්‍රකට පාලක අශෝකයන්ගේ පියායි. තම රාජධානිය එක ලෙස පවත්වාගෙන යාම ඔහුගේ විශේෂත්වයි.
බින්දුසාර | |
---|---|
අමිත්‍රඝාත | |
බින්දුසාරගේ මරණින් වර්ෂ කිහිපයකට පසු මෞර්ය අධිරාජ්‍යය, ක්‍රි.පූ. 269 පමණ | |
2වන | |
රාජ්‍ය සමය | ආ. ක්‍රි.පූ. 297 – ආ. 273 |
අභිෂේකය | ක්‍රි.පූ. 297 |
පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රගුප්ත මෞර්ය |
අනුප්‍රාප්තිකයා | අශෝක |
මරණය | ක්‍රි.පූ. 273 ප. |
වල්ලභයා | සුසීමගේ මව අශෝකගේ මව ( අනුව ) |
දරුවන් | |
රාජවංශය | මෞර්ය |
පියා | චන්ද්‍රගුප්ත මෞර්ය |
මව | (ජෛන සම්ප්රදාය අනුව) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය