බැංකොක් තායිලන්තයේ අගනගරයයි. මෙය කෙටියෙන් "තායි" ලෙස හදුන්වයි. මෙම නගරය තායිලන්තයේ දේශපාලන, සමාජීය හ ආර්ථික මධ්‍යස්ථානය වෙයි. 1980 හා 1990 යන වර්ෂ වල ආසියානු ආයෝජනයේ උච්චතම අවස්ථාවේ පැවති බැංකොක් නගරය කලාපයේ ආර්ථික හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය විය.එයින් ලෝකේ අනෙක් රටවලට දේශපාලන හා සංස්කෘතික අතින් කරන බලපෑම් වැඩි විණි. 2019 වර්ෂයේදී එයට ගිණිකොණ දිග ආසියාවේ වැඩිම වියදම් ඇති නගරය අතර දෙවැනි තැන හිමි විය.
Bangkok กรุงเทพมหานคร Krung Thep Maha Nakhon | |
---|---|
Special administrative area | |
![]() Clockwise from top: (Marble Temple), , , , view over area at night, and | |
![]() ධජය ![]() Seal | |
![]() Location within Thailand | |
Country | |
Settled | c 15th century |
Founded as capital | 21 April 1782 |
Re-incorporated | 13 December 1972 |
ප්රාරම්භකයා | King |
Governing body | |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | |
• Governor | () |
සරිය | |
• City | 1,568.737 කිමී2 (605.693 සතරැස් සැත) |
• පුරවර | 7,761.6 කිමී2 (2,996.8 සතරැස් සැත) |
උන්නතාංශය | 1.5 මී (4.9 අඩි) |
ජනගහණය(2010 census) | |
• City | 8,280,925 |
• ඝණත්වය | 5,300/කිමී2 ( 14,000/වර්ග සැත) |
• පුරවර | 14,565,547 |
• පුරවර ඝණත්වය | 1,900/කිමී2 ( 4,900/වර්ග සැත) |
Bangkokian | |
වේලා කලාප | () |
Postal code | 10### |
02 | |
TH-10 | |
වෙබ් අඩවිය | bangkok.go.th |
බැංකොක් වල උසස් සංස්කෘතියක් පැවතුන අතර විනෝදාත්මක අංශය විදේශීය ලක්ෂණ වලින් සමන්විත විය. පැරණි දේ සීඝ්රයෙන් නවීකරණය හා නාගරීකරණය විය. බැංකොක් නගරය නැරඹීමට වසරකට මිලියන 11 ක පමණ විදේශ සංචාරකයෝ පැමිණෙති.{{citation needed]}
බැංකොක් නගරයේ ජනගහනය 6355144 වූ අතර "ග්‍රේට් බැංකොක්"වල එය 11, 971, 000 විය.[] මෙය තායිලන්තයේ වඩා කාර්මීකරණය හා නාගරීකරණය වූ ප්රදේශයයි.
බැංකොක් වෙනත් පළාත් හයකට මායිම්ව පවතින අතර ඉන් පළාත් පහක් බැංකොක් නගරයට සම්බන්ධ වෙයි. මෙහි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් හා අධිවේගි මාර්ග හතරක් පවතී. වර්ෂ 2020 වන විට එය අටක් දක්වා වැඩි කිරීමට එහි පාලකයෝ බලාපොරොත්තු වෙති.
"අයුක්තා" රාජධානි සමයේ "ජායෝ පරයා" ගංඟාව ආර්ම්භයේ කුඩා වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස මෙය පිහිටා තිබුණි. වර්ෂ 1782 දී "අයුක්තා" රාජධානිය විනාශ වු පසු සියමේ ප්‍රධාන නගරය "බැංකොක්" විය. කෙසේ වෙතත් වර්තමානයේ "රත්නා කෝෂි" රාජධානිය 1782 තෙක් නොපැවතුන අතර "ථක්සීන්" රජුගේ මරණින් පසු ප්‍රධාන නගරය "රාමා" ගංඟෙන් අනෙක් පසට මාරු විය. "රත්නා කෝෂි" රාජධානිය දන් පැරා නැකෝණි ලෙස හඳුන්වයි. 18 වැනි සියවසින් පසුව බැංකොක් නගරය නාගරීකරණය වෙමින් ජාතික රාජ්‍ය පාලන මධ්‍යස්ථානය බවට පත්විය.
බැංකොක් නගරය සියම් දේශයේ අගනගරය ලෙස නම් කරන තෙක් එය යුරෝපීය යටත් විජිත කේන්ද්‍රස්ථානය ලෙස සැලකුණද එය නිදහස් කලාපයක් ලෙස පැවතුණි.
මූලාශ්‍ර
- Thavisin et al. (eds) 2006, p. 24. Reproduced in "Geography of Bangkok". BMA website. සම්ප්‍රවේශය 8 September 2007.
- Tangchonlatip, Kanchana (2007). "กรุงเทพมหานคร: เมืองโตเดี่ยวตลอดกาลของประเทศไทย". In Thongthai, Varachai; Punpuing, Sureeporn (eds.). ประชากรและสังคม 2550. Nakhon Pathom, Thailand: Institute for Population and Social Research. සම්ප්‍රවේශය 26 September 2012.
{{}}
: Unknown parameter|trans_chapter=
ignored (|trans-chapter=
suggested) (); Unknown parameter|trans_title=
ignored (|trans-title=
suggested) () - Sinsakul, Sin (August 2000). "Late Quaternary geology of the Lower Central Plain, Thailand". Journal of Asian Earth Sciences. 18 (4): 415–426. doi:10.1016/S1367-9120(99)00075-9. සම්ප්‍රවේශය 22 May 2014.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Table 1 Population by sex, household type and household by type, average size of private household by region and area: 2010". Statistic tables, NSO website. National Statistics Office. සම්ප්‍රවේශය 18 September 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය