බාල්වීර්, හෙවත් බාල්වීර් යන නාමයෙන් හැඳින්වෙන්නේ SAB TV නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු ළමා රූපවාහිනී කතාමාලාවකි.. මෙම රූපවාහිනී කතාමාලාව එහි විකාශය ඇරඹූයේ 2012 ඔක්තෝබර් 8 දින ය. 2016 නොවැම්බර් 4 දින මෙම කතාමාලාවේ විකාශය අවසන් විය. එය කථාංග 1111කින් යුතුව විකාශය විය.
බාල්වීර් | |
---|---|
තැනුවේ | විපුල් ඩී. ෂා සන්ජීව් ෂර්මා |
රචනය කලේ | අමිත් සේන්චෞධරි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 1111 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | විපුල් ඩී. ෂා |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | |
බෙදාහරින්නා | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | 480i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 8 ඔක්තෝබර් 2012 | – 4 නොවැම්බර් 2016
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථාපුවත
බාල් වීර් රූපවාහිනී කතාමාලවෙන් කියැවෙන්නේ අධි ස්වාභාවික බලයක් සහිත මිනිස් දරුවකු පිළිබඳ කථා පුවතකි. ඔහුට සුරංගනාවියන් සත් දෙනකුගේ සුපිරි බලයයන්ගේ උපකාරය ලැබේ. සුරංගනා ලෝකයේ සුරංගනාවියන් ගණනාවක් වේ. මෙහි වෙසෙන සෑම සුරඟනකටම ඔවුන්ගේ මූලික ගුණාංග සහ හැකියා අනුව නාමයක් ලබා දී ඇත. කෙසේනමුත්, මව් සුරඟන විසින් බහුරූපි සුරඟන සුරඟන ලෝකයේ රැජිනිය ලෙසින් සිංහාසනාරූඪ කරවයි. ටෞබා-ටෞබා නැමැති සිය සහායකයාගේ උපකාර ඇතිව භයංකාර සුරඟන, සුරඟන රැජිනිය ධුරය හිමි කර ගැනීමට කුමන්ත්‍රණ කරන්නී ය. නමුත් පසුව බාල් වීර් විසින් ඇයව පරාජය කරනු ලබයි.
බාල් වීර් විසින් සුරඟන ලෝකය සහ සුරංගනාවියන් මෙන්ම ලෝකය පුරා සිටින ළමයින්ව ද දුෂ්ට බලවේගවලින් ආරක්ෂා කරයි. හැමවිටම යහපත්ව සහ සත්‍යවාදීව කටයුතු කරන ලෙස ඔහු ළමුන් හට උගන්වයි. බාල් වීර් මිනිස් ලෝකයේ බල්ලු නැමැති මිනිස් දරුවකු ලෙස රහසිගතව ජීවත් වේ. ඔහුගේ සමීප මිතුරන් වන මානව් සහ මෙහේර්ගේ හදාගත් සොහොයුරා ලෙස ඔහුව සලකනු ලැබේ. මෙම ළමයින්හට ඔවුන්ගේ පාසලේ සගයකු වන මොන්ටු නිතරම හිංසා පීඩා සිදු කරයි. නමුත් ඔවුන්ව බේරා ගැනීමට බාල් වීර් හැමවිටම පැමිණෙයි.
චරිත නිරූපණය
- , බාල්වීර් සහ බල්ලූ ලෙස
- කරිෂ්මා ටන්නා / / , සුරඟන රැජිනිය ලෙස
- / , භයංකාර සුරඟන ලෙස
- , මෙහෙර් මහේෂ් දාග්ලි/බාල් සාඛි ලෙස
- , මානව් මහේෂ් දාග්ලි/බාල් මිත්‍ර ලෙස
- , මොන්ටු ලඛානි ලෙස
- , ඩූබා ඩූබා I / ටෞබා ටෞබා ලෙස
- , බාල සුරඟන ලෙස
- , නාත්ඛට් සුරඟන ලෙස
- , දරි දරි සුරඟන ලෙස
- , භාත්ඛටි සුරඟන ලෙස
- , ආර්පාර් සුරඟන ලෙස
- අල්පනා බච්, කස්තුරි අමෘත්ලාල් දාග්ලි ලෙස
- , ස්මිතා මහේෂ් දාග්ලි
- , රොකී අමෘත්ලාල් දාග්ලි ලෙස
- අභය හාර්පාඩි, මහේෂ් අමෘත්ලාල් දාග්ලි ලෙස
- , මව් සුරඟන ලෙස
- , විජ්දාර් සුරඟන ලෙස
- , ප්රචන්දිකා ලෙස
- , භවාන්දර් සුරඟන ලෙස
- , කටිලි සුරඟන සහ නොකිලි සුරඟන ලෙස
- , ඡාල් සුරඟන ලෙස
- , මහාභාසම් සුරඟන ලෙස
- , රොනී මෙහ්රා ලෙස
අන්තර්ජාතික විකාශය
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කවන ලද මෙම රූපවාහිනී කතාමාලාව සූරයන්ගෙත් සූරයා යන තේමාව යටතේ හිරු TV නාළිකාව ඔස්සේ විකාශය කරනු ලබයි.
ආශ්‍රේයයන්
- TNN (25 April 2014). "Baal Veer over takes Mahadev in slot ranking". . සම්ප්‍රවේශය 3 June 2014.
- "SAB TV Baalveer official website". .
- Bhopatkar, Tejashree (15 September 2012). "Anushka Sen to join Shama Sikander and Karishma Tanna in Baal Veer". . සම්ප්‍රවේශය 17 July 2013.
- "Baal Veer Episode 1 - 8th October, 2012". . 8 October 2012.
- "Baal Veer Episode 1111 - 4th November, 2016 - Last Episode". SAB TV. 4 November 2016. සම්ප්‍රවේශය 7 November 2016.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල ව ර හ වත බ ල ව ර යන න මය න හ ඳ න ව න න SAB TV න ළ ක ව ඔස ස ව ක ශය ව ඉන ද ය න ළම ර පව හ න කත ම ල වක ම ම ර පව හ න කත ම ල ව එහ ව ක ශය ඇරඹ ය 2012 ඔක ත බර 8 ද න ය 2016 න ව ම බර 4 ද න ම ම කත ම ල ව ව ක ශය අවසන ව ය එය කථ ග 1111ක න ය ත ව ව ක ශය ව ය බ ල ව ර ත න ව ව ප ල ඩ ෂ සන ජ ව ෂර ම රචනය කල අම ත ස න ච ධර සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන1111න ෂ ප දනයන ෂ ප දක ය ව ප ල ඩ ෂ ක මර ස ල ස මධ වන ක ලයආසන න ම න ත ත 22න ෂ ප දන සම ගමබ ද හර න න ප රච රණයම ල න ල ක වර ප ආක ත ය480i SDTV 1080i HDTV ම ල ධ වනය8 ඔක ත බර 2012 2012 10 08 4 න ව ම බර 2016 2016 11 04 බ හ ර සබ ඳ ව බ අඩව යකථ ප වතබ ල ව ර ර පව හ න කත ම ලව න ක ය ව න න අධ ස ව භ ව ක බලයක සහ ත ම න ස දර වක ප ළ බඳ කථ ප වතක ඔහ ට ස ර ගන ව යන සත ද නක ග ස ප ර බලයයන ග උපක රය ල බ ස ර ගන ල කය ස ර ගන ව යන ගණන වක ව ම හ ව ස න ස ම ස රඟනකටම ඔව න ග ම ල ක ග ණ ග සහ හ ක ය අන ව න මයක ලබ ද ඇත ක ස නම ත මව ස රඟන ව ස න බහ ර ප ස රඟන ස රඟන ල කය ර ජ න ය ල ස න ස හ සන ර ඪ කරවය ට බ ට බ න ම ත ස ය සහ යකය ග උපක ර ඇත ව භය ක ර ස රඟන ස රඟන ර ජ න ය ධ රය හ ම කර ග න මට ක මන ත රණ කරන න ය නම ත පස ව බ ල ව ර ව ස න ඇයව පර ජය කරන ලබය බ ල ව ර ව ස න ස රඟන ල කය සහ ස ර ගන ව යන ම න ම ල කය ප ර ස ට න ළමය න ව ද ද ෂ ට බලව ගවල න ආරක ෂ කරය හ මව ටම යහපත ව සහ සත යව ද ව කටය ත කරන ල ස ඔහ ළම න හට උගන වය බ ල ව ර ම න ස ල කය බල ල න ම ත ම න ස දර වක ල ස රහස ගතව ජ වත ව ඔහ ග සම ප ම ත රන වන ම නව සහ ම හ ර ග හද ගත ස හ ය ර ල ස ඔහ ව සලකන ල බ ම ම ළමය න හට ඔව න ග ප සල සගයක වන ම න ට න තරම හ ස ප ඩ ස ද කරය නම ත ඔව න ව බ ර ග න මට බ ල ව ර හ මව ටම ප ම ණ ය චර ත න ර පණය බ ල ව ර සහ බල ල ල ස කර ෂ ම ටන න ස රඟන ර ජ න ය ල ස භය ක ර ස රඟන ල ස ම හ ර මහ ෂ ද ග ල බ ල ස ඛ ල ස ම නව මහ ෂ ද ග ල බ ල ම ත ර ල ස ම න ට ලඛ න ල ස ඩ බ ඩ බ I ට බ ට බ ල ස බ ල ස රඟන ල ස න ත ඛට ස රඟන ල ස දර දර ස රඟන ල ස භ ත ඛට ස රඟන ල ස ආර ප ර ස රඟන ල ස අල පන බච කස ත ර අම ත ල ල ද ග ල ල ස ස ම ත මහ ෂ ද ග ල ර ක අම ත ල ල ද ග ල ල ස අභය හ ර ප ඩ මහ ෂ අම ත ල ල ද ග ල ල ස මව ස රඟන ල ස ව ජ ද ර ස රඟන ල ස ප රචන ද ක ල ස භව න දර ස රඟන ල ස කට ල ස රඟන සහ න ක ල ස රඟන ල ස ඡ ල ස රඟන ල ස මහ භ සම ස රඟන ල ස ර න ම හ ර ල සඅන තර ජ ත ක ව ක ශයශ ර ල ක ව ත ළ ස හල බස න හඬ කවන ලද ම ම ර පව හ න කත ම ල ව ස රයන ග ත ස රය යන ත ම ව යටත හ ර TV න ළ ක ව ඔස ස ව ක ශය කරන ලබය ආශ ර යයන TNN 25 April 2014 Baal Veer over takes Mahadev in slot ranking සම ප රව ශය 3 June 2014 SAB TV Baalveer official website Bhopatkar Tejashree 15 September 2012 Anushka Sen to join Shama Sikander and Karishma Tanna in Baal Veer සම ප රව ශය 17 July 2013 Baal Veer Episode 1 8th October 2012 8 October 2012 Baal Veer Episode 1111 4th November 2016 Last Episode SAB TV 4 November 2016 සම ප රව ශය 7 November 2016 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය