බ්‍රේකිං බෑඩ් (ඉංග්‍රීසි:Breaking Bad) යනු විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරනු ලැබූ, අපරාධ ගණයේ ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. මෙම ටෙලිනාට්‍ය මාලාව පළමු වරට විකාශය වූයේ 2008 ජනවාරි 20 සිට 2013 සැප්තැම්බර් 29 දක්වා AMC ( ) කේබල් නාලිකාවේය. එය කතාමාලා 5ක් වශයෙන් විකාශය විය. මෙහි ප්‍රධාන චරිතය වන () යනු කතාව ආරම්භයේදීම තමාට පෙනහළු පිළිකාවක් ඇති බව දැනගන්නා, ඇමරිකානු උසස් පාසල් රසායන විද්‍යා ගුරුවරයෙකි. මොහු තම මරණයට පෙර තමාගේ පවුල ආර්ථිකව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන අපරාධකරුවෙකු බවට පත්වී නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයටත්, ඒවා විකිණීමටත් යොමුවෙයි. ඔහු මේ සඳහා ඔහුගේම පෙර ශිෂ්‍යයෙකුව සිටි () තම හවුල්කරුවා ලෙස සම්බන්ධ කරගනී. මෙම ටෙලිනාට්‍ය මාලාවට පාදක වී තිබෙන්නේද, එය නිර්මාණය කර තිබෙන්නේද, ඇමරිකා එක්සත් ජනපදයේ, ජනපදයේ, නම් නගරයයි.
බ්‍රේකිං බෑඩ් | |
---|---|
ප්‍රභේදය | අපරාධ |
තැනුවේ | |
රඟපෑම | |
ඇරඹුම් තේමාව | "Breaking Bad Theme" |
Composer(s) | |
සම්භව රට | ඇමරිකා එක්සත් ජනපදය |
භාෂාව(න්) | ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 5 |
කථාංග ගණන | 62 () |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | |
නිෂ්පාදක(යෝ) |
|
ස්ථානය(න්) | , , ඇමරිකා එක්සත් ජනපදය. |
සිනෙමාරූපණය |
|
ධාවන කාලය | 47–58 minutes |
නිෂ්පාදන සමාගම |
|
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | අධි-විභේදන රූපවාහිනිය |
මුල් ධාවනය | ජනවාරි 20, 2008 | – සැප්තැම්බර් 29, 2013
කාලානුක්‍රමය | |
සබැඳි දර්ශන | |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
වෝල්ටර්ගේ පවුලේ සාමාජිකයන් වන්නේ ඔහුගේ බිරිඳ (), ඔහුගේ පුතු වන ෆ්ලින් ලෙසද හඳුන්වන () සහ () වේ. එමෙන්ම ස්කයිලර් ගේ නැගණිය වන () සහ ඇගේ සැමියා වන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී ද () මෙහි චරිත වේ.
ලොව ඕනෑම කාලයක නිකුත් වූ විශිෂ්ඨතම රුපවාහිනී ටෙලිනාට්‍ය මාලාවලින් එකක් ලෙස මෙම බ්‍රේකිං බෑඩ් ටෙලිනාට්‍ය මාලාව පුළුල්ව පිළිගැනේ. මෙහි අවසාන කොටස විකාශය වන විට එය ඇමරිකාවේ වැඩියෙන්ම නැරඹු කේබල් රුපවාහිනී වැඩසටහන් වලින් එකක් බවට පත්ව තිබිණි. බ්‍රේකිං බෑඩ් ටෙලිනාට්‍ය මාලාව ප්‍රයිම්ටයිම් එමී සම්මාන 16ක්, 8ක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක්, 2ක්, සහ එක් යක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ටෙලිනාට්‍ය මාලාවකි. 2014 වසරේදී මෙම ටෙලිනාට්‍ය මාලාව, ලොව ඕනෑම කාලයකදී වැඩිම ප්‍රේක්ෂක ඇගැයුමකට (ratings) පාත්‍ර වූ ටෙලිනාට්‍ය මාලාව වශයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක්විය.
නිෂ්පාදනය
සංකල්පය
Fox නාලිකාව සඳහා The X-Files වැනි ටේලිවෘතාන්ත නිර්මාණය කරන වින්ස් ගිලිගන් විසින් නිර්මාණය කරනු ලබන තවත් එක් කෘතියකි බ්‍රේකිං බෑඩ් (ඉංග්‍රීසි:Breaking Bad).
වින්ස් ගිලිගන්ට අනුව Breaking Bad යන පදයෙහි අර්ථය "නිරය නැංවීමට" යන්නයි. නමුත් ලිලී රෝත්මන්ට අනුව මෙහි අර්ථය "නිරය නැංවීමට" යන්නට වඩා ගැඹුරට නොයන බවයි. තවදුරටත් මෙය විග්රහ කරන ඔහු පවසන්නේ මෙහි අර්ථය 'නරක අතට හැරීම', 'වල් වැදීම' හෝ 'අධිකාරිය නොතැකීම' යන්න අර්ථවත් කල හැකි බවයි.
මෙමෙ කතාවට අදාල සංකල්පය වින්ස් ගිලිගන් හට පහල වී ඇත්තේ, ඔහුගේ සහෝදර රචකයෙකු වන Thomas Schnauz සමග ඔවුන්ගේ රැකියාව සම්බන්දව කරන විහිළුවක් වන "රථයක පිටුපස මත්ද්‍රවය නිෂ්පාදනය කරමින් රට වටා යෑම" යන්න තේමාකොට ගෙනයි.
ටේලිවෘතාන්තය අවසන් කිරීමට ප්‍රථම වින්ස් ගිලිගන් විසින් ප්‍රකාශ කර ඇත්තේ වෝල්ටර් වයිට් ගේ චරිතය ලිවීමට ඉතාම අපහසුවුයේ එම චරිතයේ පවතින ගුප්ත බව නිසා බවයි. පසුව ඔහු පවසා ඇත්තේ "මට මෙම ටේලිවෘතාන්තය හැමදාම මතක් වේවි. ඒ උනත් හොදින් හිත බලන විට වෝල්ටර් වයිට්ව මගේ හිසෙන් ඉවත් කිරීමත් මට එක අතකින් සැනසීමක්" කියාය.
සංවර්ධන ඉතිහාසය
මෙම නිර්මාණයෙහි මුල් පිටපතේ සදහන් වන පරිදි රූගත කිරීම් පැවැත්වීමට තීරණය කර ඇත්තේ 'රිවර් සයිඩ්' සහ 'කැලිෆෝනියා' යන ප්‍රදේශ වලයි. නමුත් සෝනි ආයතනයේ යෝජනාවකට අනුව 'නිව් මෙක්සිකෝ' වලද රූගත කිරීම් සිදුකර තිබේ. මෙම රුගත කිරීම් වලදී මූලික වශයෙන් 35mm වර්ගයේ කැමරාවක් භාවිත කරන ලදී. සාමාන්‍යයෙන් මෙහි එක පරිච්චේදයක් සදහා අමෙරුකානු ඩොලර් මිලියන 3 (ශ්‍රී ලංකානු රුපියල් මිලියන 400ක් පමණ) පමණ වියදම් කර ඇති බවයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර ක බ ඩ ඉ ග ර ස Breaking Bad යන ව න ස ග ල ගන ව ස න න ර ම ණය කර න ෂ ප දනය කරන ල බ අපර ධ ගණය ඇමර ක න ර පව හ න ට ල න ට ය ම ල වක ම ම ට ල න ට ය ම ල ව පළම වරට ව ක ශය ව ය 2008 ජනව ර 20 ස ට 2013 ස ප ත ම බර 29 දක ව AMC ඒ එම ස ර පව හ න න ල ක ව ක බල න ල ක ව ය එය කත ම ල 5ක වශය න ව ක ශය ව ය ම හ ප රධ න චර තය වන ව ල ටර වය ට බ රයන ක ර න ස ටන යන කත ව ආරම භය ද ම තම ට ප නහළ ප ළ ක වක ඇත බව ද නගන න ඇමර ක න උසස ප සල රස යන ව ද ය ග ර වරය ක ම හ තම මරණයට ප ර තම ග පව ල ආර ථ කව ශක ත මත ක ර ම අරම ණ කරග න අපර ධකර ව ක බවට පත ව ම තම ෆ ටම න නම ත මත ද රව ය න ෂ ප දනයටත ඒව ව ක ණ මටත ය ම ව ය ඔහ ම සඳහ ඔහ ග ම ප ර ශ ෂ යය ක ව ස ට ජ ස ප න ක මන ආරන ප ල තම හව ල කර ව ල ස සම බන ධ කරගන ම ම ට ල න ට ය ම ල වට ප දක ව ත බ න න ද එය න ර ම ණය කර ත බ න න ද ඇමර ක එක සත ජනපදය න ව ම ක ස ක ජනපදය ඇල බකර ක ව නම නගරයය බ ර ක බ ඩ බ ර ක බ ඩ ට ල න ට ය ම ල ව ම ත ක ත ර දර ශනය ම ය න ර ම ණය කර ඇත ත බ ර ම න Br සහ බ ර යම Ba යන රස යන ක ම ලද රව ය වල ස ක ත ය ද ගන ම න ප රභ දයඅපර ධ ත ර සජනක Contemporary Western Black comedyත න ව ව න ස ග ල ගන රඟප මBryan Cranston Anna Gunn Aaron Paul Dean Norris Betsy Brandt RJ Mitte Bob Odenkirk Giancarlo Esposito Jonathan Banks Laura Fraser Jesse Plemonsඇරඹ ම ත ම ව Breaking Bad Theme Composer s Dave Porterසම භව රටඇමර ක එක සත ජනපදයභ ෂ ව න ඉ ග ර ස කථ ව ර ස ඛ ය ව5කථ ග ගණන62 කථ ග ල ය ස ත ව න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ව න ස ග ල ගන Mark Johnson Michelle MacLarenන ෂ ප දක ය Stewart A Lyons Sam Catlin John Shiban Peter Gould George Mastras Thomas Schnauz Bryan Cranston Moira Walley Beckett Karen Moore Patty Linස ථ නය න ඇල බකර ක ව න ව ම ක ස ක ඇමර ක එක සත ජනපදය ස න ම ර පණයMichael Slovis John Toll Pilot ධ වන ක ලය47 58 minutesන ෂ ප දන සම ගමහය බ ර ජ එන ටට න මන ට ග ර න වය ප රඩක ෂන ස ස න ප ක චර ස ට ල ව ෂන ප රච රණයම ල න ල ක වඒ එම ස ර පව හ න න ල ක ව ර ප ආක ත ය16 9 අධ ව භ දන ර පව හ න යම ල ධ වනයජනව ර 20 2008 2008 01 20 ස ප ත ම බර 29 2013 2013 09 29 ක ල න ක රමයසබ ඳ දර ශනBetter Call Saul Metastasisබ හ ර සබ ඳ ව බ අඩව ය ව ල ටර ග පව ල ස ම ජ කයන වන න ඔහ ග බ ර ඳ ස කය ලර වය ට ඇන ගන ඔහ ග ප ත වන ෆ ල න ල සද හඳ න වන ව ල ටර වය ට කන ෂ ඨ ආර ජ මය ට සහ හ ල වය ට එලන ඈන ව න ර ච ව එම න ම ස කය ලර ග න ගණ ය වන ම ර ස ක ර ඩර බ ට ස බ ර න ඩ ට සහ ඇග ස ම ය වන ප ල ස මත ද රව ය න ව රණ න ලධ ර හ න ක ස ක ර ඩර ද ඩ න න ර ස ම හ චර ත ව ල ව ඕන ම ක ලයක න ක ත ව ව ශ ෂ ඨතම ර පව හ න ට ල න ට ය ම ල වල න එකක ල ස ම ම බ ර ක බ ඩ ට ල න ට ය ම ල ව ප ළ ල ව ප ළ ග න ම හ අවස න ක ටස ව ක ශය වන ව ට එය ඇමර ක ව ව ඩ ය න ම න රඹ ක බල ර පව හ න ව ඩසටහන වල න එකක බවට පත ව ත බ ණ බ ර ක බ ඩ ට ල න ට ය ම ල ව ප රය ම ටය ම එම සම ම න 16ක ස ටලය ට සම ම න 8ක ග ල ඩන ග ල බ සම ම න 2ක ප බ ය සම ම න 2ක සහ එක ප පල ස ච ය ස සම ම නයක ඇත ළ සම ම න ර සක න ප ද ම ල බ ට ල න ට ය ම ල වක 2014 වසර ද ම ම ට ල න ට ය ම ල ව ල ව ඕන ම ක ලයකද ව ඩ ම ප ර ක ෂක ඇග ය මකට ratings ප ත ර ව ට ල න ට ය ම ල ව වශය න ග නස ල ක ව ර ත අතරට එක ව ය න ෂ ප දනයස ස කරණයස කල පයස ස කරණය Fox න ල ක ව සඳහ The X Files ව න ට ල ව ත න ත න ර ම ණය කරන ව න ස ග ල ගන ව ස න න ර ම ණය කරන ලබන තවත එක ක ත යක බ ර ක බ ඩ ඉ ග ර ස Breaking Bad ව න ස ග ල ගන ට අන ව Breaking Bad යන පදය හ අර ථය න රය න ව මට යන නය නම ත ල ල ර ත මන ට අන ව ම හ අර ථය න රය න ව මට යන නට වඩ ග ඹ රට න යන බවය තවද රටත ම ය ව ග රහ කරන ඔහ පවසන න ම හ අර ථය නරක අතට හ ර ම වල ව ද ම හ අධ ක ර ය න ත ක ම යන න අර ථවත කල හ ක බවය ම ම කත වට අද ල ස කල පය ව න ස ග ල ගන හට පහල ව ඇත ත ඔහ ග සහ දර රචකය ක වන Thomas Schnauz සමග ඔව න ග ර ක ය ව සම බන දව කරන ව හ ළ වක වන රථයක ප ට පස මත ද රවය න ෂ ප දනය කරම න රට වට ය ම යන න ත ම ක ට ග නය ට ල ව ත න තය අවසන ක ර මට ප රථම ව න ස ග ල ගන ව ස න ප රක ශ කර ඇත ත ව ල ටර වය ට ග චර තය ල ව මට ඉත ම අපහස ව ය එම චර තය පවත න ග ප ත බව න ස බවය පස ව ඔහ පවස ඇත ත මට ම ම ට ල ව ත න තය හ මද ම මතක ව ව ඒ උනත හ ද න හ ත බලන ව ට ව ල ටර වය ට ව මග හ ස න ඉවත ක ර මත මට එක අතක න ස නස මක ක ය ය ස වර ධන ඉත හ සයස ස කරණය ම ම න ර ම ණය හ ම ල ප ටපත සදහන වන පර ද ර ගත ක ර ම ප ව ත ව මට ත රණය කර ඇත ත ර වර සය ඩ සහ ක ල ෆ න ය යන ප රද ශ වලය නම ත ස න ආයතනය ය ජන වකට අන ව න ව ම ක ස ක වලද ර ගත ක ර ම ස ද කර ත බ ම ම ර ගත ක ර ම වලද ම ල ක වශය න 35mm වර ගය ක මර වක භ ව ත කරන ලද ස ම න යය න ම හ එක පර ච ච දයක සදහ අම ර ක න ඩ ලර ම ල යන 3 ශ ර ල ක න ර ප යල ම ල යන 400ක පමණ පමණ ව යදම කර ඇත බවය https si wikipedia org w index php title බ ර ක බ ඩ amp oldid 348529 ව ත න සම ප රව ශනය ක ර ණ