බහිර්වෙෙවාහික බව යනු තම කුලයෙන්, ගෝත්‍රයෙන්, ජාතියෙන් හෝ සමූහයෙන් පිට සිදුවන විවාහයටයි මෙය බහිර්ජන්‍ය විවාහ හෙවත් Interracial marriages වශයෙන්ද හදුන්වයි. මෙයාකාරයේ විවාහ විවිධ රටවල සිදුවේ. මෙය වර්ථමානයතුල වඩාත් සුදුසු යැයි අනුමතකරහැකි විවාහ ක්රමයකි. බහිර්වෙෙවාහික බව හෙවත් බහිර්ජන්‍ය විවාහ එමගින් ඇතිවන වාසි විවිධය. ජීව විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක සාධක සලකා බැලීමේදී මේබව ලැහැදිළිය. ජීව විද්‍යාත්මක වශයෙන් ප්‍රවේණිගත රොග ව්‍යාප්තිය අවමකර ගැනීම එහිදී ප්‍රධානය අදවන විට නවීන විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව බොහෝ රෝගයන් ජාන මගින් ව්‍යාප්ත වනබව සොයාගෙන ඇත. ඊට අමතරව
මෙමගින් සමීප ඥාතීන් අතර විවාහ වළක්වාගත හැක. එසේම ඥාතීන් නොවන දෙපිරිසක් සමීප ඥාතීන්බවට පත්කිරීමටද හැකිවේ. වෙන්වූ සමූහ දෙකක් අතර සම්භන්ධතාවයක් ආරම්භ කිරීමටද හැකිවේ. සමූහ දෙකක් අතර ඇතිවන ගැටුම් අවමකර ගැනීමටද මෙයින් හැකිවේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බහ ර ව ව හ ක බව යන තම ක ලය න ග ත රය න ජ ත ය න හ සම හය න ප ට ස ද වන ව ව හයටය ම ය බහ ර ජන ය ව ව හ හ වත Interracial marriages වශය න ද හද න වය ම ය ක රය ව ව හ ව ව ධ රටවල ස ද ව ම ය වර ථම නයත ල වඩ ත ස ද ස ය ය අන මතකරහ ක ව ව හ ක රමයක බහ ර ව ව හ ක බව හ වත බහ ර ජන ය ව ව හ එමග න ඇත වන ව ස ව ව ධය ජ ව ව ද ය ත මක සම ජ ව ද ය ත මක ස ධක සලක බ ල ම ද ම බව ල හ ද ළ ය ජ ව ව ද ය ත මක වශය න ප රව ණ ගත ර ග ව ය ප ත ය අවමකර ග න ම එහ ද ප රධ නය අදවන ව ට නව න ව ද ය ත මක පර ය ෂණයන ට අන ව බ හ ර ගයන ජ න මග න ව ය ප ත වනබව ස ය ග න ඇත ඊට අමතරව ම මග න සම ප ඥ ත න අතර ව ව හ වළක ව ගත හ ක එස ම ඥ ත න න වන ද ප ර සක සම ප ඥ ත න බවට පත ක ර මටද හ ක ව ව න ව සම හ ද කක අතර සම භන ධත වයක ආරම භ ක ර මටද හ ක ව සම හ ද කක අතර ඇත වන ග ට ම අවමකර ග න මටද ම ය න හ ක ව ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte