බර්ට් මයිකල් හොම්බි (1795 මාර්තු 23 – 1850 මාර්තු 28 ) . ඔහුට කුඩාකල සිටම නිවසට පැමිණ ඉගැවීම කල අතර පළමු වරට පාසලකට ඇතුලත් වූයේ 1810 දී ය. ගේ සහයක වශයෙන් සුළු කාලයක් ගත කිරීමෙන් පසු , ගණිත ගුරුවරයෙකු වශයෙන් 1818 දී පත්වූ අතර එහිදී ඔහුට තවත් අනාගත ගණිතඥයෙක් වූ හමුවිය . හොම්බිගේ කෙරෙහි ආශාව වැඩිදියුණු වුයේ ඇබෙල් හට පාසලේදී හා නිවසේදී ඉගැන්වීමෙන් බව බොහෝදෙනාගේ මතයකි . මොවුන් අතර පවතී මිතුදම ඇබෙල් අකාලයේ මියයන තෙක්ම පැවතින. හොම්බි 1826 දී රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලය ට පැමිණි අතර ඔහු 1850 දී මියයන තෙක්ම එහි රැදීනි හොම්බි විසින් ගණිත විෂයෙහි දුර්වල සිසුන් සඳහා සැකසු කොටස් 2 කින් යුතු පෙළපොත ඔහු විසින් ගණිත විෂය කෙරිහි කල මහඟු දායකත්වයකි .එය විශාල වශයෙන් භාවිතයට ගැනුණු අතර ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් විසින් නිකුත් කල තවත් පෙළපොතක් නිසා නෝර්වීජියානු ඉතිහාසයේ පළමු වතාවට පෙළපොත් සඳහා විවාදයකද ඇති විය..
බර්ට් මයිකල් හොම්බි | |
---|---|
බර්ට් මයිකල් හොම්බි | |
උපත | 23 මාර්තු 1795 , |
මියගිය දිනය | 28 March 1850 , නෝර්වේ | (වයස 55)
ජාතිකත්වය | |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලය (කොටසක් තනිවම උගෙන ඇත.) |
ප්‍රසිද්ධව ඇත්තේ | ගේ ගුරුවරයා විශේෂිත ගණිත පෙළපොත් |
Scientific career | |
ක්ෂේත්රය | ගණිතය |
ආයතන | (1818-1826) (1826-1850) |
ළමා හා තරුණ විය
බර්ට් මයිකල් හොම්බි උපන්නේ හි ජෙන්ස් හොම්බි(1746–1823) ගේ හා ඔහුගේ බිරිද කැතරින් හොස්ට්(1763–1823) හට දාව 1795 දිය . ඔහුට සොයුරු සොයුරියන් 9 සිටි අතර ඔවුන් ජීවත් වුයේ එයිඩ්ස්බර්ග්හිය.එමෙන්ම ඔහු ප්‍රකට පැරණි භාෂා විශාරද ගේ වැඩිමල් සොයුරාද වෙයි.ඔහුට කුඩාකල නිවසේම ඉගැන්වීම් කල අතර පසුව 1810 දී ද්විතික අධ්‍යාපනය සම්පුර්ණ කිරීම සඳහා ට ඇතුලත් කෙරිණි.එහිදී ඔහු ගණිතය පිලිබඳ අමතර කරුණු හැදෑරූ අතර නෝර්වීජියානු ඉතිහාසයේ වූ 1814 දී ට ඇතුලත් විය. 1397 සිට නෝර්වේ කොටසක් ලෙස පවතී අතර 1814 ජනවාරි මාසයේ සිට එය පාලනය යටතට පත්විය .නෝර්වේ රජයෙන් නිදහස පත කල ඉල්ලීමට පිළිතුරු වශයෙන් ස්වීඩනය යුදමය ක්‍රියාමාර්ගයක් 1814 දී ආරම්භ කරන ලදී. හොම්බි මෙම ස්වීඩන යුද හමුදා නොර්වේ තුල ක්‍රියාත්මක වීමට එරෙහිව ක්‍රියාකළ සිසු කණ්ඩායමේ spokesperson ලෙස කටයුතු කරන ලදී.. 1813 වසරේ පිහිටවනු ලැබූ එම විශ්ව විද්‍යාලයේ ඒ වනවිට සිටියේ සිසුන් 17ක් පමණක් බැවින් එම ක්‍රියා කලාපය පැහැදිලිව පෙනුනි.
ඔහු පුද්ගලික ඉගැන්වීම් පන්ති මෙන්ම විසින් මෙහෙයවනු ලැබූ දේශනා වලටද සහභාගී විය.1815 දී ඔහු විශ්ව විද්‍යාලයේ දේශකයෙක් වූ යටතේ විද්‍යාඥ සහයක තනතුරට පත්වූ අතර දේශන කිහිපයක්ම මෙහෙයවන ලදී. 1818 මුල භාගයේදී ඔහු ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ 1817 සිට පුරප්පාඩුවක්ව පවතී ගණිත ගුරුවරයෙකුගේ තනතුරට පත්විය.පාසලේ විදුහල්පතිව සිටි ගණිතය හදාරමින් සිටි හොම්බි ගේ සොහොයුරා වූ ක්‍රිස්ටෝෆර් ඇන්ඩ්‍රයාස් හට එම තනතුර භාරගැනීමට ආරාධනා කල මුත්ඔහු පැරණි භාෂා වලට වැඩි අවධානයක් දැක්වූ බැවින් සංස්කෘත භාෂාව පිලිබඳ හැදෑරීමට යොමුවිය.. හොම්බි ඔහුගේ ඉගැන්වීම් කටයුතු වලදී . ගෙන් අභාෂය ලබහන්නා ලදී . .
නීලස් හෙන්රික් ඇබෙල්
හොම්බි හට ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ දී සිසුවෙක්ව සිටි .මුණගැසී සුළු කාලයකින්ම ඇබෙල් ගේ දක්ෂතා හදුනාගත් අතර හොම්බි විසින් ඔහුගේ අසාමාන්‍ය බුද්ධිමතෙක් ලෙස හඳුන්වාදෙන ලදී. පාසලේ වැඩි වශයෙන්ම මූලික වුයේ හා ලතින් ,බැවින් හොම්බි විසින් ඔහුට අමතර ඉගැන්වීම් කරන ලදී.හොම්බිගේ මේ ඇබෙල් සඳහා වූ උත්සාහය “හොම්බි ගේ ගණිතය කෙරෙහි කල විශාලම දායකත්වය ” ලෙස සැලකේ.
හොම්බි සහ ඇබෙල් මිතුරන් වූ අතර හොම්බි ගේ සොහොයුරා ඇබෙල් සමග එකට උගත් බැවින් ඔවුන් තිදෙනාම ක්‍රමයෙන් මිතුරන් බවට පත්විය.හොම්බි විසින් ඇබෙල් හට තම එයිඩ්ස්බර්ග් හි පිහිටි නිවසට කීපවතාවක්ම ආරාධනා කල අතර නත්තල් උත්සවයද ඉන් එකකි.
ඇබෙල් tuberculosis නම් රෝගයෙන් 1829 දී මියගිය අතර මියයන විට ඔහුගේ වයස 26කි . ඇබෙල් ගේ මරණයෙන් වසර 10කට පසු හොම්බි විසින් ඇබෙල් ගේ සියලුම ගණිත කටයුතු එක්කර සංස්කරණය කර කොටස් 2ක් පලකරන ලදී.—Oeuvres complètes de N.H.Abel ('N.H. ඇබෙල් ගේ මුලධර්ම'). He was the first to do so.
මැදිවිය හා වැඩ කටයුතු
හොම්බි විසින් ඔහුගේ පළමු ගණිත පෙළපොත 1825 දී නිකුත් කරන ලදී .පිටු 274 කින් යුත් මෙය Lærebog i Mathematiken. Første Deel (ගණිතය පෙළපොත පළමු කොටස ). 1827 දී එහි දෙවන කොටස වන පිටු 155 කින් යුත් Lærebog i Mathematiken. Anden Deel (ගණිතය පෙළපොත දෙවන කොටස ), ද නිකුත් කරන ලදී . ඔහු ගුරුවරයෙකු වශයෙන් ලැබූ අත්දැකීම් පාදක කරගනිමින් සරල ලෙස රචිත මේවායේ මූලික අරමුණ වුයේ සිසුන් තුල චින්තනය වැඩි දියුණු කිරීමයි. උදාහරණයක් ලෙස ජ්‍යාමිතිය කොටසේදී පාඨකයා හට රූපය ඇඳීමෙන් තොරව සිතින් මවාගනීමට පොළඹවයි. මෙම පොත විශාල වශයෙන් භාවිත වූ අතර 4 වතාවක් නැවත මුද්‍රණය කරන ලදී.
1826 දී මොහු රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙස පත්විය . . ඇතැමුන් පවසන්නේ ඇබෙල් මෙම කාලය තුල යුරෝපයේ සංචාරයක යෙදීසිටි බැවින් හොම්බි හට පත්වීම ලැබුණු බවයි. හොම්බි විසින් හමුදා විද්‍යාලයේද 1826 සිට මියයන තෙක්ම ගණිතය ඉගැන්වූ අතර රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු ලෙස 1834 දී උසස්වීමකද ලැබීය.. ඔහුගේ පසුකාලීන පොත් වල අන්තර්ගත වන්නේ ත්‍රිමිතික (Stereometry) (1833), Plan- og sfærisk Trigonometrie (තල හා ගෝලීය ත්‍රිකෝණමිතිය) (1834), and Lærebog i den høiere Mathematik (උසස් ගණිත පෙළපොත ) (1849).හොම්බි විසින් පෙළඹීම ලද ගණිතඥයින් අතර ඇබෙල් සහ (උපත 1818) . වැනි අය වෙති . විශ්ව විද්‍යාලයේදී ඔහුට නැවත 1816 දී මහාචාර්ය වරයෙකු බවට පත්වසිටි ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් මුණගැසුණි.1835 දි හාන්ස්ටීන් විසින් ද්විතීක පාසල් සිසුන් සඳහා පෙලපොතක් නිකුත් කරන ලදී. හෝම්බිගේ ඉගැන්වීම් ක්‍රම වලට විරෝදය පළකරමින් එය ප්‍රයෝගික ප්‍රශ්න මූලික කරගෙන සකස් කර තිබුණි.හොම්බි විසින් මේ පිළිබඳව පුවත්පතට ලිපියක් ලියමින් කියා සිටියේ එම ඉගැන්වීම භාවිත නොකරන ලෙසයි. මේ හේතුවෙන් අනෙකුත් ගණිතඥයන් ගේ මැදිහත්වීමෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වූ අතර එය නෝර්වීජියානු ඉතිහාසයේ පෙළපොත් සම්බන්දයෙන් පවතී ප්‍රථම විවාදය විය. . හාන්ස්ටීන්ගේ පොත නැවත මුද්‍රණය නොකෙරිණ..
හොම්බි රක්ෂණ කටයුතු වලද නිරත විය.1832 සිට 1848 දක්වා Tilsynskomiteen for private forsørgelses- og understøttelsesselskaper නම් රක්ෂණ කමිටුවේ සමජිකකෙක් වූ අතර එය නොර්වේ හි ප්‍රථම රක්ෂණායතන අධීක්ෂණ කමිටුවයි. එමෙන්ම 1847දි ඔහුගේ සිසුවෙක් වන ඔලී ජෙකොබ් බ්රුච් විසින් ඇරැඹු නම් රක්ෂණායතනයේ අධ්‍යක්ෂක මද්නලයේ සාමාජිකයෙක්ද විය.
වෘතාන්තය
ගණිත ගුරුවරුන් සඳහා වන බර්ට් මයිකල් හොම්බි අනුස්මරණ ත්‍යාගය 2005දි පිහිටුවනු ලැබූ අතර වාර්ෂිකව ප්පිරිනමනු ලබයි. ත්‍යාග මුදල වන , 50,000, මුදල ගනු ලබන්නේ සඳහාද මුදල් ලබාදෙන ඇබෙල් අරමුදලෙනි. මෙම ත්‍යාගය සංවිදානය කරනු ලබන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයෙනි . මෙහි වර්තමාන සභාපති වන්නේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ටොම් ලින්ඩ්ස්ටෝම් ය .
ඔස්ලෝ හි මාවත Holmboes gate, ලෙස ඔහුට උපහාරලෙස නම් කර තිබු අතර එය 1879දි Hansteens gate ලෙස ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් වෙනුවෙන් නම් කෙරිණි.
විවාහය හා දරුවන්
හොම්බි දෙවරක් විවාහ විය. ඔහුගේ පළමු බිරිඳ “නිකොලින් අන්තෝනි ෆින්කන්හේගන්” 1804දි උපත ලද අතර 1839දි මියගියාය.ඔවුනට ගැහැණු දරුවන් තිදෙනෙක්(ෆ්රෙඩ්රික් ,නිකොලින් ) ලැබුණු අතර ඉන් එක දරුවෙක් උපතේදීම මියගියේය.හොම්බි දෙවන වරට 1842දි විවාහ වුයේ 1812දි හි උපන් “ඉන්ගේබෝර්ග් තොර්ප්” සමගය. ඔවුනට පිරිමි දරුවන් දෙදෙනෙකු(ක්‍රිස්ටෝෆර්,ජේන් ) හා ගැහැණු(කැතරින්,ඔලාවා ) දරුවන් දෙදෙනෙකු ලැබිණි..
බර්ට් මයිකල් හොම්බි 1850දි මියගිය අතර ඔහුගේ දෙවන බිරිඳ ඉන් වසර තුනකට පසු මිය ගියේය..
References and notes
- Notes
- Quote: ["Et udmerket mathematisk Genie."] Error: {{Lang}}: text has italic markup () In English: "A splendid mathematical genius." (remark written by Holmboe)
- Quote: ["... måten Holmboe støttet og hjalp Abel på, må sies å være hans viktigste bidrag til matematikken."] Error: {{Lang}}: text has italic markup () In English: "... the way Holmboe supported and helped Abel should be considered his most important contribution to mathematics." (statement of the article writer)
- References
- Birkeland, Bent. "Matematikklærerne ved Universitetet i Oslo" (Norwegian බසින්). University of Oslo. 12 April 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2010.
{{}}
: CS1 maint: unrecognized language () - "Holmboe, Bernt Michael" (in Norwegian). . Kunnskapsforlaget. 2007. http://snl.no/Bernt_Michael_Holmboe. ප්‍රතිෂ්ඨාපනය 9 November 2008.
- Stubhaug, Arild (25 May 2004). . (Norwegian බසින්). 29 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 February 2009.
{{}}
: CS1 maint: unrecognized language () - "Historikk for UiO" (Norwegian බසින්). University of Oslo. 15 June 2004. 3 August 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2010.
{{}}
: CS1 maint: unrecognized language () - Stubhaug, Arild (17 March 2005). . Forskning.no (Norwegian බසින්). 3 April 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 November 2008.
{{}}
: CS1 maint: unrecognized language () - Fenstad, Håkon (1 January 1996). "Store framskritt i kort liv". Apollon (Norwegian බසින්). සම්ප්‍රවේශය 9 November 2008.
{{}}
: CS1 maint: unrecognized language ()[] - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Abel
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Stubhaug, Arild (17 March 2005). . Forskning.no (Norwegian බසින්). 25 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 November 2008.
{{}}
: CS1 maint: unrecognized language () - prisen.no/en/ඇබෙල් prisen/aktivitetsprofil.html The ඇබෙල් Prize web site[], The ඇබෙල් Fund: Activity Profile
- "Board of directors" (Norwegian බසින්). බර්ට් මයිකල් හොම්බි Memorial Prize official site. සම්ප්‍රවේශය 9 November 2008.
{{}}
: CS1 maint: unrecognized language () - Tvedt, Knut Are, ed (2000). "Holmboes gate". Oslo byleksikon (4 ed.). Oslo: Kunnskapsforlaget. p. 195. .
- Genealogical entry for බර්ට් මයිකල් හොම්බි – published by Fogd Jens Holmboes legat. Retrieved on 9 November 2008.
Further reading
- (2005). The Equation That Couldn't be Solved. New York: Simon & Schuster. ISBN .. See particularly Chapter 4.
[| Traslated From]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බර ට මය කල හ ම බ 1795 ම ර ත 23 1850 ම ර ත 28 ඔහ ට ක ඩ කල ස ටම න වසට ප ම ණ ඉග ව ම කල අතර පළම වරට ප සලකට ඇත ලත ව ය 1810 ද ය ග සහයක වශය න ස ළ ක ලයක ගත ක ර ම න පස ගණ ත ග ර වරය ක වශය න 1818 ද පත ව අතර එහ ද ඔහ ට තවත අන ගත ගණ තඥය ක ව හම ව ය හ ම බ ග ක ර හ ආශ ව ව ඩ ද ය ණ ව ය ඇබ ල හට ප සල ද හ න වස ද ඉග න ව ම න බව බ හ ද න ග මතයක ම ව න අතර පවත ම ත දම ඇබ ල අක ලය ම යයන ත ක ම ප වත න හ ම බ 1826 ද ර ජක ය ෆ ර ඩ ර ක ව ශ ව ව ද ය ලය ට ප ම ණ අතර ඔහ 1850 ද ම යයන ත ක ම එහ ර ද න හ ම බ ව ස න ගණ ත ව ෂය හ ද ර වල ස ස න සඳහ ස කස ක ටස 2 ක න ය ත ප ළප ත ඔහ ව ස න ගණ ත ව ෂය ක ර හ කල මහඟ ද යකත වයක එය ව ශ ල වශය න භ ව තයට ග න ණ අතර ක ර ස ට ෆර හ න ස ට න ව ස න න ක ත කල තවත ප ළප තක න ස න ර ව ජ ය න ඉත හ සය පළම වත වට ප ළප ත සඳහ ව ව දයකද ඇත ව ය බර ට මය කල හ ම බ බර ට මය කල හ ම බ උපත23 ම ර ත 1795 1795 03 23 ම යග ය ද නය28 March 1850 1850 03 28 වයස 55 න ර ව ජ ත කත වයඋගත ශ ස ත ර ලයර ජක ය ෆ ර ඩ ර ක ව ශ ව ව ද ය ලය ක ටසක තන වම උග න ඇත ප රස ද ධව ඇත ත ග ග ර වරය ව ශ ෂ ත ගණ ත ප ළප ත Scientific careerක ෂ ත රයගණ තයආයතන 1818 1826 1826 1850 ළම හ තර ණ ව යබර ට මය කල හ ම බ උපන න හ ජ න ස හ ම බ 1746 1823 ග හ ඔහ ග බ ර ද ක තර න හ ස ට 1763 1823 හට ද ව 1795 ද ය ඔහ ට ස ය ර ස ය ර යන 9 ස ට අතර ඔව න ජ වත ව ය එය ඩ ස බර ග හ ය එම න ම ඔහ ප රකට ප රණ භ ෂ ව ශ රද ග ව ඩ මල ස ය ර ද ව ය ඔහ ට ක ඩ කල න වස ම ඉග න ව ම කල අතර පස ව 1810 ද ද ව ත ක අධ ය පනය සම ප ර ණ ක ර ම සඳහ ට ඇත ලත ක ර ණ එහ ද ඔහ ගණ තය ප ල බඳ අමතර කර ණ හ ද ර අතර න ර ව ජ ය න ඉත හ සය ව 1814 ද ට ඇත ලත ව ය 1397 ස ට න ර ව ක ටසක ල ස පවත අතර 1814 ජනව ර ම සය ස ට එය ප ලනය යටතට පත ව ය න ර ව රජය න න දහස පත කල ඉල ල මට ප ළ ත ර වශය න ස ව ඩනය ය දමය ක ර ය ම ර ගයක 1814 ද ආරම භ කරන ලද හ ම බ ම ම ස ව ඩන ය ද හම ද න ර ව ත ල ක ර ය ත මක ව මට එර හ ව ක ර ය කළ ස ස කණ ඩ යම spokesperson ල ස කටය ත කරන ලද 1813 වසර ප හ ටවන ල බ එම ව ශ ව ව ද ය ලය ඒ වනව ට ස ට ය ස ස න 17ක පමණක බ ව න එම ක ර ය කල පය ප හ ද ල ව ප න න ඔහ ප ද ගල ක ඉග න ව ම පන ත ම න ම ව ස න ම හ යවන ල බ ද ශන වලටද සහභ ග ව ය 1815 ද ඔහ ව ශ ව ව ද ය ලය ද ශකය ක ව යටත ව ද ය ඥ සහයක තනත රට පත ව අතර ද ශන ක හ පයක ම ම හ යවන ලද 1818 ම ල භ ගය ද ඔහ ක ර ස ට යන ක ත ඩ රල ප සල 1817 ස ට ප රප ප ඩ වක ව පවත ගණ ත ග ර වරය ක ග තනත රට පත ව ය ප සල ව ද හල පත ව ස ට ගණ තය හද රම න ස ට හ ම බ ග ස හ ය ර ව ක ර ස ට ෆර ඇන ඩ රය ස හට එම තනත ර භ රග න මට ආර ධන කල ම ත ඔහ ප රණ භ ෂ වලට ව ඩ අවධ නයක ද ක ව බ ව න ස ස ක ත භ ෂ ව ප ල බඳ හ ද ර මට ය ම ව ය හ ම බ ඔහ ග ඉග න ව ම කටය ත වලද ග න අභ ෂය ලබහන න ලද න ලස හ න ර ක ඇබ ල ප රධ න ල ප ය හ ම බ හට ක ර ස ට යන ක ත ඩ රල ප සල ද ස ස ව ක ව ස ට ම ණග ස ස ළ ක ලයක න ම ඇබ ල ග දක ෂත හද න ගත අතර හ ම බ ව ස න ඔහ ග අස ම න ය බ ද ධ මත ක ල ස හඳ න ව ද න ලද ප සල ව ඩ වශය න ම ම ල ක ව ය හ ලත න බ ව න හ ම බ ව ස න ඔහ ට අමතර ඉග න ව ම කරන ලද හ ම බ ග ම ඇබ ල සඳහ ව උත ස හය හ ම බ ග ගණ තය ක ර හ කල ව ශ ලම ද යකත වය ල ස ස ලක හ ම බ සහ ඇබ ල ම ත රන ව අතර හ ම බ ග ස හ ය ර ඇබ ල සමග එකට උගත බ ව න ඔව න ත ද න ම ක රමය න ම ත රන බවට පත ව ය හ ම බ ව ස න ඇබ ල හට තම එය ඩ ස බර ග හ ප හ ට න වසට ක පවත වක ම ආර ධන කල අතර නත තල උත සවයද ඉන එකක ඇබ ල tuberculosis නම ර ගය න 1829 ද ම යග ය අතර ම යයන ව ට ඔහ ග වයස 26ක ඇබ ල ග මරණය න වසර 10කට පස හ ම බ ව ස න ඇබ ල ග ස යල ම ගණ ත කටය ත එක කර ස ස කරණය කර ක ටස 2ක පලකරන ලද Oeuvres completes de N H Abel N H ඇබ ල ග ම ලධර ම He was the first to do so ම ද ව ය හ ව ඩ කටය ත හ ම බ ව ස න ඔහ ග පළම ගණ ත ප ළප ත 1825 ද න ක ත කරන ලද ප ට 274 ක න ය ත ම ය Laerebog i Mathematiken Forste Deel ගණ තය ප ළප ත පළම ක ටස 1827 ද එහ ද වන ක ටස වන ප ට 155 ක න ය ත Laerebog i Mathematiken Anden Deel ගණ තය ප ළප ත ද වන ක ටස ද න ක ත කරන ලද ඔහ ග ර වරය ක වශය න ල බ අත ද ක ම ප දක කරගන ම න සරල ල ස රච ත ම ව ය ම ල ක අරම ණ ව ය ස ස න ත ල ච න තනය ව ඩ ද ය ණ ක ර මය උද හරණයක ල ස ජ ය ම ත ය ක ටස ද ප ඨකය හට ර පය ඇඳ ම න ත රව ස ත න මව ගන මට ප ළඹවය ම ම ප ත ව ශ ල වශය න භ ව ත ව අතර 4 වත වක න වත ම ද රණය කරන ලද 1826 ද ම හ ර ජක ය ෆ ර ඩ ර ක ව ශ ව ව ද ය ලය ආච ර ය වරය ක ල ස පත ව ය ඇත ම න පවසන න ඇබ ල ම ම ක ලය ත ල ය ර පය ස ච රයක ය ද ස ට බ ව න හ ම බ හට පත ව ම ල බ ණ බවය හ ම බ ව ස න හම ද ව ද ය ලය ද 1826 ස ට ම යයන ත ක ම ගණ තය ඉග න ව අතර ර ජක ය ෆ ර ඩ ර ක ව ශ ව ව ද ය ලය මහ ච ර ය වරය ක ල ස 1834 ද උසස ව මකද ල බ ය ඔහ ග පස ක ල න ප ත වල අන තර ගත වන න ත ර ම ත ක Stereometry 1833 Plan og sfaerisk Trigonometrie තල හ ග ල ය ත ර ක ණම ත ය 1834 and Laerebog i den hoiere Mathematik උසස ගණ ත ප ළප ත 1849 හ ම බ ව ස න ප ළඹ ම ලද ගණ තඥය න අතර ඇබ ල සහ උපත 1818 ව න අය ව ත ව ශ ව ව ද ය ලය ද ඔහ ට න වත 1816 ද මහ ච ර ය වරය ක බවට පත වස ට ක ර ස ට ෆර හ න ස ට න ම ණග ස ණ 1835 ද හ න ස ට න ව ස න ද ව ත ක ප සල ස ස න සඳහ ප ලප තක න ක ත කරන ලද හ ම බ ග ඉග න ව ම ක රම වලට ව ර දය පළකරම න එය ප රය ග ක ප රශ න ම ල ක කරග න සකස කර ත බ ණ හ ම බ ව ස න ම ප ළ බඳව ප වත පතට ල ප යක ල යම න ක ය ස ට ය එම ඉග න ව ම භ ව ත න කරන ල සය ම හ ත ව න අන ක ත ගණ තඥයන ග ම ද හත ව ම න ප රස ද ධ ව ව දයක ප ව ත ව අතර එය න ර ව ජ ය න ඉත හ සය ප ළප ත සම බන දය න පවත ප රථම ව ව දය ව ය හ න ස ට න ග ප ත න වත ම ද රණය න ක ර ණ හ ම බ රක ෂණ කටය ත වලද න රත ව ය 1832 ස ට 1848 දක ව Tilsynskomiteen for private forsorgelses og understottelsesselskaper නම රක ෂණ කම ට ව සමජ කක ක ව අතර එය න ර ව හ ප රථම රක ෂණ යතන අධ ක ෂණ කම ට වය එම න ම 1847ද ඔහ ග ස ස ව ක වන ඔල ජ ක බ බ ර ච ව ස න ඇර ඹ නම රක ෂණ යතනය අධ යක ෂක මද නලය ස ම ජ කය ක ද ව ය ව ත න තයගණ ත ග ර වර න සඳහ වන බර ට මය කල හ ම බ අන ස මරණ ත ය ගය 2005ද ප හ ට වන ල බ අතර ව ර ෂ කව ප ප ර නමන ලබය ත ය ග ම දල වන 50 000 ම දල ගන ලබන න සඳහ ද ම දල ලබ ද න ඇබ ල අරම දල න ම ම ත ය ගය ස ව ද නය කරන ලබන න අධ යක ෂක මණ ඩලය න ම හ වර තම න සභ පත වන න ඔස ල ව ශ වව ද ය ලය ය මහ ච ර ය ට ම ල න ඩ ස ට ම ය ඔස ල හ ම වත Holmboes gate ල ස ඔහ ට උපහ රල ස නම කර ත බ අතර එය 1879ද Hansteens gate ල ස ක ර ස ට ෆර හ න ස ට න ව න ව න නම ක ර ණ ව ව හය හ දර වන හ ම බ ද වරක ව ව හ ව ය ඔහ ග පළම බ ර ඳ න ක ල න අන ත න ෆ න කන හ ගන 1804ද උපත ලද අතර 1839ද ම යග ය ය ඔව නට ග හ ණ දර වන ත ද න ක ෆ ර ඩ ර ක න ක ල න ල බ ණ අතර ඉන එක දර ව ක උපත ද ම ම යග ය ය හ ම බ ද වන වරට 1842ද ව ව හ ව ය 1812ද හ උපන ඉන ග බ ර ග ත ර ප සමගය ඔව නට ප ර ම දර වන ද ද න ක ක ර ස ට ෆර ජ න හ ග හ ණ ක තර න ඔල ව දර වන ද ද න ක ල බ ණ බර ට මය කල හ ම බ 1850ද ම යග ය අතර ඔහ ග ද වන බ ර ඳ ඉන වසර ත නකට පස ම ය ග ය ය References and notesNotesQuote Et udmerket mathematisk Genie Error Lang text has italic markup help In English A splendid mathematical genius remark written by Holmboe Quote maten Holmboe stottet og hjalp Abel pa ma sies a vaere hans viktigste bidrag til matematikken Error Lang text has italic markup help In English the way Holmboe supported and helped Abel should be considered his most important contribution to mathematics statement of the article writer ReferencesBirkeland Bent Matematikklaererne ved Universitetet i Oslo Norwegian බස න University of Oslo 12 April 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 October 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Holmboe Bernt Michael in Norwegian Kunnskapsforlaget 2007 http snl no Bernt Michael Holmboe ප රත ෂ ඨ පනය 9 November 2008 Stubhaug Arild 25 May 2004 Norwegian බස න 29 September 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 February 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link Historikk for UiO Norwegian බස න University of Oslo 15 June 2004 3 August 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 October 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Stubhaug Arild 17 March 2005 Forskning no Norwegian බස න 3 April 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 November 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link Fenstad Hakon 1 January 1996 Store framskritt i kort liv Apollon Norwegian බස න සම ප රව ශය 9 November 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link permanent dead link උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Abel නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Stubhaug Arild 17 March 2005 Forskning no Norwegian බස න 25 June 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 November 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link prisen no en ඇබ ල prisen aktivitetsprofil html The ඇබ ල Prize web site permanent dead link The ඇබ ල Fund Activity Profile Board of directors Norwegian බස න බර ට මය කල හ ම බ Memorial Prize official site සම ප රව ශය 9 November 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Tvedt Knut Are ed 2000 Holmboes gate Oslo byleksikon 4 ed Oslo Kunnskapsforlaget p 195 ISBN 82 573 0815 3 Genealogical entry for බර ට මය කල හ ම බ published by Fogd Jens Holmboes legat Retrieved on 9 November 2008 Further reading 2005 The Equation That Couldn t be Solved New York Simon amp Schuster ISBN 0 7432 5821 5 See particularly Chapter 4 Traslated From