බට ඇටි කුකුළා (Green-billed Coucal) | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | C. chlororhynchos |
Centropus chlororhynchos , | |
Centropus chlororhynchus |
කඳුකරයේ මීටර් 1000 දක්වා පමණ ඉහළට සහ පහතරට තෙත් කලාපයේ මිටි උණ ශාක සහිත යටිරෝපණයන්ගෙන් යුතු වනාන්තර වල හමුවන ඇටිකුකුළා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින පක්ෂියෙකි. වර්තමානයේ මෙම පක්ෂියා දැනගත හැකි හොඳම ස්ථානය ලෙස වාර්ථා වන්නේ බෝධිනාගල වනාන්තරයයි. එසේම මෙහු සිංහරාජ වනාන්තරයේද වාසය කරයි. පෙනුමෙන් සාමාන්‍ය ඇටි කුකුළාට බෙහෙවින් සමාන වේ. නමුත් හොටය ලා කොළ පැහැතිය. තවද මොහුගේ පියාපත් වඩාත් අඳුරු රතු-දුඔුරු පැහැයක් ගනී. සිරුරේ සෙසු කොටස් කළු පැහැවන අතර හිසෙහි සහ ගෙලෙහි දම් පැහැ දිස්නයක් දක්නට ලැබේ. කුලෑටි වනවාසී කුරුල්ලෙකි. අභිජනනය කරන්නේ වසරේ මුල් කාලයේය. ඝණ වනාන්තරයේ කඳු සහිත පඳුරක බිම සිට මීටරයක් හෝ දෙකක් ඉහළින් තනා ඇති කැදැල්ල කෝටු කැබලි කුඩා අතු, මුල් සහ තණ කොළ වලින් සමන්විත ගෝලාකාර එකකි. වරකට සුදු පැහැති බිත්තර 2-3 ක් දමනු ලබයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බට ඇට ක ක ළ Green billed Coucal ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය C chlororhynchosCentropus chlororhynchos Centropus chlororhynchus බට ඇට ක ක ළ කඳ කරය ම ටර 1000 දක ව පමණ ඉහළට සහ පහතරට ත ත කල පය ම ට උණ ශ ක සහ ත යට ර පණයන ග න ය ත වන න තර වල හම වන ඇට ක ක ළ වඳව ම තර ජනයට ම හ ණ ප ස ට න පක ෂ ය ක වර තම නය ම ම පක ෂ ය ද නගත හ ක හ ඳම ස ථ නය ල ස ව ර ථ වන න බ ධ න ගල වන න තරයය එස ම ම හ ස හර ජ වන න තරය ද ව සය කරය ප න ම න ස ම න ය ඇට ක ක ළ ට බ හ ව න සම න ව නම ත හ ටය ල ක ළ ප හ ත ය තවද ම හ ග ප ය පත වඩ ත අඳ ර රත ද ඔ ර ප හ යක ගන ස ර ර ස ස ක ටස කළ ප හ වන අතර හ ස හ සහ ග ල හ දම ප හ ද ස නයක දක නට ල බ ක ල ට වනව ස ක ර ල ල ක අභ ජනනය කරන න වසර ම ල ක ලය ය ඝණ වන න තරය කඳ සහ ත පඳ රක බ ම ස ට ම ටරයක හ ද කක ඉහළ න තන ඇත ක ද ල ල ක ට ක බල ක ඩ අත ම ල සහ තණ ක ළ වල න සමන ව ත ග ල ක ර එකක වරකට ස ද ප හ ත බ ත තර 2 3 ක දමන ලබය