බටහිර ලෝකය හෙවත් අපරදිග ලෝකය යනු ප්‍රධාන වශයෙන් , උතුරු ඇමරිකාවෙහි සහ ඕස්ට්‍රලේසියාවෙහි පවතින නොයෙකුත් ජාතීන් සහ රාජ්‍යයන් හැඳින්වීමට භාවිත කරන යෙදුමකි. ඇතැම් විටෙක මෙයට සහ ලතින් ඇමරිකාව ද ඇතුලත් කෙරෙන නමුත් එය විවාදාත්මකය. මෙය නිරන්තරව පරිණාමයට භාජනය වෙන සංකල්පයක් වන අතර, එයට කිසියම් නිශ්චිත භූගෝලීය සීමාවක් හෝ නිශ්චිත සාමාජිකයන් ප්‍රමාණයක් නොමැත. නානාප්‍රකාර ජන කණ්ඩායම් අතර ඇති සංස්කෘතිකමය, දේශපාලනිකමය සහ ආර්ථිකමය සහයෝගීතාව මගින් බටහිර ලෝකය ගොඩනැගී ඇත. "බටහිර ලෝකය" යන්නෙහි නිර්වචන අදාළ සන්දර්භය හෝ දෘෂ්ටිකෝණය අනුව වෙනස් විය හැක.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJKaUwxZGxjM1JsY201ZlYyOXliR1JmVEdGMGFXNWZRVzFsY21sallWOTBiM0p1WDJOdmRXNTBjbWxsY3k1d2JtY3ZNakl3Y0hndFYyVnpkR1Z5Ymw5WGIzSnNaRjlNWVhScGJsOUJiV1Z5YVdOaFgzUnZjbTVmWTI5MWJuUnlhV1Z6TG5CdVp3PT0ucG5n.png)
මේවාද බලන්න
ආශ්රිත
- (2008). Western Civilization in World History (ඉංග්‍රීසි බසින්). Routledge. pp. 88–95. ISBN .
- Espinosa, Emilio Lamo de. "Is Latin America part of the West?". Elcano Royal Institute (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-12-27.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බටහ ර ල කය හ වත අපරද ග ල කය යන ප රධ න වශය න උත ර ඇමර ක ව හ සහ ඕස ට රල ස ය ව හ පවත න න ය ක ත ජ ත න සහ ර ජ යයන හ ඳ න ව මට භ ව ත කරන ය ද මක ඇත ම ව ට ක ම යට සහ ලත න ඇමර ක ව ද ඇත ලත ක ර න නම ත එය ව ව ද ත මකය ම ය න රන තරව පර ණ මයට භ ජනය ව න ස කල පයක වන අතර එයට ක ස යම න ශ ච ත භ ග ල ය ස ම වක හ න ශ ච ත ස ම ජ කයන ප රම ණයක න ම ත න න ප රක ර ජන කණ ඩ යම අතර ඇත ස ස ක ත කමය ද ශප ලන කමය සහ ආර ථ කමය සහය ග ත ව මග න බටහ ර ල කය ග ඩන ග ඇත බටහ ර ල කය යන න හ න ර වචන අද ළ සන දර භය හ ද ෂ ට ක ණය අන ව ව නස ව ය හ ක ස ම න යය න බටහ ර ල කය හ ක ටස ල ස ප ළ ග න න රටවල සහ බලප රද ශ බටහ ර ල කය හ ක ටස ද න ද ද යන න ප ළ බඳ මතභ ද පවත න රටවල සහ බලප රද ශම ව ද බලන නආශ ර ත 2008 Western Civilization in World History ඉ ග ර ස බස න Routledge pp 88 95 ISBN 9781134374755 Espinosa Emilio Lamo de Is Latin America part of the West Elcano Royal Institute ඇම ර ක න ඉ ග ර ස බස න සම ප රව ශය 2023 12 27