පොසිට්‍රෝනය හෙවත් ප්‍රති-ඉලෙක්ට්‍රෝනය යනු ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිපදාර්ථය හෝ ප්‍රතිඅංශුව වෙයි. විද්‍යුත් ආරෝපණය හැර අන් සියලු විධි වලින් පොසිට්‍රෝනය ඉලෙක්ට්‍රෝනයට සර්වසම වේ. පොසිට්‍රෝනයේ ආරෝපණය ප්‍රමාණාත්මකව ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන වුව ද ලකුණින් ප්‍රතිවිරුද්ධ වේ. අඩු ශක්තියක් සහිත පොසිට්‍රෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් ගැටීමේදී ගැමා කිරණ 2ක් නිකුත් කරමින් ඒවා විනාශ වී යයි.
වලදී සහ ප්‍රමාණවත් ශක්තියක් ඇති ගැමා කිරණයක් මඟින් සිදු වන පොසිට්‍රෝන ජනනය කළ හැකි ය.