පොල් තෙල් යනු තාල වර්ගයට අයත් පොල් (කොකොස් නුසිෆෙරා) ගසෙන් නෙලා ගන්නා මේරූ පොල් ගෙඩිවල මදයෙන් හෝ හෝ නිස්සාරණය කෙරෙන වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. අධි තාපජ තත්ත්වයන්හී පවා පොල් තෙල් ස්ථායි භාවයක් පෙන්වන බැවින්, බැදීම වැනි අධික උෂ්ණත්ව ඉවුම් පිහුම් ක්‍රම සඳහා එය සුදුසු වෙයි. එහි ස්ථායිතාවය නිසා, එය ඔක්සිකරණය වීම සෙමෙන් සිදු වන අතර, එබැවින්, මුඩුවීමට විරෝධනයක් දක්වමින් වසර දෙකක පමණ කාලයක් පැවතිය හැක්කේ සංතෘප්ත මේද අන්තර්ගතය ඉහළ ලෙසින් පවතින බැවිනි. සහ නිෂ්පාදිත අරභයා මෙන්ම, පොල් තෙල් අරභයාද පරිභෝජනය සැලකිය යුතු පමණින් සීමා කල යුතු බවට එක්සත් ජනපද ,, ලෝක සෞඛ්‍ය සංවිධානය,, එක්සත් ජනපද ,,, බ්‍රිතාන්‍ය , සහ යන්නන් විසින් නිර්දේශ කරන්නේ එහි සංතෘප්ත මේදයන් අධික මට්ටමකින් පැවතීම නිසාය.
නිෂ්පාදනය
"වියළි" හෝ "තෙත්" සැකසුම මගින් පොල් තෙල් නිස්සාරණය කළ හැක. වියළි සැකසුම සඳහා මාංශය කටුවෙන් උලුපා ඉන් අනතුරුව කොප්පරා තනනු වස් ගින්නෙන්, හිරු එළියෙන් හෝ භාවිතයෙන් වියලීම කළ යුතු වෙයි. කොප්පරා මිරිකීම (තෙරපීම) හෝ තුල දියකිරීම හෝ සිදු කිරීමෙන්, පොල් තෙල් සහ අධි-ප්‍රෝටීන්, අධි- පල්පයක් නිපැයේ. මෙම පල්පය මානව පරිභෝජනය සඳහා සුදුසු තත්ත්වයක නොපවතින අතර ඒ වෙනුවට ආහාරයක් ලෙසින් දෙනු ලැබේ; මෙම පල්පයෙන් ප්‍රෝටීන් නිස්සාරණය කිරීමට ක්‍රමයක් නොමැත.
පොල් තෙල්හි ඇති සෞඛ්‍යමය වටිනාකම
- ප්රතික්ෂා රෝග, එඩ්ස්,චර්ම රෝග, සෙංගමාලය, සරම්ප වැනි රෝග මර්දනය කරයි
- බැක්ටීරිය විනාශ කරන අතර එමගින් පිළිකා, උගුරේ අසාදන, මුත්‍රාශ ප්‍රදේශයේ ඇති වන ආසාදන,දත්වල කුහර, නියුමෝනියාව හා උපදංෂය වැනි රෝග වලක්වයි.
- පටි පණුවන්, උකුණන් සහ අනෙක් පරපෝෂිත සත්වයන් එලවා දමයි.
- බාහිර හා ශක්තිය ලබාදෙන අහරයක් වේ.බාහිර හා මලල ක්‍රිඩා ක්‍රියාකාරකම් වල නිරත වීමේ හැකියාව වැඩි වේ.
- ආහාර දිරවීම හා පෝෂන ද්‍රව්‍ය උරා ගැනීම පහසු කරයි.
- ඉන්සියුලින් වැඩි කර ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
- අග්න්‍යශයේ හා පිත්තාශයේ ආසාදන අවම කරයි.
- දියවැඩියාවෙන් ඇති සෞඛ්‍යමය අසාදන අවම කර ආසාදනයන් මුදා හැරීමට උදව් කරයි.
- කැල්සියම් හා මැග්නීසියම් උරා ගැනීමෙන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට හා වර්ධනය කීරීමට උපකාරී වේ.
- ඔස්ටියෝපොරෝසිස් යන රෝගයෙන් අරාක්ෂා කරයි.
- මහා බඩ වැලෙහි ඉදිමීම්, බඩේ අමාරු වැනි ආසාදන වලක්වයි.
- පටක වල උපශමනය හා නැවත සකස් කීරිමට උපකාරී වේ.
- ප්‍රතිශක්ති පද්ධතිය සදහා උපකාර හා අධාර ලබාදේ.
- මහාබඩවැල සහ පපුව ඇතුලු ශරීරය පිළිකා වලින් අරක්ෂා කරයි.
- කොලොස්ටරොල් ප්‍රතිශතය වැඩි කර හදවත් රෝග වලින් ඇතිවන අවදානම අඩු කරයි.
මූලාශ්‍ර
- ෆිෆේ, බෲස් (2005). කොකනට් කියෝස්. සීමාසහිත පිකඩලි පොත් සමාගම. pp. 184–185. ISBN .
{{}}
:|access-date=
requires|url=
() - "නියුට්‍රිෂන් ෆැක්ට්ස් ඇට් අ ග්ලාන්ස් - නියුට්රියන්ට්ස්: සැචියුරේටඩ් ෆැට්". . 2009-12-22. සම්ප්‍රවේශය 2011-03-16.
- "අවොයිඩින් හාට් ඇටෑක්ස් ඇන්ඩ් ස්ට්‍රෝක්ස්" (pdf). ලෝක සෞඛ්‍ය සංවිධානය. සම්ප්‍රවේශය 2011-04-06.
- සිං ආර් බී, මොරි එච්, චෙන් ජේ, මෙන්ඩිස් එස්, මොෂිරි එම්, සූ එස්, කිම් එස් එච්, සයි ආර් ජී, ෆරුකුයි ඒ එම් (දෙසැම්බර් 1996). "රෙකමෙන්ඩේෂන්ස් ෆො ද ප්‍රිවෙන්ෂන් ඔෆ් කොරනරි ආටරි ඩිසීස් ඉන් ඒෂියන්ස්: අ සයන්ටිෆික් ස්ටේට්මන්ට් ඔෆ් දි ඉන්ටනැෂනල් කොලේජ් ඔෆ් නියුට්‍රිෂන්". J Cardiovasc Risk. 3 (6): 489–494. doi:10.1097/00043798-199612000-00002. PMID 9100083.
{{}}
: CS1 maint: multiple names: authors list () - "ඩයටරි ගයිඩ්ලයින්ස් ෆො ඇමරිකන්ස් 2010" (PDF). සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 17 මාර්තු 2011.
- "ඇමරිකන් ඩයටටික් ඇසෝෂියේෂන් ඇන්ඩ් ඩයටිටීෂියන්ස් ඔෆ් කැනඩා ඔෆර් අප් ටු ඩේට් ගයිඩ්ලයින්ස් ඔන් ඩයටරි ෆැට්". . සම්ප්‍රවේශය 2011-03-16.
- "ට්‍රොපිකල් ඔයිල්ස්". . සම්ප්‍රවේශය 2011-03-16.
- "ලෝවර් යුවර් කොලෙස්ටරෝල්". . සම්ප්‍රවේශය 2011-03-16.
- ග්‍රිම්වුඩ්, බී ඊ (1975). කොකනට් පාම් ප්‍රොඩක්ට්ස් – දෙයා ප්‍රොසෙසින් ඉන් ඩිවලපින් කන්ට්‍රීස්. රෝමය: ආහාර හා කෘෂිකර්ම සංවිධානය. pp. 49–56. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) ()
ආශ්රිත
භාහිර සබැඳි
- පොල් තෙල් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය