පැපයිරස් යනු ඊජිප්තුවේ බහුල ලෙසින් දක්නට ලැබෙන තෙත්බිම් වන පැපයිරස් ශාඛයෙහි, වෙතින් නිෂ්පාදනය කරන ඝන කඩදාසි-වැනි ද්‍රව්‍යයකි. පැපයිරස් මුලින්ම භාවිතයේ පැවති බවට සාක්ෂ්‍ය ඇත්තේ පුරාතන ඊජිප්තුවෙහි (අඩුම වශයෙන් පළමුවන රාජවංශය තරම් ඈත අතීතයෙහි) වන නමුත්, ප්‍රදේශය පුරාවටමද එය භාවිතයේ පැවතී ඇත. පුරාතන ඊජිප්තියානුවෝ මෙම ශාඛය භාවිතා කලේ ලිවීමේ ද්‍රව්‍යයක් ලෙසින් සහ බෝට්ටු, ගුදිරි, කලාල, කඹ, සෙරෙප්පු හා කූඩ සඳහාය. රසායනික වශයෙන්, පැපයිරස් සමන්විත වන්නේ of 57% , 27% , 9% ඛණිජ, සහ 7% ජලය යන්නෙනි.

ආශ්රිත
- "පැපයිරස් ඩෙෆිනිෂන්". Dictionary.com. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2008.
- විලියම් එච්. ෂෙපර්ඩ්, ද ප්‍රෙසර්වේෂන් ඇන්ඩ් කොන්සර්වේෂන් ඔෆ් පැපයිරි (2008)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප පය රස යන ඊජ ප ත ව බහ ල ල ස න දක නට ල බ න ත ත බ ම වන ප පය රස ශ ඛය හ ව ත න න ෂ ප දනය කරන ඝන කඩද ස ව න ද රව යයක ප පය රස ම ල න ම භ ව තය ප වත බවට ස ක ෂ ය ඇත ත ප ර තන ඊජ ප ත ව හ අඩ ම වශය න පළම වන ර ජව ශය තරම ඈත අත තය හ වන නම ත ප රද ශය ප ර වටමද එය භ ව තය ප වත ඇත ප ර තන ඊජ ප ත ය න ව ම ම ශ ඛය භ ව ත කල ල ව ම ද රව යයක ල ස න සහ බ ට ට ග ද ර කල ල කඹ ස ර ප ප හ ක ඩ සඳහ ය රස යන ක වශය න ප පය රස සමන ව ත වන න of 57 27 9 ඛණ ජ සහ 7 ජලය යන න න ප පය රස ආශ ර ත ප පය රස ඩ ෆ න ෂන Dictionary com සම ප රව ශය 20 න ව ම බර 2008 ව ල යම එච ෂ පර ඩ ද ප ර සර ව ෂන ඇන ඩ ක න සර ව ෂන ඔෆ ප පය ර 2008