පනංගල
අතීත සිංහල රජ දවස ලංකාවේ මුදල් ඒකකය ලෙස "පනම"භාවිතා වූ කාලයේ රාජ භාණ්ඩාගාරයේ මුදල් බාරව කටයුතු කල නිලධාරීයාගේ පරම්පරාවෙන් පැවැත එන්නන් වර්තමානයේ "පනංගල" වාසගම ඇත්තන් ලෙස හදුනාගත හැකිය. රාජකීය භාණ්ඩාගාරයේ පනම් ගණන් කල නිසා පනම් ගණන් කරන්නා ලෙස හැදින්වු පනංගල පරපුරේ ආදීතමයා තම රාජකාරීය වෙනුවෙන් නින්දගම් ලැබු බවට ජනප්රවාදයේ සදහන් වේ. දකුණු පළාතේ ගාළු දිස්ත්‍රීක්කයේ උඩුගම ප්‍රදේශයේ පිහිටි පනංගල ග්‍රාමයත් හා උඩරට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ තේවතු යායක් වන "අයිස් ලැබේ" තේවත්තට මායිම්ව පිහිටි පනංගල ග්‍රාමයත් මෙම නින්දගම් වලින් කොටසක් වියහැකි බව අනුමාන කෙරේ. ජනප්රවාදයේන් පැවතෙන පනංගල වලව්වේ ජීවත්වූ රදළයෙකු අලලා "පනංගලයාගේ පෙට්ටගම" නම් කතාන්දරයක් අදටත් ජනමාධ්‍යද භාවිතා කරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පන ගලඅත ත ස හල රජ දවස ල ක ව ම දල ඒකකය ල ස පනම භ ව ත ව ක ලය ර ජ භ ණ ඩ ග රය ම දල බ රව කටය ත කල න ලධ ර ය ග පරම පර ව න ප ව ත එන නන වර තම නය පන ගල ව සගම ඇත තන ල ස හද න ගත හ ක ය ර ජක ය භ ණ ඩ ග රය පනම ගණන කල න ස පනම ගණන කරන න ල ස හ ද න ව පන ගල පරප ර ආද තමය තම ර ජක ර ය ව න ව න න න දගම ල බ බවට ජනප රව දය සදහන ව දක ණ පළ ත ග ළ ද ස ත ර ක කය උඩ ගම ප රද ශය ප හ ට පන ගල ග ර මයත හ උඩරට බණ ඩ රව ල ප රද ශය ප හ ට ප රස ද ධ ත වත ය යක වන අය ස ල බ ත වත තට ම ය ම ව ප හ ට පන ගල ග ර මයත ම ම න න දගම වල න ක ටසක ව යහ ක බව අන ම න ක ර ජනප රව දය න ප වත න පන ගල වලව ව ජ වත ව රදළය ක අලල පන ගලය ග ප ට ටගම නම කත න දරයක අදටත ජනම ධ යද භ ව ත කරය