නෙල්සන්ගේ කුළුණ යනු 1805 දී මිය ගිය සිහිවීම පිණිස පිහිටුවා ඇති සැලසුමක් ප්‍රකාර £47,000 ක වියදමක් දරා 1840 සහ1843 අතරතුර කාලයේදී මෙම ස්මාරකය ඉදිකරන ලදි . මෙම කුළුණ කොරින්තියානු ශෛලියට අනුව ඩාට්මූර් කළුගලෙන් තනා ඇත. ක්රේග්ලිට් වැලිගලෙන් තැනුනු නෙල්සන්ගේ ප්‍රතිමාව විසින් නිර්මාණය කෙරුණු අතර 1867 දී එක් කරන ලද පාදමෙහි වන ලෝකඩ සිංහයන් සතරදෙන සැලසුම් කළේ විසිනි.
අත්පත් කරගත් ප්‍රංශ තුවක්කු භාවිතයෙන් වාත්තු කෙරුණු, එකක් අඩි 18 සමචතුරස්‍ර වන්නාවූ පේකඩ පුවරුසතරකින් අලංකරණය කොට ඇත. ඒවා විස්තර කරන්නේ ශාන්ත වින්සන්ට් තුඩුවෙහි සටන, නයිල් සටන, කෝපන්හේගන් සටන සහ ට්රැෆල්ගාර්හිදී නෙල්සන්ගේ මරණයයි. මූර්තිශීල්පීන්ගේ නම් පිළිවෙලින් , , සහ වෙති.
2006දී එය £420,000 ක වියදමක් දරා ප්‍රතිසංස්කරණය කෙරුණු අතර මෙම අවස්ථාවෙහිදී එය මැණ බලා සොයා ගත්තේ කලින් සිතුවාට වඩා මීටර 4.4 ක් කොට බවයි. පාදමෙහි පතුලෙහි සිට නෙල්සන්ගේ හිස්වැසුමෙහි මුදුන දක්වා ගත් කළ සම්පූර්ණ ස්මාරකය අඩි 169 අඟල් 3 (51.59 මීටර) උසය.
ගොඩනැගීම සහ ඉතිහාසය
නෙල්සන් සාමිවරයා වෙනුවෙන් මහජන අනුග්‍රාහකත්වයෙන් ස්මාරකයක් ගොඩ නැගීමට කටයුතු පිළියෙල කෙරුමට 1838 පෙබරවාරි මාසයෙහිදී වංශාධිපතියන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා අනෙකුත් උසස් කුලවතුන් 121 කින් සැදුම්ලත් කණ්ඩායමක් විසින් කමිටුවක් පිහිටුවා ගත් අතර, එය සඳහා ට්රැෆල්ගාර් චතුරස්‍රය තුල අළුතින් නිම කරන ලද ඉදිරිපසින් ඉඩකඩ ලබාදීමට රජය එකඟ විය. වියදම £20,000 සහ £30,000 අතර වෙතැයි ඇස්තමේන්තුගත කොට සැලසුම් තෝරාගැනුම සඳහා තරගයක් පැවැත්විණි. සැලසුම් ඉදිරිපත් කිරීමට අවසන් දිනය 1839 ජනවාරි 31 විය.
ප්‍රධානත්වයෙන් රැස්වූ උප-කමිටුවක් විසින් තෝරාගත් ජයග්‍රාහක සැලසුම විසින් ඉදිරිපත් කළ එකක් වූ අතර එය නෙල්සන්ගේ ප්‍රතිමාවකින් මස්තකප්රාප්ත වන්නාවූ හා අඹන ලද සිංහයන් සතර දෙනෙකු විසින් පාර්ශවකෙරෙන්නාවූ සඳහා විය. කුළුනෙහි පාදම වෙත පියගැට පෙළ සිංහයන් අතරින් ඉහළට ඇදී යායුතුව තිබුණි. තවත් යෝජකයන් කිහිප දෙනෙක් විසින්ද කුළුණු සඳහා යෝජනා ඉදිරිපත් කෙරිණි. මූර්ති වලින් වට කෙරෙණ ඔබලිස්ක ටැඹක් යෝජනා කළ විසින් දෙවන ස්ථාන ත්‍යාගය දිනාගන්නා ලදි.
තරගය පැවැත්වුනු ආකාරය පිලිබඳ ඉදිරිපත්වුනු විවේචන හමුවේ එය නැවත පැවැත්වීමට සිදුවිය. මදක් සංශෝධිත සැලසුමක් රේල්ටන් විසින් ඉදිරිපත් කර තිබුණු අතර නෙල්සන්ගේ ප්‍රතිමාව ඊ එච් බේලි විසින් සිදු කළ යුතු බවට කොන්දේසියක්ද සහිතව එය නැවතත් ජයග්‍රාහක සැලසුම බවට ප්‍රකාශයට පත් කෙරුණි. මුල් සැලසුම වූයේ, පාදම සහ ප්‍රතිමාව ඇතුළු කුළුණ අඩි 203 ක් උස සහිත වීමට වුවද, ස්ථායිතාව පිළිබඳ සැක සංකා සැලකිල්ලට ගෙන අඩි 98 ක කුළුණු කඳක් සහිතව අඩි 170 ක් දක්වා එහි උස අඩු කරන ලදි. පාදම කළුගලින්ද කඳ ක්රේග්ලිට් වැලිගලෙන්ද නිමැවීමට නියමිතව තිබූ නමුදු ගොඩනැගීම ඇරඹීමට පෙර කඳද කළුගලෙන් නිමැවීමට තීරණය කෙරිණි.
කබොක් අත්තිවාරම සඳහා කැණීම් කටයුතු 1840 ජූලි මස වන විට ආරම්භ විය.
රූප එකතුව
- පෙන්වන හා විසින් නිර්මිත කයිරුවෙහි නැගෙනහිර මුහුණත
- නෙල්සන්ගේ මරණය පෙන්වන හා විසින් නිර්මිත කයිරුවෙහි උතුරු මුහුණත
- විසින් සැලසුම් කල පාදමෙහි සිංහයින් සතරදෙනාගෙන් එකෙකු
- පැවතියදී නෙල්සන්ගේ කුළුණ දිස්වුනු අයුරු
ආශ්රිත
- "ද සිලෙක්ටඩ් ඩිසයින් ෆො ද නෙල්සන් ටෙසිටිමෝනියල්". ද ආට් යූනියන්. 1: 100. 1839. සම්ප්‍රවේශය 30 May 2011., පි.100
- වයිට්, කොලින් (2002), ද නෙල්සන් එන්සයික්ලොෆීඩියා, පාක් හවුස්, රසල් ගාඩන්ස්, ලන්ඩනය.: චැතම් ප්‍රකාශක, ලයනල් ලෙවෙන්දල් සීමාසහිත සමාගම, p. 178, ISBN
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
() - ඩාවාර්, අනිල් (13 ජූලි 2006), "නෙල්සන්ස් කොලම්න් ඊස් 16 ෆීට් ෂෝටර් දෑන් එව්රිබොඩි තෝට්", ද ටෙලිග්රාෆ්, ලන්ඩනය, සම්ප්‍රවේශය 20 මැයි 2010
- "ලොට් නම්බර්: 35 ඇන් ඉම්පොර්ටන්ට් මිඩ් 19ත් සෙන්චරි කාව්ඩ් බාත්ස්ටෝන් ආකිටෙක්ට්ස් 1:40 ස්කේල් මොඩල් ඔෆ් නෙල්සන්ස් කොලම්න්". සම්ප්‍රවේශය 30 මැයි 2011.
- ද සිවිල් ඉන්ජිනියර් ඇන්ඩ් ආකිටෙක්ට්ස් ජර්නල්, වෙළුම 2, 1839
- රිපෝට් ෆ්‍රොම් ද සිලෙක්ට් කමිටි ඔන් ට්රැෆල්ගාර් ස්කවයාර්. ලන්ඩනය. 1840.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ල සන ග ක ළ ණ යන 1805 ද ම ය ග ය ස හ ව ම ප ණ ස ප හ ට ව ඇත ස ලස මක ප රක ර 47 000 ක ව යදමක දර 1840 සහ1843 අතරත ර ක ලය ද ම ම ස ම රකය ඉද කරන ලද ම ම ක ළ ණ ක ර න ත ය න ශ ල යට අන ව ඩ ට ම ර කළ ගල න තන ඇත ක ර ග ල ට ව ල ගල න ත න න න ල සන ග ප රත ම ව ව ස න න ර ම ණය ක ර ණ අතර 1867 ද එක කරන ලද ප දම හ වන ල කඩ ස හයන සතරද න ස ලස ම කළ ව ස න ට ර ෆල ග ර චත රස රය හ වන න ල සන ග ක ළ ණ අත පත කරගත ප ර ශ ත වක ක භ ව තය න ව ත ත ක ර ණ එකක අඩ 18 සමචත රස ර වන න ව ප කඩ ප වර සතරක න අල කරණය ක ට ඇත ඒව ව ස තර කරන න ශ න ත ව න සන ට ත ඩ ව හ සටන නය ල සටන ක පන හ ගන සටන සහ ට ර ෆල ග ර හ ද න ල සන ග මරණයය ම ර ත ශ ල ප න ග නම ප ළ ව ල න සහ ව ත 2006ද එය 420 000 ක ව යදමක දර ප රත ස ස කරණය ක ර ණ අතර ම ම අවස ථ ව හ ද එය ම ණ බල ස ය ගත ත කල න ස ත ව ට වඩ ම ටර 4 4 ක ක ට බවය ප දම හ පත ල හ ස ට න ල සන ග හ ස ව ස ම හ ම ද න දක ව ගත කළ සම ප ර ණ ස ම රකය අඩ 169 අඟල 3 51 59 ම ටර උසය ග ඩන ග ම සහ ඉත හ සයන ල සන ස ම වරය ව න ව න මහජන අන ග ර හකත වය න ස ම රකයක ග ඩ න ග මට කටය ත ප ළ ය ල ක ර මට 1838 ප බරව ර ම සය හ ද ව ශ ධ පත යන ප ර ල ම න ත මන ත ර න හ අන ක ත උසස ක ලවත න 121 ක න ස ද ම ලත කණ ඩ යමක ව ස න කම ට වක ප හ ට ව ගත අතර එය සඳහ ට ර ෆල ග ර චත රස රය ත ල අළ ත න න ම කරන ලද ඉද ර පස න ඉඩකඩ ලබ ද මට රජය එකඟ ව ය ව යදම 20 000 සහ 30 000 අතර ව ත ය ඇස තම න ත ගත ක ට ස ලස ම ත ර ග න ම සඳහ තරගයක ප ව ත ව ණ ස ලස ම ඉද ර පත ක ර මට අවසන ද නය 1839 ජනව ර 31 ව ය ප රධ නත වය න ර ස ව උප කම ට වක ව ස න ත ර ගත ජයග ර හක ස ලස ම ව ස න ඉද ර පත කළ එකක ව අතර එය න ල සන ග ප රත ම වක න මස තකප ර ප ත වන න ව හ අඹන ලද ස හයන සතර ද න ක ව ස න ප ර ශවක ර න න ව සඳහ ව ය ක ළ න හ ප දම ව ත ප යග ට ප ළ ස හයන අතර න ඉහළට ඇද ය ය ත ව ත බ ණ තවත ය ජකයන ක හ ප ද න ක ව ස න ද ක ළ ණ සඳහ ය ජන ඉද ර පත ක ර ණ ම ර ත වල න වට ක ර ණ ඔබල ස ක ට ඹක ය ජන කළ ව ස න ද වන ස ථ න ත ය ගය ද න ගන න ලද තරගය ප ව ත ව න ආක රය ප ල බඳ ඉද ර පත ව න ව ව චන හම ව එය න වත ප ව ත ව මට ස ද ව ය මදක ස ශ ධ ත ස ලස මක ර ල ටන ව ස න ඉද ර පත කර ත බ ණ අතර න ල සන ග ප රත ම ව ඊ එච බ ල ව ස න ස ද කළ ය ත බවට ක න ද ස යක ද සහ තව එය න වතත ජයග ර හක ස ලස ම බවට ප රක ශයට පත ක ර ණ ම ල ස ලස ම ව ය ප දම සහ ප රත ම ව ඇත ළ ක ළ ණ අඩ 203 ක උස සහ ත ව මට ව වද ස ථ ය ත ව ප ළ බඳ ස ක ස ක ස ලක ල ලට ග න අඩ 98 ක ක ළ ණ කඳක සහ තව අඩ 170 ක දක ව එහ උස අඩ කරන ලද ප දම කළ ගල න ද කඳ ක ර ග ල ට ව ල ගල න ද න ම ව මට න යම තව ත බ නම ද ග ඩන ග ම ඇරඹ මට ප ර කඳද කළ ගල න න ම ව මට ත රණය ක ර ණ කබ ක අත ත ව රම සඳහ ක ණ ම කටය ත 1840 ජ ල මස වන ව ට ආරම භ ව ය ර ප එකත වප න වන හ ව ස න න ර ම ත කය ර ව හ න ග නහ ර ම හ ණත න ල සන ග මරණය ප න වන හ ව ස න න ර ම ත කය ර ව හ උත ර ම හ ණත ව ස න ස ලස ම කල ප දම හ ස හය න සතරද න ග න එක ක ප වත යද න ල සන ග ක ළ ණ ද ස ව න අය ර ආශ ර ත ද ස ල ක ටඩ ඩ සය න ෆ ද න ල සන ට ස ට ම න යල ද ආට ය න යන 1 100 1839 සම ප රව ශය 30 May 2011 ප 100 වය ට ක ල න 2002 ද න ල සන එන සය ක ල ෆ ඩ ය ප ක හව ස රසල ග ඩන ස ලන ඩනය ච තම ප රක ශක ලයනල ල ව න දල ස ම සහ ත සම ගම p 178 ISBN 1 86176 253 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Citation title ස ක ල ල Citation citation a Cite has empty unknown parameter coauthors help ර ස ට රඩ න වල හ ර ඊස ර ව ල ඩ BBC ප වත 11 ජ ල 2006 ඩ ව ර අන ල 13 ජ ල 2006 න ල සන ස ක ලම න ඊස 16 ෆ ට ෂ ටර ද න එව ර බ ඩ ත ට ද ට ල ග ර ෆ ලන ඩනය සම ප රව ශය 20 ම ය 2010 ල ට නම බර 35 ඇන ඉම ප ර ටන ට ම ඩ 19ත ස න චර ක ව ඩ බ ත ස ට න ආක ට ක ට ස 1 40 ස ක ල ම ඩල ඔෆ න ල සන ස ක ලම න සම ප රව ශය 30 ම ය 2011 ද ස ව ල ඉන ජ න යර ඇන ඩ ආක ට ක ට ස ජර නල ව ළ ම 2 1839 ර ප ට ෆ ර ම ද ස ල ක ට කම ට ඔන ට ර ෆල ග ර ස කවය ර ලන ඩනය 1840 න ල සන ග ක ළ ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත