මෙම ලිපිය "නිව්යෝර්ක් නගරය" පිලිබඳ වේ. "නිව්යෝර්ක් ජනපදය සඳහා නිව්යෝක් බලන්න. වෙනත් භාවිත සඳහා බලන්න.
නිව්යෝර්ක් නගරය | |
---|---|
නගරයකි | |
City of New York (සිටි ඔෆ් නිව්යෝර්ක්) | |
![]() දක්ෂිණාවර්තව, ඉහල සිට: ප්‍රදේශය, , හි , , සමග ප්‍රදේශය, , සහ | |
![]() ධජය ![]() Seal | |
අපනාමය(න්): ප්‍රධාන ලිපිය: | |
![]() නිව්යෝර්ක් ජනපදය තුල පිහිටීම | |
Country | |
, , , , | |
Settled | 1624 |
1898 | |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | |
• ඉහළම අධිකරණය | |
• | () |
සරිය | |
• Total | 468.9 සතරැස් සැත (1,214 කිමී2) |
• භූමිය | 304.8 සතරැස් සැත (789 කිමී2) |
• ජලය | 164.1 සතරැස් සැත (425 කිමී2) |
• පුරවර | 13,318 සතරැස් සැත (34,490 කිමී2) |
උන්නතාංශය | 33 ft (10 m) |
ජනගහණය(2013) | |
• Total | 8,405,837 |
• අනුස්ථිතිය | |
• ඝණත්වය | 27,778.7/වර්ග සැත (10,725.4/කිමී2) |
• | 19,949,502 () |
• | 23,484,225 () |
New Yorker | |
වේලා කලාප | () |
• ගිම්හානය () | () |
100xx–104xx, 11004–05, 111xx–114xx, 116xx | |
, , , , , | |
36-51000 | |
feature ID | 975772 |
වෙබ් අඩවිය | New York City |
නිව්යෝක් නගරය (හෝ නිව්යෝක්; ඉංග්‍රීසි:New York) (නිව්යෝක් ජනපදයෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා New York City ලෙසද, නිල වශයෙන් City of New York ලෙසද හැඳින්වේ.) ඇමරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය වන අතර නිව්යෝර්ක් නාගරික ප්‍රදේශයේ කේන්ද්‍රය ද වේ. නිව්යෝර්ක් නගරය ඇමරිකාවට සංක්‍රමණය වීමේ ප්‍රධාන ද්වාරය වන අතර ලොව ජනාකීර්ණම නාගරික ප්‍රදේශ වලින් එකකි. මෙම නගරය ගෝලීය නගරයකි. එමෙන්ම එය වාණිජ, මුල්‍ය, මාධ්‍ය, කලා, විලාසිතා, අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ, හා විනෝදාස්වාදය යන ක්ෂේත්‍ර වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ද පිහිටුවා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ වන නිසා එය ජාත්‍යන්තර විදේශ ප්‍රතිපත්ති සඳහා වැදගත් වන නගරයකි. නිව්යෝර්ක් නගරය ලොව වාණිජ සහ සංස්කෘතික අගනගරය ලෙසද හැදින්වේ. ලොව විශාලම ස්වභාවික වරාය වලින් එකක් සහිත නිව්යෝර්ක් නගරය, කොට්ඨාශ පහකට බෙදා ඇති අතර, එම සෑම කොට්ඨාශයක්ම නිව්යෝර්ක් ජනපදයේ කෝරළ වේ. එම කොට්ඨාශ පහ නම්; ද බ්‍රොන්ක්ස්, , , , සහ වේ. මේවා 1898 දී තනි නගරයක් සඳහා ඒකාබද්ධ කෙරිණි.
මූලාශ්‍ර
- the Mayor, New York City Office of (January 8, 2010). "Biography". New York, City of. සම්ප්‍රවේශය January 8, 2010.
- "US Gazetteer files: 2010, 2000, and 1990". . 2011-02-12. සම්ප්‍රවේශය 2011-04-23.
- "US Board on Geographic Names". . 2007-10-25. සම්ප්‍රවේශය 2008-01-31.
- Michael Howard Saul (March 27, 2014). "New York City Population Hits Record High". The Wall Street Journal. සම්ප්‍රවේශය March 27, 2014.
- "American FactFinder". . සම්ප්‍රවේශය 2008-01-31.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය