ෆින්ලන්තයේ නිදහස් දිනය (: [itsenäisyyspäivä] Error: {{Lang}}: text has italic markup (), : [självständighetsdag] Error: {{Lang}}: text has italic markup ()) යනු, වෙතින්, සැමරීමට, දෙසැම්බර් 6 දින පැවැත්වෙන ජාතික රජයේ නිවාඩු දිනයකි . ෆින්ලන්තයේ නිදහස් ව්‍යාපාරය ඇරඹුනේ, පළමුවන ලෝක යුද්ධයෙහි පරාජයන් නිසා ඇතිවුනු කැළඹීම් හේතුවෙන් වූ, වලින් අනතුරුවය. මෙය විසින්, රුසියාවෙන් වෙන්වීමට ෆින්ලන්තයට අවස්ථාවක් උදාවිය. ෆින්ලන්තයේ පාලන බලය කවුරුන් වෙත තිබිය යුතුදැයි යන්න පිළිබඳව, සමාජවාදී-නොවන්නන් සහ සමාජ-ප්රජාතන්ත්රවාදීන් අතර අසම්මුතීන් කිහිපයකට පසුව, නායකත්වය දැරූ විසින්, අවසානයේදී, 1917 දෙසැම්බර් 4 වන දිනදී නිදහස ප්‍රකාශයට පත් කිරීමේ ලියැවිල්ල ලබා දුන් අතර, දින දෙකකට පසුව පාර්ලිමේන්තුව විසින් එය අපරානුමත කරන ලදි.
Observed by | ෆින්ලන්තය |
---|---|
Significance | විසින් අපත්‍යීකරණය කෙරුණු දිනය |
Celebrations | , |
Begins | 1917 |
Date | දෙසැම්බර් 6 |
Frequency | වාර්ෂික |
Related to |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpFeEwxTjFiMjFsYmw5c2FYQndkVjkyWVd4dmEzVjJZUzV3Ym1jdk1qSXdjSGd0VTNWdmJXVnVYMnhwY0hCMVgzWmhiRzlyZFhaaExuQnVadz09LnBuZw==.png)
නිදහස් දිනය උත්සවශ්‍රීයෙන් සැමරීම පළමුවෙන් සිදු කෙරුණේ 1917 වසරෙහිදීය. කෙසේවෙතත්, නිදහසෙහි පළමු වසර කිහිපය තුලදී, ෆින්ලන්තයේ සමහරක් පළාත් වල පමණක් සුළුතර නිවාඩු දිනයක්වූ දෙසැම්බර් 6 දිනයට අඩු අවධානයක් හිමි වූයේ, ජයග්‍රහණයට පත් වයිට්වරුන්ගේ උත්සව දිනය වූ මැයි 16 දිනයට වැඩි ප්රමුඛත්වයක් දෙමිනි.
- "මේ සික්ස්ටීන්ත් පරෙඩ් එන්ඩඩ් ද සිවිල් වෝ (ෆිනිෂ්)". ටුරුන් සනෝමාට්. සම්ප්‍රවේශය 2008-06-07.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය