වාර්ෂිකව අගෝස්තු 14 දින පැවැත්වෙන නිදහස් දිනය (උර්දු: یوم آزادی; යෝම්-ඊ-අසාඩී) යනු, පකිස්තානයෙහි . 1947 දී පාලන තන්ත්රයෙහි අවසානයත් සමගම, පකිස්තානය නිදහස අත්පත් කරගෙන රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරීම මෙදින සමරනු ලැබේ. බෙදා වෙන් කිරීම තුලින් දකුණු ආසියාවෙහි වයඹ ප්‍රදේශයන්හී නිදහස් මුස්ලිම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමෙහි අරමුණ සහිතව පැන නැගුණු හේතුවෙන් පකිස්තානය බිහි විය. මෙම ව්‍යපාරයට නායකත්වය සැපයුවේ මෙහෙයවීම යටතේ වූ විසිනි. ක්‍රියාත්මක වූ විට, (වර්තමාන පකිස්තානය) සහ (වර්තමාන බංග්ලාදේශය) වෙතින් සමන්විතවූ වෙත බ්‍රිතාන්‍ය රාජ් පාලනය විසින් නිදහස ප්රදානය කෙරිණි. 1947 වර්ෂයෙහි නිදහස ලැබුණු දිනය, රාමදාන් මාසයෙහි 27 දිනය වූ අතර, මුස්ලිම්වරුන් විසින් ශුද්ධවූ ලෙසින් සැලකෙන ඇරඹීම එදින සිදු විය.
පකිස්තානයේ නිදහස් දිනය | |
---|---|
ඉස්ලමබාදයේ මුදුනෙහි ඔසවා ඇති අයුරු. | |
Official name | පකිස්තානයේ නිදහස් දිනය |
Also called | යෝම්-ඊ-අසාඩී |
Observed by | |
Type | ජාතික නිවාඩු දිනය |
Celebrations | ධජය එසවීම්, , ත්‍යාග ප්‍රදාන උත්සව, සහ සහ ගැයීම , ජනාධිපතිවරයා සහ විසින් කතා පැවැත්වීම, විනෝදාංශ සහ සංස්කෘතික වැඩසටහන් |
Date | අගෝස්තු 14 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය