එ.ජ. හී ජූලි සතරවැනිදා හෝ ජූලි සතර ලෙසින්ද හැඳින්වෙන, එක්සත් ජනපදයෙහි නිදහස් දිනය යනු, 1776, ජූලි 4 දිනදී, ඇමරිකානු ජනපද දහතුන විසින්, ඇමරිකානු එක්සත් ජනපදය ලෙසින්, නව දේශයක් ලෙසින් ඔවුන් සලකන බවත්, තවදුරටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් නොවන බවටත්, , කොන්ටිනෙන්ටල් කොංග්‍රසය විසින් අපත්‍යිකරණය කිරීම සැමරෙන, . නිදහස් දිනය හා සමගින් සාමාන්‍යයෙන් ආශ්රිත වන්නේ, , , , , , , , , සහ, දේශපාලන කථා සහ උත්සව වන අතර, එයට අමතරව, එක්සත් ජනපදයේ ඉතිහාසය, රජය සහ, සම්ප්රදායයන් සැමරෙන, බොහෝ අනෙකුත් රජයේ සහ පෞද්ගලික ඉසව්ද පැවැත්වෙයි. නිදහස් දිනය යනු, එක්සත් ජනපදයෙහි ජාතික දිනය වෙයි.
නිදහස් දිනය | |
---|---|
![]() ඉහළින් 1986 වසරෙහිදී පැවැති මෙවැනි ගිනිකෙළි වැනි දේ, එක්සත් ජනපදයෙහි නිදහස් දිනයේදී සිදු වෙයි. | |
Also called | ජූලි සතරවනදා සතරවනදා |
Observed by | එක්සත් ජනපදය |
Type | ජාතික |
Significance | කොන්ටිනෙන්ටල් කොංග්‍රසය විසින් 1776 වසරෙහිදී අපක්යිතරණය කල දිනය |
Celebrations | , , සන්දර්ශන, , , , බේස්බෝල් ක්‍රීඩා |
Date | ජූලි 4 |
Frequency | වාර්ෂික |
ආශ්රිත
- "වට් ඊස් ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ඉන් යූඑස්ඒ?". ටෙක් නෝට්ස්. 2015-07-02. සම්ප්‍රවේශය 2015-07-02.
- "නැෂනල් ඩේ ඔෆ් කන්ට්‍රීස්". . නවසීලන්තය. සම්ප්‍රවේශය June 28, 2009.
- . "නැෂනල් හොලිඩේ". ද වර්ල්ඩ් ෆැක්ට්බුක්. සම්ප්‍රවේශය ජූනි 28, 2009.
- "නැෂනල් හොලිඩේ ඔෆ් මෙම්බර් ස්ටේට්ස්". යුනයිටඩ් නේෂන්ස්. සම්ප්‍රවේශය ජූනි 28, 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය