නිකොලස් කොපර්නිකස් (: Mikołaj Kopernik; 1473 පෙබරවාරි 19 – 1543 මැයි 24) යනු යුරෝපයේ පුනරුද සමයේ ජීවත් වූ මහාප්‍රාඥයෙක්, ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් සහ කතෝලික පූජකවරයෙකු විය. මොහු ඉපදී ඇත්තේ 1473 පෙබරවාරි 19 වන දා ටෝරන් නගරයේ සාන්ත අමර් වීදියේ නිවසකය. ඔහුගේ නම තම පියාගේ නම වන නිකලස් ගෙන් තබා ඇත. මොහු පොහොසත් තඹ වෙළෙන්දෙකු වු අතර මෝරන් නගරයේ පිළිගත් වැසියෙක් විය. නිකලස්ගේ මව බාබාරා වොස්ටන් රෝඩ් වන අතර පොහොසත් වෙළඳ පවුලකින් පැමිණි ඇය 1995 දි මිය ගියාය. නිකලස්ගේ පියා 1483 හා 1485 අතර මිය ගිය අතර ඔහුගේ මාමා වන ලුකස් වොට්සන් රෝඩ්ස් ඔහුව තම භාරයට ගත් අතර, ඔහුගේ අධ්‍යාපනය හා අනාගතය එමඟින් පෑදුනේය. එකල පැවති විශ්වයේ ආකෘතිය වෙනුවට ඔහු සූර්ය කේන්ද්‍රවාදී ආකෘතියක් නිර්මාණය කළේය. ලොව බැමෑ වූ පුරුෂයා ලෙස මොහු හදුන්වනු ලබයි .
නිකලස් කොපර්නිකස් | |
---|---|
![]() වෙතින් හමුවූ සිතුවම, මුල් අවදියෙහි | |
උපත | පෙබරවාරි 19, 1473 (තෝර්න්), , |
මියගිය දිනය | 24 May 1543 (ෆ්රොන්න්බර්ග්), , රාජකීය ප්රසියාව, පෝලන්ත රාජධානිය | (වයස 70)
උගත් ශාස්ත්‍රාලය | , , , |
ප්‍රසිද්ධව ඇත්තේ | , |
Scientific career | |
ක්ෂේත්රය | ගණිතය, තාරකා විද්‍යාව, , වෛද්‍ය විද්‍යාව, අර්ථශාස්ත්රය |
අත්සන | |
![]() |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMkwxZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTgxTUhCNExWZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
නිකොලස් කොපර්නිකස්
Nicolaus Copernicus හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.