මෙම ලිපිය සඳහා (තවත්) කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත. (2013 ජනවාරි) |
නැෂනල් රැඩිකල් යූනියන් (ග්‍රීක: Ἐθνικὴ Ῥιζοσπαστικὴ Ἕνωσις (ΕΡΕ), එත්නිකී රිසුස්පස්තිකී යානෝසිස් (ඊආර්ඊ)) යනු, 1995දී විසින් පක්ෂයෙහි බොහෝ පිරිස් භාවිතයෙන් සංස්ථාපිත ග්‍රීක දේශපාලන පක්ෂයක් විය.
නැෂනල් රැඩිකල් යූනියන් Εθνική Ριζοσπαστική Ένωσις | |
---|---|
සභාපති | |
ආරම්භය | 1955 |
විසුරුවාහැරුම | 1967 |
පූර්වප්රාප්තිය | |
පසුප්රාප්තිය | නිව් ඩිමොක්රසි (නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා නොවේ) |
ජාත්‍යන්තර අනුබැඳිය | නැත |
යුරෝපියානු අනුබැඳිය | (ආශ්රිත) |
නිල වර්ණ | නිල් |
ඊආර්ඊ යනු ගතානුගතික, දක්ෂිණාංහික පක්ෂයක් වූ අතර, පහත දැක්වෙන්නන් වැනි මධ්‍යස්ථවාදී සාමාජිකයන් එය සතු විය:
- , 1975 සිට 1980 දක්වා ග්‍රීක ජනරජයේ ජනාධිපතිවරයා.
- , කරමන්ලීස් රජයන්හී විදේශ කටයුතු අමාත්‍යවරයා (1955–1963) සහ 1981 සිට 1984 දක්වා එන්ඩී නායකයා.
1963 වසරෙහිදී ඊආර්ඊ නායකත්වයෙන් කරමන්ලීස් ඉල්ලා අස්වූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ විය. කරමන්ලීස්ගේ ඉල්ලා අස්වීමට හේතුව වූයේ උණුසුම් ලෙසින් තරගවැදුනු ("ප්‍රචණ්ඩත්වයෙහි සහ වංචාවෙහි" මැතිවරණය ලෙසින් හැඳින්වෙන) විය. නිල ප්‍රතිඵල අනුව, ඊආර්ඊ විසින් මැතිවරණය ජයග්‍රහණය කර තිබුණි. එහෙත්, විපක්ෂ සෙන්ටර් යූනියන් සහ යුනයිටඩ් ඩිමොක්රටික් ලෙෆ්ට් විසින් විශාල වංචාවක් සිදු කර ඇති බවට කරමන්ලීස් රජය වෙත චෝදනා එල්ල කරමින් ප්‍රතිඵලය භාර ගැනීම ප්‍රතික්ෂේප කල අතර, සෙන්ටර් යූනියන් නායක විසින් විශාල උද්ඝෝෂණ ("බුරුලක් නොදක්වන අරගලය") සංවිධානය කරමින් නව මැතිවරණයක් ඉල්ලා සිටියේය. ඔහු වෙත බරපතළ අපහාසයක් කල බව හැඟුනු කරමන්ලීස්, අගමැතිධූරයෙන්ද පක්ෂ නායකත්වයෙන්ද ඉල්ලා අස්විය. 1963 දී පැවැත්වුනු නව මැතිවරණය ඊආර්ඊ පරාජය වූ අතර, වසරකට පසුව, 1964 දී පැවැත්වුනු මැතිවරණය සෙන්ටර් යූනියන් ජයග්‍රහණය කලේ, ග්‍රීක ඉතිහාසයේ පක්ෂයක් ලැබූ දෙවන ඉහළතම ප්‍රතිශතය වූ, සියයට 54 ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි.
1967 වසර දක්වා පක්ෂ නායක ලෙසින් කනෙලෝපුලොස් ක්‍රියා කල අතර, එම වසරෙහිදී ඔහු තැනූ රජය මාසයකට වැඩි කාලයක් නොපැවතුනේ, විසින් බලයෙන් බැහැර කල බැවිනි. 1967 න් පසුව, වෙනත් සියළුම දේශපාලන පක්ෂ ලෙසින්ම, ඊආර්ඊ ද තහනම් කෙරිණි. එය යළිත් කිසි කලෙක ප්‍රකෘතිමත් නොකෙරිණි. කරමන්ලීස් විසින්, 1974 වසරෙහිදී, නිව් ඩිමොක්රසි නම් නව පක්ෂයක් පිහිටුවන ලද අතර, ඔහු විසින්ම විස්තර කෙරුණු ආකාරයට එය ඊආර්ඊ ට වඩා තරමක් මැදහත් පක්ෂයකි.
ආශ්රිත
- ක්ලොග්, රිචර්ඩ් (1992), අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් ග්‍රීස් (දෙවන ed.), කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, p. 159
- චරලැම්බීස්, ඩිමිත්රීස්; මරාටූ-අලිපිරාන්ටි, ලෝරා; හාජියනි, අන්ඩ්රොමාචි (2004), රීසන්ට් සෝෂල් ට්‍රෙන්ඩ්ස් ඉන් ග්‍රීස්, 1960-2000, මැක්ගිල්-ක්වීන්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, p. 10
- කැලෝජියෝපොලෝස්, ඇන්ඩ්‍රියස් (2004), "ද හෙලිනික් රිපබ්ලික්", කන්ස්ටිට්‍යුෂනල් ලෝ ඔෆ් 15 EU මෙම්බර් ස්ටේට්ස්, Kluwer, p. 374
- වර්නි, සුසන්නා (1990), "ටු බී ඕ නොට් ටු බී විදින් දි යුරපියන් කමියුනිටි: ද පාටි ඩිබේට් ඇන්ඩ් ඩිමොක්රටික් කොන්සොලිඩේෂන් ඉන් ග්‍රීස්", සෙකියුරිං ඩිමොක්රසි: පොලිටිකල් පාර්ටීස් ඇන්ඩ් ඩිමොක්රටික් කොන්සොලිඩේෂන් ඉන් සදර්න් යුරප්, රූට්ලජ්, p. 206
- චරලැම්බීස්, ඩිමිත්රීස්; මරාටූ-අලිපිරාන්ටි, ලෝරා; හාජියනි, අන්ඩ්රොමාචි (2004), රීසන්ට් සෝෂල් ට්‍රෙන්ඩ්ස් ඉන් ග්‍රීස්, 1960-2000, මැක්ගිල්-ක්වීන්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, p. 10
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත කර ණ කර ම ම ල ප ය ව ශ ව ස කළ හ ක ම ල ශ ර උප ට දක වම න ව ඩ ද ය ණ ක ර මට උදව වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ මක ද ම මට ඉඩ ඇත 2013 ජනව ර න ෂනල ර ඩ කල ය න යන ග ර ක Ἐ8nikὴ Ῥizospastikὴ Ἕnwsis ERE එත න ක ර ස ස පස ත ක ය න ස ස ඊආර ඊ යන 1995ද ව ස න පක ෂය හ බ හ ප ර ස භ ව තය න ස ස ථ ප ත ග ර ක ද ශප ලන පක ෂයක ව ය න ෂනල ර ඩ කල ය න යන E8nikh Rizospastikh Enwsisසභ පත ආරම භය1955ව ස ර ව හ ර ම1967ප ර වප ර ප ත යපස ප ර ප ත යන ව ඩ ම ක රස න ත ය න ක ල අන ප ර ප ත කය න ව ජ ත යන තර අන බ ඳ යන තය ර ප ය න අන බ ඳ ය ආශ ර ත න ල වර ණ න ල ඊආර ඊ යන ගත න ගත ක දක ෂ ණ හ ක පක ෂයක ව අතර පහත ද ක ව න නන ව න මධ යස ථව ද ස ම ජ කයන එය සත ව ය 1975 ස ට 1980 දක ව ග ර ක ජනරජය ජන ධ පත වරය කරමන ල ස රජයන හ ව ද ශ කටය ත අම ත යවරය 1955 1963 සහ 1981 ස ට 1984 දක ව එන ඩ න යකය 1963 වසර හ ද ඊආර ඊ න යකත වය න කරමන ල ස ඉල ල අස ව අතර ඔහ ග අන ප ර ප ත කය ව ය ව ය කරමන ල ස ග ඉල ල අස ව මට හ ත ව ව ය උණ ස ම ල ස න තරගව ද න ප රචණ ඩත වය හ සහ ව ච ව හ ම ත වරණය ල ස න හ ඳ න ව න ව ය න ල ප රත ඵල අන ව ඊආර ඊ ව ස න ම ත වරණය ජයග රහණය කර ත බ ණ එහ ත ව පක ෂ ස න ටර ය න යන සහ ය නය ටඩ ඩ ම ක රට ක ල ෆ ට ව ස න ව ශ ල ව ච වක ස ද කර ඇත බවට කරමන ල ස රජය ව ත ච දන එල ල කරම න ප රත ඵලය භ ර ග න ම ප රත ක ෂ ප කල අතර ස න ටර ය න යන න යක ව ස න ව ශ ල උද ඝ ෂණ බ ර ලක න දක වන අරගලය ස ව ධ නය කරම න නව ම ත වරණයක ඉල ල ස ට ය ය ඔහ ව ත බරපතළ අපහ සයක කල බව හ ඟ න කරමන ල ස අගම ත ධ රය න ද පක ෂ න යකත වය න ද ඉල ල අස ව ය 1963 ද ප ව ත ව න නව ම ත වරණය ඊආර ඊ පර ජය ව අතර වසරකට පස ව 1964 ද ප ව ත ව න ම ත වරණය ස න ටර ය න යන ජයග රහණය කල ග ර ක ඉත හ සය පක ෂයක ල බ ද වන ඉහළතම ප රත ශතය ව ස යයට 54 ක ඡන ද ප රත ශතයක ලබම න 1967 වසර දක ව පක ෂ න යක ල ස න කන ල ප ල ස ක ර ය කල අතර එම වසර හ ද ඔහ ත න රජය ම සයකට ව ඩ ක ලයක න ප වත න ව ස න බලය න බ හ ර කල බ ව න 1967 න පස ව ව නත ස යළ ම ද ශප ලන පක ෂ ල ස න ම ඊආර ඊ ද තහනම ක ර ණ එය යළ ත ක ස කල ක ප රක ත මත න ක ර ණ කරමන ල ස ව ස න 1974 වසර හ ද න ව ඩ ම ක රස නම නව පක ෂයක ප හ ට වන ලද අතර ඔහ ව ස න ම ව ස තර ක ර ණ ආක රයට එය ඊආර ඊ ට වඩ තරමක ම දහත පක ෂයක ආශ ර තක ල ග ර චර ඩ 1992 අ කන සය ස හ ස ට ර ඔෆ ග ර ස ද වන ed ක ම බ ර ජ ව ශ වව ද ය ලය ය ම ද රණ ලය p 159 චරල ම බ ස ඩ ම ත ර ස මර ට අල ප ර න ට ල ර හ ජ යන අන ඩ ර ම ච 2004 ර සන ට ස ෂල ට ර න ඩ ස ඉන ග ර ස 1960 2000 ම ක ග ල ක ව න ස ව ශ වව ද ය ලය ය ම ද රණ ලය p 10 ක ල ජ ය ප ල ස ඇන ඩ ර යස 2004 ද හ ල න ක ර පබ ල ක කන ස ට ට ය ෂනල ල ඔෆ 15 EU ම ම බර ස ට ට ස Kluwer p 374 වර න ස සන න 1990 ට බ ඕ න ට ට බ ව ද න ද ය රප යන කම ය න ට ද ප ට ඩ බ ට ඇන ඩ ඩ ම ක රට ක ක න ස ල ඩ ෂන ඉන ග ර ස ස ක ය ර ඩ ම ක රස ප ල ට කල ප ර ට ස ඇන ඩ ඩ ම ක රට ක ක න ස ල ඩ ෂන ඉන සදර න ය රප ර ට ලජ p 206 චරල ම බ ස ඩ ම ත ර ස මර ට අල ප ර න ට ල ර හ ජ යන අන ඩ ර ම ච 2004 ර සන ට ස ෂල ට ර න ඩ ස ඉන ග ර ස 1960 2000 ම ක ග ල ක ව න ස ව ශ වව ද ය ලය ය ම ද රණ ලය p 10