නැගෙනහිර ගංග රාජවංශය හෙවත් රූධී ගංගයන් නැතහොත් ප්රාච්ය ගංගයන් යනුවෙන් හැඳින්වෙන්නේ 5වන සියවසේ සිට මුල්කාලීන 15වන සියවස පමණ දක්වා පාලනය කළ මධ්‍යකාලීන භාරතීස රාජවංශයකි. මෙම රාජවංශය මඟින් පාලනය වූ භූමියට වර්තමාන ඉන්දියානු ප්‍රාන්තයක් වන ඔඩිෂාව මෙන්ම, බටහිර බෙංගාලය, ආන්ධ්‍ර ප්‍රදේශ් සහ හි වැඩි ප්‍රදේශයක් ඇතුළත් විය. රාජවංශයේ මුල්කාලීන පාලකයෝ සිට පාලනය ගෙන ගියහ; පසුකාලීනව අගනගරය (වර්තමාන මුඛලිංගම්) සහ අවසානයේ (වර්තමාන කටක්) වෙත රැගෙන යන ලදී. වර්තමානය වන විට, මොවුන් වඩාත්ම කීර්තියට පත්ව ඇත්තේ ඔවුන් විසින් ඉදිකළ ලෝක ප්‍රකට සහ ඔඩිෂාවේ හී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන නිසායි.
නැගෙනහිර ගංග අධිරාජ්‍යය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||
අගනුවර | |||||||||||||
පොදු භාෂා(ව) | සංස්කෘත, තෙලිඟු, | ||||||||||||
ආගම | හින්දු ආගම | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
ත්‍රි-කාලිංගාධිපති ගජපති | |||||||||||||
• 1038–1070 | වජ්රහස්ත අනන්තවර්මන් | ||||||||||||
• 1070–1078 | රාජරාජ දේවේන්ද්රවර්මන් | ||||||||||||
• 1078–1147 | අනන්තවර්මන් චෝඩගංගදේව | ||||||||||||
• 1178–1198 | අනංග භීම දේව II | ||||||||||||
• 1211–1238 | |||||||||||||
• 1238–1264 | |||||||||||||
• 1414–1434 | භානු දේව IV | ||||||||||||
Historical era | |||||||||||||
• Established | ක්‍රි.ව. 1038 | ||||||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 1434 | ||||||||||||
ව්‍යවහාර මුදල | නැගෙනහිර ගංග ඵනම් | ||||||||||||
|
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSaUwwdHZibUZ5YTE5emRXNWZkR1Z0Y0d4bFh6QTJMbXB3Wnk4ek1EQndlQzFMYjI1aGNtdGZjM1Z1WDNSbGJYQnNaVjh3Tmk1cWNHYz0uanBn.jpg)
ආශ්‍රේයයන්
- Srichandan, G. K. (February–March 2011). "Classicism of Odia Language" (PDF). Orissa Review. p. 54. සම්ප්‍රවේශය 28 June 2019.
- For a map of their territory, see: Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 147, map XIV.3 (d). ISBN .
- Ganga dynasty, http://www.britannica.com/eb/topic-225335/Ganga-dynasty, ප්‍රතිෂ්ඨාපනය 4 April 2021
- B. Hemalatha (1991). Life in medieval northern Andhra. Navrang. ISBN .
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය