ධූමාවතී (සංස්කෘත: धूमावती, Dhūmāvatī, සාහිත්‍යමය "දුම්පැහැ තැනැත්තිය") යනුවෙන් හැඳින්වෙන්නේ දෙවඟනන් දසදෙනකුගෙන් සමන්විත මහාවිද්‍යා වන්ගෙන් අයෙකි. ධූමාවතී හින්දු මව් දෙවඟන වන දේවීගේ බිහිසුණු ස්වරූපයක් ලෙස සැලකේ. ඇයව නිතරම නිරූපණය කෙරෙන්නේ වියපත් විරූපී වැන්දඹුවක ලෙසයි. හින්දු ආගම තුළ ඇය කපුටා සහ අවධිය වැනි අශුභ හෝ අනාකර්ෂණීය දෑ හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ. මෙම දෙවඟන බොහෝ අවස්ථාවන්හි අශ්වයන් නොමැති රථයක හෝ කපුටකු මත නැඟ යක සිටිනු නිරූපණය කෙරේ.
ධූමාවතී | |
---|---|
අඳුරු පැහැ වස්ත්‍ර හැඳ කුල්ලක් අතින් ගෙන් සිටින අඳුරු පැහැ ධූමාවතී නිරූපිත මුල්කාලීන 20වන සියවසට අයත් රාජ්පුත් සිතුවමක්, ඇය මෙහි කපුටෙකු මත නැග සිටින නමුත් ආභරණ පැළඳ සිටීයි. මෙම විසිතුරු කිරීම් ඇය පිළිබඳ සම්ප්‍රදායික විස්තර හා පටහැනි ය. | |
දේවනාගරී | धूमावती |
සංස්කෘත පරිවර්තනය | Dhūmavatī |
අනුබැඳිය | පාර්වතී, මහාවිද්‍යාවෝ |
වාසභවනය | බිම් |
ධූම් ධූම් ධූමාවතී ස්වාහා | |
වල්ලභයා | වැන්දඹුවකි (නමුත් ශිවගේ ධුමාවන් ස්වරූපය නිශ්ක්‍රීය අවස්ථාවේ පවති.) |
වාහනය | කපුටා |
මේවාත් බලන්න
සටහන්
බාහිර සබැඳි
- ධූමාවතී සාධන
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ධ ම වත ස ස ක ත ध म वत Dhumavati ස හ ත යමය ද ම ප හ ත න ත ත ය යන ව න හ ඳ න ව න න ද වඟනන දසද නක ග න සමන ව ත මහ ව ද ය වන ග න අය ක ධ ම වත හ න ද මව ද වඟන වන ද ව ග බ හ ස ණ ස වර පයක ල ස ස ලක ඇයව න තරම න ර පණය ක ර න න ව යපත ව ර ප ව න දඹ වක ල සය හ න ද ආගම ත ළ ඇය කප ට සහ අවධ ය ව න අශ භ හ අන කර ෂණ ය ද හ සම බන ධ ය ය ව ශ ව ස ක ර ම ම ද වඟන බ හ අවස ථ වන හ අශ වයන න ම ත රථයක හ කප ටක මත න ඟ යක ස ට න න ර පණය ක ර ධ ම වත අඳ ර ප හ වස ත ර හ ඳ ක ල ලක අත න ග න ස ට න අඳ ර ප හ ධ ම වත න ර ප ත ම ල ක ල න 20වන ස යවසට අයත ර ජ ප ත ස ත වමක ඇය ම හ කප ට ක මත න ග ස ට න නම ත ආභරණ ප ළඳ ස ට ය ම ම ව ස ත ර ක ර ම ඇය ප ළ බඳ සම ප රද ය ක ව ස තර හ පටහ න ය ද වන ගර ध म वत ස ස ක ත පර වර තනයDhumavatiඅන බ ඳ යප ර වත මහ ව ද ය ව ව සභවනයබ ම ධ ම ධ ම ධ ම වත ස ව හ වල ලභය ව න දඹ වක නම ත ශ වග ධ ම වන ස වර පය න ශ ක ර ය අවස ථ ව පවත ව හනයකප ට ම ව ත බලන නමහ ව ද ය සටහන බ හ ර සබ ඳ ධ ම වත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ධ ම වත ස ධන