ධාරිත්‍රකයක් පාර විද්‍යුත් ද්‍රව්‍යයකින් වෙන් වූ සන්නායක ඉලෙක්ට්‍රෝඩ හෝ තහඩු දෙකකින් සමන්විත වේ.
ධාරණාව
ධාරිත්‍රකයක ධාරණාව (C) යනු , තහඩු අතර පවතින දී ඇති විභව වෙනසක් හෝ වෝල්ටීයතාවයක් (V) සඳහා එක් එක් තහඩුව මත ගබඩා වන ආරෝපණ ප්‍රමාණයේ (Q) හි මිණුමකි.
ධාරිත්‍රකය | ධ්‍රැවිත ධාරිත්‍රක | විචල්‍ය ධාරිත්‍රක |
---|---|---|
SI ඒකක ක්‍රමයට අනුව ධාරිත්‍රකයක තහඩු අතර වෝල්ට් එකක විභව වෙනසක් යෙදීම නිසා කූලෝම් එකක ආරෝපණයක් ගබඩා වන විට ධාරිත්‍රකයේ ධාරණාව ෆැරඩේ එකකි. ෆැරඩ් යනු විශාල ඒකකයක් බැවින් ධාරිත්‍රකවල අගයන් සාමාන්‍යයෙන් මයික්‍රොෆැරඩ් (µF) , නැනෝ ෆැරඩ් (nF) හෝ පිකෝ ෆැරඩ් (pF) වලින් ප්‍රකාශ කෙරේ.
තහඩු අතර විද්‍යුත් ආරෝපණයේ වෙනසක් ඇත්නම් තහඩු අතර කලාපයේ විද්‍යුත් ක්ෂේත්රයක් නිර්මාණය වන අතර එම විද්‍යුත් ක්ෂේත්රය එක් තහඩුවක සිට අනෙක් තහඩුවට චලනය වූ ආරෝපණ ප්‍රමාණයට සමානුපාතික වේ. විද්‍යුත් ක්ෂේත්රය මගින් මෙම සරල සමාන්තර තහඩු ධාරිත්‍රකයේ තහඩු අතර විභව වෙනසක් (V = E•d ) ඇති කරයි.
ධාරණාව , සන්නායක තහඩු මතුපිට පෘෂ්ඨ වර්ගඵලයට අනුලෝමව සමානුපාතික අතර තහඩු අතර දුරට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එලෙසම ධාරිතාවය, තහඩු වෙන් කරන පාර විද්‍යුත් ද්‍රව්‍යයේ (විද්‍යුත් පරිවාරකයේ) පාර වේද්යතාවයට ද අනුලෝමව සමානුපාතික වේ. සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරණාව
මගින් දෙනු ලැබේ.
මෙහි ε යනු පාර විද්‍යුත් ද්‍රව්‍යයේ පාරවේද්‍යතාවය ද (පාර විද්‍යුත් නියතය) A යනු තහඩුවල වර්ගඵලය ද d යනු ඒවා අතර පරතරය ද වේ.
සටහනේ පරිදි භ්‍රමණය වී ඇති අණු මගින් තහඩු මගින් ඇති කරන ක්ෂේත්රය භාගිකව අවලංගු වී යන පරිදි ප්‍රති විරුද්ධ විද්‍යුත් ක්ෂේත්රයක් නිර්මාණය කරයි. මෙම ක්‍රියාවලිය පාර විද්‍යුත් ධ්‍රැවණය නම් වේ.
ගබඩා වූ ශක්තිය
ආරෝපණ වෙන් කිරීම හේතුවෙන් ධාරිත්‍රකයේ තහඩු මත ප්‍රතිවිරුද්ධ ආරෝපණ රැස් වන නිසා ඇති වන විද්‍යුත් ක්ෂේත්රය හේතුවෙන් ධාරිත්‍රකය හරහා වෝල්ටීයතාවයක් ගොඩනැගේ. වැඩි වැඩියෙන් ආරෝපණ වෙන් කිරීම සඳහා මෙම වැඩි වන විද්‍යුත් ක්ෂේත්රයට එරෙහිව වැඩිවන කාර්යය ප්‍රමාණයක් කළ යුතුය. ධාරිත්‍රකයක ගබඩා වූ ශක්තිය (SI ඒකකවලින් ජූලවලින් මනියි) ධාරිත්‍රකය හරහා වෝල්ටීයතාව ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන කාර්යය ප්‍රමාණයට සහ එනයින් විද්‍යුත් ක්ෂේත්රයට සමාන වේ. ගබඩා වූ ශක්තිය පහත සමීකරණයෙන් දෙනු ලබයි.
මෙහි V යනු ධාරිත්‍රකය හරහා ඇති වෝල්ටීයතාවයයි.
ධාරිත්‍රකයේ ගබඩා කළ හැකි (අපේක්ෂිතව) උපරිම ශක්තිය යනු පාර විද්‍යුත් ද්‍රව්‍යයට දැරිය හැකි උපරිම විද්‍යුත් ක්ෂේත්රය මත රඳා පවතී. එබැවින් ධාරිත්‍රකයක පරිමාව එහි අඩංගු පාර විද්‍යුත් ද්‍රව්‍ය පරිමාවට අනුරූප කල්හි එකම පාර විද්‍යුත් මාධ්‍ය යොදා තනනු ලබන ධාරිත්‍රක බොහෝ දුරට සමාන උපරිම ශක්ති ඝනත්වයන් (ඝන මීටරයට ජූල) දරති.
ද්‍රවස්ථිතික ආදර්ශනය
විදුලි පරිපථ ද්‍රව ගැලීම මගින් ආදර්ශනය කළ හැකි ලෙසට ධාරිත්‍රකයක් ද ප්‍රතිදානයෙන් ප්රදානය වෙන් කරන සුනම්‍ය ප්‍රාචීරයක් සහිත කුටීරයක් ලෙස ආදර්ශනය කළ හැක. ගණිතමය ලෙසට සහජ ඥානයන් නිර්ණය කළ හැකි පරිදි මෙය නිවැරදි ගුණාංගයන් ආදර්ශනය කිරීමට සමත්ය. ඒකකය හරහා පීඩන වෙනස (වෝල්ටීයතා වෙනස) ගැලීම් ප්රවාහයේ (ධාරාවේ) අනුකුලයට සමානුපාතික වේ.
- ප්‍රභව පීඩනයට සමාන වන තෙක් ඊට විරුද්ධ දිශාවට ප්‍රාචීරය හරහා පීඩනය ගොඩ නැගෙන නිසා නොසැලෙන ධාරාවකට එය හරහා ගමන් කළ නොහැක.
- නමුත් අනිත්‍ය ස්පන්දයක් හෝ ප්‍රත්‍යාවර්ත ධාරාවක් එය සම්ප්‍රේෂණය කළ හැක.
- සමාන්තරගතව සම්බන්ධ කළ ඒකක සමූහයක ධාරණාව එක් එක් ඒකකයේ ධාරණාවන්හි එකතුවට සමාන වේ.
වියැයීම
සමහර ධාරිත්‍රක වර්ග කාලය සමග ධාරණාවයේ අඩුවීමක් පෙන්ණුම් කරයි. මෙම හැසිරීම විවිධ වර්ගවල ධාරිත්‍රක සඳහා විවිධ වේ. සුමැටි ධාරිත්‍රක ආයු ආරම්භයේ දී බොහෝ විට වෙනස් වන අතර විද්‍යුත් විච්ඡේද්‍ය ධාරිත්‍රක ආයු කාලය අවසානයේ දී වෙනස් වේ.
සුමැටි ධාරිත්‍රක වියැයීම
සුමැටි ධාරිත්‍රකවල වියැයීම ලෙස හැඳින්වෙන කාලයත් සමග ධාරණාවයේ සිදුවන වෙනස් වීම, ධාරිත්‍රකය සෑදීමට භාවිතා කළ පාර විද්‍යුත් ද්‍රව්‍යයේ භෞතික වෙනස්කම් නිසා සිදුවේ. මෙවැනි ආකාරයේ වියැයීම් සඳහා අවධි සාධක වනුයේ,
- ධාරිත්‍රක සෑදීමට ගත් පාර විද්‍යුත් ද්‍රව්‍යවල වර්ගය (බොහෝ වර්ග සඳහා මෙම ආචරණය නොසලකා හැරිය හැක)
- ගබඩා කිරීමේ හා ක්‍රියාකාරී පරිසරයේ උෂ්ණත්වය
- ක්‍රියාකාරී වෝල්ටීයතාව (බලපෑම සුළු වේ)
ධාරිතාව අඩු වීමේ සීඝ්‍රතාව කාලය සමග ක්‍රමයෙන් අඩුවේ. එනිසා ආරම්භක ස්ථායීකරණය වඩාත් වැදගත් වන අතර දිගු කාලීනව සිදුවන වෙනස්කම් එය තරමටම වැදගත් නොවේ. කියුරි ලක්ෂ්‍යයට වඩා ඉහළ උෂ්ණත්වයකට යාවත් කිරීමෙන් සුමැටි ධාරිත්‍රක වියැයීම් ක්‍රියාවලිය ආපසු හැරවිය හැක.
විද්‍යුත් විච්ඡේද්‍ය ධාරිත්‍රක වියැයීම
විද්‍යුත් විච්ඡේද්‍යවල වාෂ්පීකරණය නිසා විද්‍යුත් විච්ඡේද්‍ය ධාරිත්‍රකවල ධාරිතාව අඩු වන්නේ ධාරිත්‍රක එහි ආයු කාලයේ අවසාන භාගයට එළඹෙන විටයි.
විද්‍යුත් පරිපථ
පාර විද්‍යුත් ද්‍රව්‍ය අණු තුළ ඇති ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ක්ෂේත්රයේ බලපෑමට ලක්වන අතර එවිට අණු ඒවායේ සමතුලිත පිහිටීමෙන් වෙනස් පිහිටුමකට භ්‍රමණය වීම සිදුවේ. පැහැදිලි බව සඳහා අවකාශයක් පෙන්වා ඇති නමුත් සැබෑ ධාරිත්‍රකයක පාර විද්‍යුත් ද්‍රව්‍යය තහඩු සමග සෘජුව සම්බන්ධ වී පවතී.
සරල ධාරා ප්‍රභව
තහඩු අතර පවතින පාර විද්‍යුත් ද්‍රව්‍ය පරිවාරකයක් වන අතර තහඩු අතර ඉලෙක්ට්‍රෝන ගලා යෑම වළකයි. ධාරිත්‍රකයක් හරහා වූ නොසැලෙන ධාරාවක් මගින් එක් තහඩුවක ඉලෙක්ට්‍රෝන තැන්පත් කරන අතර ඒ හා සමාන ප්‍රමාණයකින් අනෙක් තහඩුවෙන් ඉලකේට්‍රෝන ඉවත් කරයි. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ධාරිත්‍රකය ආරෝපණය වීම ලෙස හැඳින්වේ. ධාරිත්‍රකය හරහා ක්‍රියාකරන ධාරාවේ ප්‍රතිඵලයක් ලෙස ධාරිත්‍රකය තුළ විද්‍යුත් ආරෝපණ වෙන් වන අතර ධාරිත්‍රකයේ තහඩු අතර විද්‍යුත් ක්ෂේත්රයක් ඇතිවීමත් ඒ සමගම ඊට අනුරූප තහඩු අතර විභව වෙනසක් හට ගනී. මෙම වෝල්ටීයතාව V සෘජුවම වෙන් වූ ආරෝපණ ප්‍රමාණය Q ට සමානුපාතික වේ. ධාරිත්‍රකය තුළින් යන ධාරාව I ධාරිත්‍රකය හරහා බලැයූ ආරෝපණ (Q) සීඝ්‍රතාව (dQ/dt) ම වන බැවින් එය ගණිතමය වශයෙන් පහත පරිදි ප්‍රකාශ කළ හැක.
මෙහි I යනු සම්මත දිශාවට ගලන ධාරාව වන අතර එය ඇම්පියර් (A වලින් මනිනු ලැබේ. dV/dt යනු වෝල්ටීයතාවයෙහි කාලය විෂයෙන් වූ ව්‍යුත්පන්නය වන අතර තත්පරයට වෝල්ට්වලින් දෙනු ලැබේ. C යනු ෆැරඩේවලින් ධාරණාව වේ.
(සරල ධාරා ) නියත වෝල්ටීයතා ප්‍රභවයක් සමග සම්බන්ධ වූ ධාරිත්‍රක සහ ප්‍රතිරෝධය පමණක් අඩංගු පරිපථ සඳහා ධාරිත්‍රකයක් හරහා වෝලටීයතාවය ප්‍රභවයේ වෝල්ටීයතාවය ඉක්මවිය නොහැක. එහෙයින් කාලයත් සමග ධාරිත්‍රකය හරහා වෝල්ටීයතාවය , නියත වන සහ ධාරිත්‍රකය හරහා ධාරාව ශූන්‍ය ආකාරයේ සමතුලිතතාවක් ඇති වේ. මෙම හේතුව නිසා සාමාන්‍යයෙන් ධාරිත්‍රක හරහා සරල ධාරා ගලා නොයන බව සැලකේ.
ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රභව
ප්‍රත්‍යාවර්තක ධාරා ප්‍රභවයක් නිසා ධාරිත්‍රකය තුළින් ගලන ධාරා දිශාව ආවර්තිත ලෙස ප්‍රත්‍යාවර්ත වේ. එනම්, ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් ප්‍රත්‍යාවර්තව තහඩු ආරෝපණය කෙරේ. පළමුව එක් දිශාවකට ද පසුව අනෙක් දිශාවට ද වන පරිදි එය සිදුවේ. සලකන ලද චක්‍රයක් සඳහා ධාරා දිශාව ප්‍රතිවර්ත වන මොහොත හැරුණු විට අන් සියළලු අවස්ථා සඳහා ධාරිත්‍රක ධාරාව ශූන්‍ය නොවන අගයයක් ගනී. මෙම හේතුව නිසා ධාරිත්‍රක තුළින් ප්‍රත්‍යාවර්තක ධාරා ගලන බව කියනු ලැබේ. කෙසේ නමුත් , පාර විද්‍යුත් ද්‍රව්‍යය දැවී ගිය අවස්ථාවක හැර අන් කිසි විටෙක සත්‍ය වශයෙන්ම තහඩු අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවීමක් සිදු නොවේ. මෙවැනි අවස්ථාවක් ධාරිත්‍රකයට මෙන්ම ඇතැම් විට පරිපථයට ද භෞතික හාණි පමුණුවයි.
ඉහත පෙන්වා ඇති පරිදි ධාරිත්‍රකයක් හරහා වෝල්ටීයතාවය ධාරාවේ අනුකලයට සමානුපාතික බැවින් සයිනාකාර ප්‍රත්‍යාවර්තක ධාරාවක දී හෝ සංඥා පරිපථවල දී මෙම ප්‍රතිඵලයක් වශයෙන් 900 ක කලා වෙනසක් සිදුවන අතර වෝල්ටීයතා කලා කෝණයට ධාරාව පෙරටු වේ. ධාරිත්‍රකය හරහා වූ ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාව , ධාරිත්‍රකය තුළින් වන ප්‍රත්‍යාවර්තක ධාරාව සමග සෘජු කෝණීය වන බව එමගින් පෙන්විය හැක. එනම් වෝල්ටීයතාව හා ධාරාව අතර වක්‍ර කාලක කලා වෙනසක් පවතී. වෝල්ටීයතාවයේ විස්තාරය, ධාරාවේ විස්තාරය, ධාරාවේ සංඛ්‍යානය හා ධාරිතාව (C) හි ගුණිතයෙන් එය බෙදූ විට ලැබෙන අගය මත රඳා පවතී.
සම්බාධකය
පරිපථ අවයවයක් හරහා ඇති කලා වෝල්ටීයතාව , එම අවයවය තුළින් ගලන කලා ධාරාවට දක්වන අනුපාතය සම්බාධනය (Z) ලෙස හැඳින්වේ. ධාරිත්‍රකයක් සඳහා සම්බාධනය සහිත ප්‍රකාශයෙන් දෙනු ලැබේ.
මෙහි යනු ධාරිතා ප්‍රති බාධනය ද යනු කෝණික සංඛ්‍යාතය ද (f යනු සංඛ්‍යාතය) C යනු ෆැරඩ්වලින් ධාරණාවය සහ j යනු අතාත්වික ඒකක ද වේ.
ධාරිත්‍රකයක් හා සම්බන්ධ වී ඇති සංඛ්‍යාත පරාස වෝල්ටීයතාව හා ධාරාව අතර සැලකූ විට මෙම සම්බන්ධතාව සැමවිටම සත්‍ය වන නමුත් කාල පරාස වෝල්ටීයතාවය හා ධාරා විස්තාරය අතර අනුපාතය, නොසැලි අවස්ථාවේ සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරා පරිපථ සඳහා පමණක් XC වලට සමාන වේ.
ඒ අනුව ධාරිතා ප්‍රතිබාධනය යනු සම්බාධනයේ අතාත්වික සෘණ සංරචකයි. ධාරාව 900කින් වෝලටීයතාවයට විලම්භනය වන ප්‍රේරකයක් මෙන් නොව මෙහි දී සයිනාකාර සංඥාවක් සඳහා වෝල්ටීයතාව 900 කින් ධාරාව පෙරටු වන අතර ඒ බව සෘණ ලකුණින් දැක්වේ.
සම්බාධනය, ප්රතිරෝධයක ප්රතිරෝධයට ප්‍රතිසම වේ. ධාරිත්‍රකයක සම්බාධනය සංඛ්‍යාතයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එනම් ඉතා ඉහළ සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත ධාරා සඳහා ප්‍රතිබාධනය ශූන්‍යට ළඟා වේ. ඒ අනුව ඉතා ඉහළ සංඛ්‍යාන ප්‍රත්‍යාවර්තක ධාරා ප්‍රභවයක් සඳහා ධාරිත්‍රකයක් යනු ආසන්න වශයෙන් ලුහුවත් පරිපථයක් වේ. එසේම ඉතා අඩු සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත ධාරා සඳහා ප්‍රතිබාධනය සීමාවකින් තොරව වැඩි විය හැක. එනම් ඉතා අඩු සංඛ්‍යාත ප්‍රත්‍යාවර්තක ධාරා ප්‍රභවයකට ධාරිත්‍රකයක් යනු ආසන්න වශයෙන් විවෘත පරිපථයකි. මෙම සංඛ්‍යාතය මත රඳා පවතින හැසිරීම ධාරිත්‍රකවල බොහෝ යෙදීම් සඳහා හේතු වේ. ප්‍රතිබාධනය එලෙස නම් කෙරෙනුයේ ධාරිත්‍රක ජව උත්සර්ජනයක් නොකරන අතර ඒ වෙනුවට ශක්තිය ගබඩා කරන බැවිනි. යාන්ත්‍ර විද්‍යාවේ දී මෙන්ම විද්‍යුත් පරිපථවලදී ද ප්‍රතිරෝධී හා ප්‍රතික්‍රීය ලෙස භාර වර්ග දෙකක් පවතී. ප්‍රතිරෝධී භාර මගින් (රළු මුහුණතක් මත ලිස්සා යන වස්තුවකට ප්‍රතිසම වේ) පරිපථය මගින් ලබා දෙන ශක්තිය තාපය ලෙස නිදහස් කරන උත්සර්ජනය කරන අතර ප්‍රතික්‍රියක භාර මගින් (ඝර්ෂණයෙන් තොරව චලනය වන වස්තුවකට හෝ දුන්නකට ප්‍රතිසම වේ) ශක්තිය ගබඩා කර ගනු ලබන අතර නැවත එම ශක්තිය පරිපථය වෙනම ලබා දේ.
තවද සම්බාධනය ධාරණාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මෙය සම්බාධනය පිළිවෙලින් ප්රතිරෝධයට හා ප්රේරතාවට රේඛීය සමානුපාතික වන ප්‍රතිරෝධක හා ප්රේරණවලට විරුද්ධ ක්‍රියාකාරිත්වයකි. පහත දී ඇති ශ්‍රේණිගත සහ උප පථ ආකාර සඳහා වන සම්බාධක සමීකරණ ප්‍රතිරෝධකවල ප්‍රතිසම සමීකරණවල ප්‍රතිවිරුද්ධ ඒවා වන්නේ මේ හේතුවෙනි. ශ්‍රේණිගත ජව සම්බාධක එකතු වන අතර සමාන්තර විට සන්නායකතා එකතු වේ.
ලප්ලාස් සමකය (s - වසම)
පරිපථ විශ්ලේෂණයේදී ලප්ලාස් පරිණාමණය භාවිතා කරන විට s වසම තුළ ධාරිතා සම්බාධනය. එය පහත පරිදි වේ.
මෙහි C යනු ධාරණාවය ද s (= σ+jω) සංකීර්ණ සංඛ්‍යානය ද වේ.
විස්ථාපන ධාරාව
ධාරිත්‍රකයක ක්‍රියාවලිය වැනි ආරෝපණ සංචායනය වන අවස්ථා සඳහා ඇම්පියර් නියමය ආරෝපණ සංස්ථිතිය හා අනුකූල කිරීමට භෞතික විද්‍යාඥ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් විස්ථාපන ධාරා සංකල්පය , dD/dt හඳුන්වාදෙන ලදී. මෙය රික්තය තුළ පවා සිදුවන ආරෝපණ සත්‍ය චලිතයක් ලෙස ඔහු අර්ථ දක්වන ලද අතර රික්තය තුළ දී ආරෝපණ ගැලීම ඒතර් තුළ වන ද්වී ධ්රැව ආරෝපණවල චලිතයට අනුරූප වන බව ඔහු යෝජනා කළේය. වර්තමානයේ මෙම අර්ථ දැක්වීම බැහැර කර ඇති නමුත් ඇම්පියර් නියමය සඳහා මැක්ස්වෙල් සිදු කළ නිවැරදිකරණය තවදුරටත් වලංගු වේ.
ජාලකරණය
ශ්‍රේණිගත හෝ සමාන්තරගත සැකසීම්
සමාන්තරගත වින්‍යාසයක දී ධාරිත්‍රකවලට සමාන විභව අන්තරයක් (වෝල්ටීයතාවක්) පවතී. ඒවායේ සමක ධාරිතාව (Ceq) දෙනු ලබන්නේ
ධාරිත්‍රක සමාන්තරගතව සම්බන්ධ කිරීමට හේතුව වන්නේ එවිට ගබඩා වන ආරෝපණ ප්‍රමාණය වැඩි වීමයි. වෙනත් ආකාරයකින් කිවහොත් ධාරණාව වැඩි වන විට ගබඩා කළ හැකි ශක්ති ප්‍රමාණය ඉහළ යයි.
ඒ සඳහා අනුරූප ප්රකාශනය පහත දැක්වේ.
ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට ධාරිත්‍රක හරහා ධාරාව එකම වන අතර එක් එක් ධාරිත්‍රකය හරහා වෝල්ටීයතාව එකිනෙකට වෙනස් අගයයන් ගත හැක. එක් එක් ධාරිත්‍රක හරහා ඇති විභව අන්තරවල එකතුව සම්පූර්ණ වෝල්ටීයතාවයට සමාන වේ. ඒවායේ සමක ධාරිතාව පහත ආකාරයට දෙනු ලැබේ.
සමාන්තරගත වින්‍යාසයක දී සංයුක්ත ධාරිත්‍රකයේ සඵල වර්ගඵලය වැඩිවීම හේතුවෙන් ක්‍රම ධාරණාව ඉහළ යයි. ශ්‍රේණිගත වින්‍යාසයක සැකසුම තහඩු අතර සඵල දුර වැඩි කිරීමට සමක වන හෙයින් එවිට සමස්ත ධාරණාව අඩු වේ.
ප්‍රායෝගික භාවිතයේ දී අඩු පිරිවැයකින් ඉතා ඉහළ වෝල්ටීයතා ධාරිත්‍රක සකස් කිරීමේ අරමුණින් ධාරිත්‍රක ශ්‍රේණිගතව සම්බන්ධ කරයි. ඉහළ වෝල්ටීයතා ජව සැපයුමක රැළිති සුමටනය සඳහා යොදා ගැනීම මේ සඳහා උදාහරණයකි. එනම් උපරිම වෝල්ටීයතා 600V වන ධාරිත්‍රක 3ක් ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් සමස්ත ක්‍රියාකාරී වෝල්ටීයතාව 1800V වන ධාරිත්‍රකයක් නිර්මාණය කරගත හැක.
නමුත් මෙහිදී භාවිතා කළ හැකි වන්නේ ධාරිත්‍රකවල මුළු ධාරණාවෙන් 1/3 ක අගයයක් මෙවැනි ශ්‍රේණිගත සම්බන්ධතා තුනක් සමාන්තරගත ලෙස සම්බන්ධ කිරීමෙන් මෙය මඟ හරවාගත හැක. එවිට තනි ධාරිත්‍රකයක් හා සමාන මුළු ධාරිතාවක් ඇති 3x3 ආකාරයේ ධාරිත්‍රක සැකැස්මක් ප්‍රතිඵලය සේ ලැබෙන අතර මුල් ධාරිත්‍රකයේ උපරිම ක්‍රියාකාරී වෝල්ටීයතාව මෙන් තුන් ගුණයක වෝල්ටීයතාවක් යටතේ දී එයට ක්‍රියා කළ හැකි වේ. මෙවැනි යෙදීමක දී සෑම ධාරිත්‍රකයක් හරහාම සමානව මුළු වෝල්ටීයතාවය බෙදී යන පරිදි සහ එලෙසම උපාංගය භාවිතා නොකරන විට ධාරිත්‍රක ආරක්ෂිත ලෙස අනාරෝපණය වන පරිදි සෑම ධාරිත්‍රකයක් හරහාම විශාල ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරයි.
ධ්‍රැවීය ධාරිත්‍රක ප්‍රත්‍යාවර්තක ධාරා පරිපථවල භාවිතා වේ. මේවායේ දී ධාරිත්‍රක ප්‍රතිවර්ත ධ්‍රැවීය සහිතව ශ්‍රේණිගතව සම්බන්ධ කෙරේ. එවිට ඕනෑම දෙන ලද ඕනෑම අවස්ථාවක් සඳහා එක් ධාරිත්‍රකයක් හරහා ධාරාව ගලා නොයයි.
ධාරිත්‍රක / ප්‍රේරක ද්වෛතය
ගණිතමය වශයෙන් පරිපූර්ණ ධාරිත්‍රකයක් පරිපූර්ණ ප්‍රේරකයක ප්‍රතිලෝමය යැයි සැලකිය හැක. මන්දයත් වෝල්ටීයතා හා ධාරා පද හුවමාරු කිරීමෙන් උපාංග දෙකෙහි වෝල්ටීයතා ධාරා සමීකරණ එකිනෙකට පරිවර්තනය කළ හැකි බැවිනි. පරිණාමකයක් සෑදීමට ප්‍රේරක දෙකක් හෝ කිහිපයක් චුම්භකව ඇඳිය හැකි ලෙසට ධාරිත්‍රකයක් සෑදීම ආරෝපිත සන්නායක දෙකක් හෝ කිහිපයක් ස්ථිති විද්‍යුත් වශයෙන් ඇඳිම මගින් කළ හැක. සන්නායක දෙකක අන්‍යෝන්‍ය ධාරණාව එකක් හරහා වෝල්ටීයතාවය ඒකක කාලයක දී ඒකක වෝල්ටීයතාවයකින් වෙනස් වන විට අනෙකෙහි ගලන ධාරාව ලෙස අර්ථ දැක්වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ධ ර ත රකයක ප ර ව ද ය ත ද රව යයක න ව න ව සන න යක ඉල ක ට ර ඩ හ තහඩ ද කක න සමන ව ත ව ධ රණ වධ ර ත රකයක ධ රණ ව C යන තහඩ අතර පවත න ද ඇත ව භව ව නසක හ ව ල ට යත වයක V සඳහ එක එක තහඩ ව මත ගබඩ වන ආර පණ ප රම ණය Q හ ම ණ මක ධ ර ත රක ස ක ත ධ ර ත රකය ධ ර ව ත ධ ර ත රක ව චල ය ධ ර ත රකPolarized capacitor symbolPolarized capacitor symbol 2Polarized capacitor symbol 3Polarized capacitor symbol 4Polarized capacitor symbol 5 SI ඒකක ක රමයට අන ව ධ ර ත රකයක තහඩ අතර ව ල ට එකක ව භව ව නසක ය ද ම න ස ක ල ම එකක ආර පණයක ගබඩ වන ව ට ධ ර ත රකය ධ රණ ව ෆ රඩ එකක ෆ රඩ යන ව ශ ල ඒකකයක බ ව න ධ ර ත රකවල අගයන ස ම න යය න මය ක ර ෆ රඩ µF න න ෆ රඩ nF හ ප ක ෆ රඩ pF වල න ප රක ශ ක ර When there is a difference in electric charge between the plates an is created in the region between the plates that is proportional to the amount of charge that has been moved from one plate to the other This electric field creates a potential difference V E d between the plates of this simple parallel plate capacitor තහඩ අතර ව ද ය ත ආර පණය ව නසක ඇත නම තහඩ අතර කල පය ව ද ය ත ක ෂ ත රයක න ර ම ණය වන අතර එම ව ද ය ත ක ෂ ත රය එක තහඩ වක ස ට අන ක තහඩ වට චලනය ව ආර පණ ප රම ණයට සම න ප ත ක ව ව ද ය ත ක ෂ ත රය මග න ම ම සරල සම න තර තහඩ ධ ර ත රකය තහඩ අතර ව භව ව නසක V E d ඇත කරය ධ රණ ව සන න යක තහඩ මත ප ට ප ෂ ඨ වර ගඵලයට අන ල මව සම න ප ත ක අතර තහඩ අතර ද රට ප රත ල මව සම න ප ත ක ව එල සම ධ ර ත වය තහඩ ව න කරන ප ර ව ද ය ත ද රව යය ව ද ය ත පර ව රකය ප ර ව ද යත වයට ද අන ල මව සම න ප ත ක ව සම න තර තහඩ ධ ර ත රකයක ධ රණ ව මග න ද න ල බ ම හ e යන ප ර ව ද ය ත ද රව යය ප රව ද යත වය ද ප ර ව ද ය ත න යතය A යන තහඩ වල වර ගඵලය ද d යන ඒව අතර පරතරය ද ව සටහන පර ද භ රමණය ව ඇත අණ මග න තහඩ මග න ඇත කරන ක ෂ ත රය භ ග කව අවල ග ව යන පර ද ප රත ව ර ද ධ ව ද ය ත ක ෂ ත රයක න ර ම ණය කරය ම ම ක ර ය වල ය ප ර ව ද ය ත ධ ර වණය නම ව ගබඩ ව ශක ත යආර පණ ව න ක ර ම හ ත ව න ධ ර ත රකය තහඩ මත ප රත ව ර ද ධ ආර පණ ර ස වන න ස ඇත වන ව ද ය ත ක ෂ ත රය හ ත ව න ධ ර ත රකය හරහ ව ල ට යත වයක ග ඩන ග ව ඩ ව ඩ ය න ආර පණ ව න ක ර ම සඳහ ම ම ව ඩ වන ව ද ය ත ක ෂ ත රයට එර හ ව ව ඩ වන ක ර යය ප රම ණයක කළ ය ත ය ධ ර ත රකයක ගබඩ ව ශක ත ය SI ඒකකවල න ජ ලවල න මන ය ධ ර ත රකය හරහ ව ල ට යත ව ග ඩන ග ම සඳහ අවශ ය කරන ක ර යය ප රම ණයට සහ එනය න ව ද ය ත ක ෂ ත රයට සම න ව ගබඩ ව ශක ත ය පහත සම කරණය න ද න ලබය ම හ V යන ධ ර ත රකය හරහ ඇත ව ල ට යත වයය ධ ර ත රකය ගබඩ කළ හ ක අප ක ෂ තව උපර ම ශක ත ය යන ප ර ව ද ය ත ද රව යයට ද ර ය හ ක උපර ම ව ද ය ත ක ෂ ත රය මත රඳ පවත එබ ව න ධ ර ත රකයක පර ම ව එහ අඩ ග ප ර ව ද ය ත ද රව ය පර ම වට අන ර ප කල හ එකම ප ර ව ද ය ත ම ධ ය ය ද තනන ලබන ධ ර ත රක බ හ ද රට සම න උපර ම ශක ත ඝනත වයන ඝන ම ටරයට ජ ල දරත ද රවස ථ ත ක ආදර ශනයව ද ල පර පථ ද රව ග ල ම මග න ආදර ශනය කළ හ ක ල සට ධ ර ත රකයක ද ප රත ද නය න ප රද නය ව න කරන ස නම ය ප ර ච රයක සහ ත ක ට රයක ල ස ආදර ශනය කළ හ ක ගණ තමය ල සට සහජ ඥ නයන න ර ණය කළ හ ක පර ද ම ය න ව රද ග ණ ගයන ආදර ශනය ක ර මට සමත ය ඒකකය හරහ ප ඩන ව නස ව ල ට යත ව නස ග ල ම ප රව හය ධ ර ව අන ක ලයට සම න ප ත ක ව ප රභව ප ඩනයට සම න වන ත ක ඊට ව ර ද ධ ද ශ වට ප ර ච රය හරහ ප ඩනය ග ඩ න ග න න ස න ස ල න ධ ර වකට එය හරහ ගමන කළ න හ ක නම ත අන ත ය ස පන දයක හ ප රත ය වර ත ධ ර වක එය සම ප ර ෂණය කළ හ ක සම න තරගතව සම බන ධ කළ ඒකක සම හයක ධ රණ ව එක එක ඒකකය ධ රණ වන හ එකත වට සම න ව ව ය ය මසමහර ධ ර ත රක වර ග ක ලය සමග ධ රණ වය අඩ ව මක ප න ණ ම කරය ම ම හ ස ර ම ව ව ධ වර ගවල ධ ර ත රක සඳහ ව ව ධ ව ස ම ට ධ ර ත රක ආය ආරම භය ද බ හ ව ට ව නස වන අතර ව ද ය ත ව ච ඡ ද ය ධ ර ත රක ආය ක ලය අවස නය ද ව නස ව ස ම ට ධ ර ත රක ව ය ය මස ම ට ධ ර ත රකවල ව ය ය ම ල ස හ ඳ න ව න ක ලයත සමග ධ රණ වය ස ද වන ව නස ව ම ධ ර ත රකය ස ද මට භ ව ත කළ ප ර ව ද ය ත ද රව යය භ ත ක ව නස කම න ස ස ද ව ම ව න ආක රය ව ය ය ම සඳහ අවධ ස ධක වන ය ධ ර ත රක ස ද මට ගත ප ර ව ද ය ත ද රව යවල වර ගය බ හ වර ග සඳහ ම ම ආචරණය න සලක හ ර ය හ ක ගබඩ ක ර ම හ ක ර ය ක ර පර සරය උෂ ණත වය ක ර ය ක ර ව ල ට යත ව බලප ම ස ළ ව ධ ර ත ව අඩ ව ම ස ඝ රත ව ක ලය සමග ක රමය න අඩ ව එන ස ආරම භක ස ථ ය කරණය වඩ ත ව දගත වන අතර ද ග ක ල නව ස ද වන ව නස කම එය තරමටම ව දගත න ව ක ය ර ලක ෂ යයට වඩ ඉහළ උෂ ණත වයකට ය වත ක ර ම න ස ම ට ධ ර ත රක ව ය ය ම ක ර ය වල ය ආපස හ රව ය හ ක ව ද ය ත ව ච ඡ ද ය ධ ර ත රක ව ය ය මව ද ය ත ව ච ඡ ද යවල ව ෂ ප කරණය න ස ව ද ය ත ව ච ඡ ද ය ධ ර ත රකවල ධ ර ත ව අඩ වන න ධ ර ත රක එහ ආය ක ලය අවස න භ ගයට එළඹ න ව ටය ව ද ය ත පර පථප ර ව ද ය ත ද රව ය අණ ත ළ ඇත ඉල ක ට ර න ව ද ය ත ක ෂ ත රය බලප මට ලක වන අතර එව ට අණ ඒව ය සමත ල ත ප හ ට ම න ව නස ප හ ට මකට භ රමණය ව ම ස ද ව ප හ ද ල බව සඳහ අවක ශයක ප න ව ඇත නම ත ස බ ධ ර ත රකයක ප ර ව ද ය ත ද රව යය තහඩ සමග ස ජ ව සම බන ධ ව පවත සරල ධ ර ප රභවතහඩ අතර පවත න ප ර ව ද ය ත ද රව ය පර ව රකයක වන අතර තහඩ අතර ඉල ක ට ර න ගල ය ම වළකය ධ ර ත රකයක හරහ ව න ස ල න ධ ර වක මග න එක තහඩ වක ඉල ක ට ර න ත න පත කරන අතර ඒ හ සම න ප රම ණයක න අන ක තහඩ ව න ඉලක ට ර න ඉවත කරය ම ම ක ර ය වල ය ස ම න යය න ධ ර ත රකය ආර පණය ව ම ල ස හ ඳ න ව ධ ර ත රකය හරහ ක ර ය කරන ධ ර ව ප රත ඵලයක ල ස ධ ර ත රකය ත ළ ව ද ය ත ආර පණ ව න වන අතර ධ ර ත රකය තහඩ අතර ව ද ය ත ක ෂ ත රයක ඇත ව මත ඒ සමගම ඊට අන ර ප තහඩ අතර ව භව ව නසක හට ගන ම ම ව ල ට යත ව V ස ජ වම ව න ව ආර පණ ප රම ණය Q ට සම න ප ත ක ව ධ ර ත රකය ත ළ න යන ධ ර ව I ධ ර ත රකය හරහ බල ය ආර පණ Q ස ඝ රත ව dQ dt ම වන බ ව න එය ගණ තමය වශය න පහත පර ද ප රක ශ කළ හ ක ම හ I යන සම මත ද ශ වට ගලන ධ ර ව වන අතර එය ඇම ප යර A වල න මන න ල බ dV dt යන ව ල ට යත වය හ ක ලය ව ෂය න ව ව ය ත පන නය වන අතර තත පරයට ව ල ට වල න ද න ල බ C යන ෆ රඩ වල න ධ රණ ව ව සරල ධ ර න යත ව ල ට යත ප රභවයක සමග සම බන ධ ව ධ ර ත රක සහ ප රත ර ධය පමණක අඩ ග පර පථ සඳහ ධ ර ත රකයක හරහ ව ලට යත වය ප රභවය ව ල ට යත වය ඉක මව ය න හ ක එහ ය න ක ලයත සමග ධ ර ත රකය හරහ ව ල ට යත වය න යත වන සහ ධ ර ත රකය හරහ ධ ර ව ශ න ය ආක රය සමත ල තත වක ඇත ව ම ම හ ත ව න ස ස ම න යය න ධ ර ත රක හරහ සරල ධ ර ගල න යන බව ස ලක ප රත ය වර ත ධ ර ප රභවප රත ය වර තක ධ ර ප රභවයක න ස ධ ර ත රකය ත ළ න ගලන ධ ර ද ශ ව ආවර ත ත ල ස ප රත ය වර ත ව එනම ප රත ය වර ත ධ ර ව මග න ප රත ය වර තව තහඩ ආර පණය ක ර පළම ව එක ද ශ වකට ද පස ව අන ක ද ශ වට ද වන පර ද එය ස ද ව සලකන ලද චක රයක සඳහ ධ ර ද ශ ව ප රත වර ත වන ම හ ත හ ර ණ ව ට අන ස යළල අවස ථ සඳහ ධ ර ත රක ධ ර ව ශ න ය න වන අගයයක ගන ම ම හ ත ව න ස ධ ර ත රක ත ළ න ප රත ය වර තක ධ ර ගලන බව ක යන ල බ ක ස නම ත ප ර ව ද ය ත ද රව යය ද ව ග ය අවස ථ වක හ ර අන ක ස ව ට ක සත ය වශය න ම තහඩ අතර ඉල ක ට ර න හ වම ර ව මක ස ද න ව ම ව න අවස ථ වක ධ ර ත රකයට ම න ම ඇත ම ව ට පර පථයට ද භ ත ක හ ණ පම ණ වය ඉහත ප න ව ඇත පර ද ධ ර ත රකයක හරහ ව ල ට යත වය ධ ර ව අන කලයට සම න ප ත ක බ ව න සය න ක ර ප රත ය වර තක ධ ර වක ද හ ස ඥ පර පථවල ද ම ම ප රත ඵලයක වශය න 900 ක කල ව නසක ස ද වන අතර ව ල ට යත කල ක ණයට ධ ර ව ප රට ව ධ ර ත රකය හරහ ව ප රත ය වර තක ව ල ට යත ව ධ ර ත රකය ත ළ න වන ප රත ය වර තක ධ ර ව සමග ස ජ ක ණ ය වන බව එමග න ප න ව ය හ ක එනම ව ල ට යත ව හ ධ ර ව අතර වක ර ක ලක කල ව නසක පවත ව ල ට යත වය ව ස ත රය ධ ර ව ව ස ත රය ධ ර ව ස ඛ ය නය හ ධ ර ත ව C හ ග ණ තය න එය බ ද ව ට ල බ න අගය මත රඳ පවත සම බ ධකයපර පථ අවයවයක හරහ ඇත කල ව ල ට යත ව එම අවයවය ත ළ න ගලන කල ධ ර වට දක වන අන ප තය සම බ ධනය Z ල ස හ ඳ න ව ධ ර ත රකයක සඳහ සම බ ධනය සහ ත ප රක ශය න ද න ල බ ම හ යන ධ ර ත ප රත බ ධනය ද යන ක ණ ක ස ඛ ය තය ද f යන ස ඛ ය තය C යන ෆ රඩ වල න ධ රණ වය සහ j යන අත ත ව ක ඒකක ද ව ධ ර ත රකයක හ සම බන ධ ව ඇත ස ඛ ය ත පර ස ව ල ට යත ව හ ධ ර ව අතර ස ලක ව ට ම ම සම බන ධත ව ස මව ටම සත ය වන නම ත ක ල පර ස ව ල ට යත වය හ ධ ර ව ස ත රය අතර අන ප තය න ස ල අවස ථ ව සය න ක ර ප රත ය වර ත ධ ර පර පථ සඳහ පමණක XC වලට සම න ව ඒ අන ව ධ ර ත ප රත බ ධනය යන සම බ ධනය අත ත ව ක ස ණ ස රචකය ධ ර ව 900ක න ව ලට යත වයට ව ලම භනය වන ප ර රකයක ම න න ව ම හ ද සය න ක ර ස ඥ වක සඳහ ව ල ට යත ව 900 ක න ධ ර ව ප රට වන අතර ඒ බව ස ණ ලක ණ න ද ක ව සම බ ධනය ප රත ර ධයක ප රත ර ධයට ප රත සම ව ධ ර ත රකයක සම බ ධනය ස ඛ ය තයට ප රත ල මව සම න ප ත ක ව එනම ඉත ඉහළ ස ඛ ය ත ප රත ය වර ත ධ ර සඳහ ප රත බ ධනය ශ න යට ළඟ ව ඒ අන ව ඉත ඉහළ ස ඛ ය න ප රත ය වර තක ධ ර ප රභවයක සඳහ ධ ර ත රකයක යන ආසන න වශය න ල හ වත පර පථයක ව එස ම ඉත අඩ ස ඛ ය ත ප රත ය වර ත ධ ර සඳහ ප රත බ ධනය ස ම වක න ත රව ව ඩ ව ය හ ක එනම ඉත අඩ ස ඛ ය ත ප රත ය වර තක ධ ර ප රභවයකට ධ ර ත රකයක යන ආසන න වශය න ව ව ත පර පථයක ම ම ස ඛ ය තය මත රඳ පවත න හ ස ර ම ධ ර ත රකවල බ හ ය ද ම සඳහ හ ත ව ප රත බ ධනය එල ස නම ක ර න ය ධ ර ත රක ජව උත සර ජනයක න කරන අතර ඒ ව න වට ශක ත ය ගබඩ කරන බ ව න ය න ත ර ව ද ය ව ද ම න ම ව ද ය ත පර පථවලද ද ප රත ර ධ හ ප රත ක ර ය ල ස භ ර වර ග ද කක පවත ප රත ර ධ භ ර මග න රළ ම හ ණතක මත ල ස ස යන වස ත වකට ප රත සම ව පර පථය මග න ලබ ද න ශක ත ය ත පය ල ස න දහස කරන උත සර ජනය කරන අතර ප රත ක ර යක භ ර මග න ඝර ෂණය න ත රව චලනය වන වස ත වකට හ ද න නකට ප රත සම ව ශක ත ය ගබඩ කර ගන ලබන අතර න වත එම ශක ත ය පර පථය ව නම ලබ ද තවද සම බ ධනය ධ රණ වට ප රත ල මව සම න ප ත ක ව ම ය සම බ ධනය ප ළ ව ල න ප රත ර ධයට හ ප ර රත වට ර ඛ ය සම න ප ත ක වන ප රත ර ධක හ ප ර රණවලට ව ර ද ධ ක ර ය ක ර ත වයක පහත ද ඇත ශ ර ණ ගත සහ උප පථ ආක ර සඳහ වන සම බ ධක සම කරණ ප රත ර ධකවල ප රත සම සම කරණවල ප රත ව ර ද ධ ඒව වන න ම හ ත ව න ශ ර ණ ගත ජව සම බ ධක එකත වන අතර සම න තර ව ට සන න යකත එකත ව ලප ල ස සමකය s වසම පර පථ ව ශ ල ෂණය ද ලප ල ස පර ණ මණය භ ව ත කරන ව ට s වසම ත ළ ධ ර ත සම බ ධනය එය පහත පර ද ව ම හ C යන ධ රණ වය ද s s jw ස ක ර ණ ස ඛ ය නය ද ව ව ස ථ පන ධ ර වධ ර ත රකයක ක ර ය වල ය ව න ආර පණ ස ච යනය වන අවස ථ සඳහ ඇම ප යර න යමය ආර පණ ස ස ථ ත ය හ අන ක ල ක ර මට භ ත ක ව ද ය ඥ ජ ම ස ක ල ක ම ක ස ව ල ව ස න ව ස ථ පන ධ ර ස කල පය dD dt හඳ න ව ද න ලද ම ය ර ක තය ත ළ පව ස ද වන ආර පණ සත ය චල තයක ල ස ඔහ අර ථ දක වන ලද අතර ර ක තය ත ළ ද ආර පණ ග ල ම ඒතර ත ළ වන ද ව ධ ර ව ආර පණවල චල තයට අන ර ප වන බව ඔහ ය ජන ක ළ ය වර තම නය ම ම අර ථ ද ක ව ම බ හ ර කර ඇත නම ත ඇම ප යර න යමය සඳහ ම ක ස ව ල ස ද කළ න ව රද කරණය තවද රටත වල ග ව ජ ලකරණයශ ර ණ ගත හ සම න තරගත ස කස ම සම න තරගත ව න ය සයක ද ධ ර ත රකවලට සම න ව භව අන තරයක ව ල ට යත වක පවත ඒව ය සමක ධ ර ත ව Ceq ද න ලබන න ධ ර ත රක ක හ පයක සම න තරගතව Ceq C1 C2 Cn displaystyle C eq C 1 C 2 cdots C n ධ ර ත රක සම න තරගතව සම බන ධ ක ර මට හ ත ව වන න එව ට ගබඩ වන ආර පණ ප රම ණය ව ඩ ව මය ව නත ආක රයක න ක වහ ත ධ රණ ව ව ඩ වන ව ට ගබඩ කළ හ ක ශක ත ප රම ණය ඉහළ යය ඒ සඳහ අන ර ප ප රක ශනය පහත ද ක ව Estored 12CV2 displaystyle E mathrm stored 1 over 2 CV 2 ශ ර ණ ගතව සම බන ධ කළ ව ට ධ ර ත රක හරහ ධ ර ව එකම වන අතර එක එක ධ ර ත රකය හරහ ව ල ට යත ව එක න කට ව නස අගයයන ගත හ ක එක එක ධ ර ත රක හරහ ඇත ව භව අන තරවල එකත ව සම ප ර ණ ව ල ට යත වයට සම න ව ඒව ය සමක ධ ර ත ව පහත ආක රයට ද න ල බ ධ ර ත රක ක හ පයක ශ ර ණ ගතව 1Ceq 1C1 1C2 1Cn displaystyle frac 1 C eq frac 1 C 1 frac 1 C 2 cdots frac 1 C n සම න තරගත ව න ය සයක ද ස ය ක ත ධ ර ත රකය සඵල වර ගඵලය ව ඩ ව ම හ ත ව න ක රම ධ රණ ව ඉහළ යය ශ ර ණ ගත ව න ය සයක ස කස ම තහඩ අතර සඵල ද ර ව ඩ ක ර මට සමක වන හ ය න එව ට සමස ත ධ රණ ව අඩ ව ප ර ය ග ක භ ව තය ද අඩ ප ර ව යක න ඉත ඉහළ ව ල ට යත ධ ර ත රක සකස ක ර ම අරම ණ න ධ ර ත රක ශ ර ණ ගතව සම බන ධ කරය ඉහළ ව ල ට යත ජව ස පය මක ර ළ ත ස මටනය සඳහ ය ද ග න ම ම සඳහ උද හරණයක එනම උපර ම ව ල ට යත 600V වන ධ ර ත රක 3ක ශ ර ණ ගතව සම බන ධ ක ර ම න සමස ත ක ර ය ක ර ව ල ට යත ව 1800V වන ධ ර ත රකයක න ර ම ණය කරගත හ ක නම ත ම හ ද භ ව ත කළ හ ක වන න ධ ර ත රක වල ම ළ ධ රණ ව න 1 3 ක අගයයක ම ව න ශ ර ණ ගත සම බන ධත ත නක සම න තරගත ල ස සම බන ධ ක ර ම න ම ය මඟ හරව ගත හ ක එව ට තන ධ ර ත රකයක හ සම න ම ළ ධ ර ත වක ඇත 3x3 ආක රය ධ ර ත රක ස ක ස මක ප රත ඵලය ස ල බ න අතර ම ල ධ ර ත රකය උපර ම ක ර ය ක ර ව ල ට යත ව ම න ත න ග ණයක ව ල ට යත වක යටත ද එයට ක ර ය කළ හ ක ව ම ව න ය ද මක ද ස ම ධ ර ත රකයක හරහ ම සම නව ම ළ ව ල ට යත වය බ ද යන පර ද සහ එල සම උප ගය භ ව ත න කරන ව ට ධ ර ත රක ආරක ෂ ත ල ස අන ර පණය වන පර ද ස ම ධ ර ත රකයක හරහ ම ව ශ ල ප රත ර ධකයක සම බන ධ කරය ධ ර ව ය ධ ර ත රක ප රත ය වර තක ධ ර පර පථවල භ ව ත ව ම ව ය ද ධ ර ත රක ප රත වර ත ධ ර ව ය සහ තව ශ ර ණ ගතව සම බන ධ ක ර එව ට ඕන ම ද න ලද ඕන ම අවස ථ වක සඳහ එක ධ ර ත රකයක හරහ ධ ර ව ගල න යය ධ ර ත රක ප ර රක ද ව තයගණ තමය වශය න පර ප ර ණ ධ ර ත රකයක පර ප ර ණ ප ර රකයක ප රත ල මය ය ය ස ලක ය හ ක මන දයත ව ල ට යත හ ධ ර පද හ වම ර ක ර ම න උප ග ද ක හ ව ල ට යත ධ ර සම කරණ එක න කට පර වර තනය කළ හ ක බ ව න පර ණ මකයක ස ද මට ප ර රක ද කක හ ක හ පයක ච ම භකව ඇඳ ය හ ක ල සට ධ ර ත රකයක ස ද ම ආර ප ත සන න යක ද කක හ ක හ පයක ස ථ ත ව ද ය ත වශය න ඇඳ ම මග න කළ හ ක සන න යක ද කක අන ය න ය ධ රණ ව එකක හරහ ව ල ට යත වය ඒකක ක ලයක ද ඒකක ව ල ට යත වයක න ව නස වන ව ට අන ක හ ගලන ධ ර ව ල ස අර ථ ද ක ව