ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් යනු 1903-1904 අතර කාලයේ ආතර් කොනන් ඩොයිල් විසින් ප්‍රකාශයට පත්කළ ෂර්ලොක් හෝම්ස් කථා 13ක එකතුවකි. මෙම කථා මහා බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ හි ප්‍රකාශයට පත්කෙරිණි. ද රිටර්න් ඔ ෂර්ලොක් හෝම්ස් රචනා කිරීමට ප්‍රධානතම හේතුව වූයේ ජනතාවගේ ඉල්ලීම් නිසා ය.මහාචාර්ය මොරියාටි සමග ඇතිවන පොරයකින්'(මෙය අවසන් ගැටලුව කතාන්තරයේ ඇත)' ෂර්ලොක් හෝම්ස්ගේ මරණය සිදු වීමත් සමඟ පාඨකයන් නොසන්සුන් විය.සර් ආතර් කොනන් ඩොයිල් මහතාට බැන වදිමින් ලියුම් ලියා එවන්නට විය. අවසානයේ සර් ආතර් කොනින් ඩොයිල් මහතාට ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන්'(ෂර්ලොක් හෝම්ස්ගේ සුසානය- මොරියාටි සමග ඇතිවූ සටනෙදී මොරියාටි සමග ෂර්ලොක් හෝම්ස් දිය ඇල්ලෙන් පහළට වැටී මරණයට පත්විය)'නැගිට්ටීමට සිදුවිය. ඒ අනුව ද රිටර්න් ඔ ෂර්ලොක් හෝම්ස් රචනා විය.
පළමු සංස්කරණය (එජ) | |
කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
---|---|
සන්නිදර්ශක | සිඩ්නි පැජට් |
රට | එක්සත් රාජධානිය |
භාෂාව | ඉංග්‍රීසි |
මාලාව | ෂර්ලොක් හෝම්ස් |
ප්‍රභේදය | |
ප්‍රකාශකයා | |
ප්‍රකාශිත දිනය | 1905 |
මාධ්‍ය වර්ගය | මුද්‍රිත (ඝන කවරය) |
පිටු | පිටු 403 |
පුර්වගමනය වන්නේ | |
අනුගත වන්නේ |
ආශ්‍රේයයන්
- Facsimile of the 1st US edition (1905)
- Boström, Mattias (2018). . . p. 123. ISBN .